a novel.... :P

sa_c

Member
Feb 4, 2009
22
1
3
colombo
sooo.... mama saaahena kaaleka indan try karapu deyak me.... 8yrz walata kalin liyanna patan gatthe.... ada thamaa.... wrd eke type karagatthe....

plz plz..... leave commentz..... cuz i need ta know.... how is it......

thanx... n btw all rights reserved.... :P

[FONT=&quot]කවුලුවෙන් පිටත වටෙන වර්ශාවෙ හඬින් මා පිබිදුනෙමි. නමුත් මා පිබිදීමට හෙතුව වර්ශාවම වීද​. මට නොදනීම මා ඇඳෙහි අනෙක් පස බැලීමි. අඳෙහි වූ පාලු බව මා සිතටද කාන්දු වීමට පටන් ඇත​. තවත් එහි වැතිර සිටීමට නොහැකි වූ මා සඳුලු තලයට පැමිනියෙමි. එහිවු පුටුවෙහි හිඳගත් ම අතොරක් නතුව වැටෙන වර්ශාව දෙස ඔහේ බලා සිටියෙමි. කුඩා කල සිටම මා වැස්සට ආස කලෙමි. එය සැම විටම මා සිතට නිසල බවක් ගෙන දුනි.[/FONT]
[FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]එසේ[/FONT] [FONT=&quot]නොවීය[/FONT]​. [FONT=&quot]සිත[/FONT] [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]දුවමින්[/FONT] [FONT=&quot]ඈ[/FONT] [FONT=&quot]සොයයි[/FONT]. [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]දිනවල[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]දෙදෙනා[/FONT] [FONT=&quot]මෙතනට[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ඔහේ[/FONT] [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]ගෙවයි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ගෙදරම[/FONT] [FONT=&quot]සොහොන්[/FONT] [FONT=&quot]පිට්ටනියක්[/FONT] [FONT=&quot]මෙන්[/FONT] [FONT=&quot]නිසලය[/FONT]​. [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]අඳුරු[/FONT] [FONT=&quot]මූසල[/FONT] [FONT=&quot]බවක්[/FONT] [FONT=&quot]විනි[/FONT]. [FONT=&quot]පැය[/FONT] [FONT=&quot]බාගයක[/FONT] [FONT=&quot]පමන[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]නාද[/FONT] [FONT=&quot]වෙමින්[/FONT] [FONT=&quot]පැවතිනි[/FONT]. [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]පිලිතුරු[/FONT] [FONT=&quot]දීමට[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]ශක්තියක්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]නොවූයේ[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]අනෙක්[/FONT] [FONT=&quot]පස[/FONT] [FONT=&quot]වු[/FONT] [FONT=&quot]කෙනා[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]බැවිනි[/FONT]. [FONT=&quot]වෙනදාට[/FONT] [FONT=&quot]කොහේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]දුවවිත්[/FONT] [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]පිලිතුරු[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]ඇය[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]නැත[/FONT]​. [FONT=&quot]ඇය[/FONT] [FONT=&quot]නැතිව[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නිවසෙ[/FONT] [FONT=&quot]කිසිවක්[/FONT] [FONT=&quot]සිදු[/FONT] [FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අසා[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]නොහකි[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]නගිට[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]ගතිමි[/FONT].
"[FONT=&quot]මචං[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]පැයකින්[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]උඹව[/FONT] [FONT=&quot]ගන්න[/FONT]​... [FONT=&quot]උඹ[/FONT] [FONT=&quot]දැන්ද[/FONT] [FONT=&quot]අහැරුනේ[/FONT]..?"
[FONT=&quot]අනෙක්[/FONT] [FONT=&quot]පස[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]ඉමන්ක[/FONT] [FONT=&quot]විමසීය[/FONT]​.
"[FONT=&quot]මට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]බෑ[/FONT] [FONT=&quot]මචං[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT]..."
[FONT=&quot]මට[/FONT] [FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]සිදුවන[/FONT] [FONT=&quot]කිසිදෙයක්[/FONT] [FONT=&quot]තේරෙන්නේ[/FONT] [FONT=&quot]නැත[/FONT]​. [FONT=&quot]එවා[/FONT] [FONT=&quot]එතරම[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]සිදුවිය[/FONT].
"[FONT=&quot]නැ[/FONT]... [FONT=&quot]අහන්නකො[/FONT] [FONT=&quot]මචා[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]සැල්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]උදේ[/FONT] 7 [FONT=&quot]වෙද්දි[/FONT]... [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ලෑස්ති[/FONT][FONT=&quot]වෙයන්කො[/FONT][FONT=&quot]..."[/FONT]
"[FONT=&quot]හරි[/FONT] [FONT=&quot]මචං[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]තියනවා[/FONT]"
[FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]එහෙමම[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඇඳට[/FONT] [FONT=&quot]වටුනෙමි[/FONT]. [FONT=&quot]ඇගේ[/FONT] [FONT=&quot]උනුහුම[/FONT] [FONT=&quot]සදහටම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]අහිමිවීද[/FONT]​... [FONT=&quot]දෑස්[/FONT] [FONT=&quot]අතරින්[/FONT] [FONT=&quot]කඳුලු[/FONT] [FONT=&quot]වැල්[/FONT] [FONT=&quot]ගලා[/FONT] [FONT=&quot]යන්නට[/FONT] [FONT=&quot]විය[/FONT]​. [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දෑස[/FONT] [FONT=&quot]තදකර[/FONT] [FONT=&quot]පියාගතිමි[/FONT].
[FONT=&quot]෴[/FONT]​

"[FONT=&quot]හෙලෝ[/FONT] [FONT=&quot]පවන්[/FONT]...! [FONT=&quot]කොහොමද[/FONT]​??"
"[FONT=&quot]හොඳයි[/FONT].... [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]කොලඹ[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]රස්නියි[/FONT]...."
[FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඇත්තම[/FONT] [FONT=&quot]කීවෙමි[/FONT].
"[FONT=&quot]සොරි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]කලින්[/FONT] [FONT=&quot]කෝල්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]උනාට[/FONT]​...., [FONT=&quot]ක්ලාස්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඉන්නෙ[/FONT]... [FONT=&quot]තාම[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]නෑ[/FONT]..."
"[FONT=&quot]ආ[/FONT].... [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]කමක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]..... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]ඔයාට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කරන්නන්[/FONT]... K?? [FONT=&quot]බායි[/FONT]!!"
[FONT=&quot]මට[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]තැබීමට[/FONT] [FONT=&quot]අවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]විය[/FONT]​. [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]වේලාවට[/FONT] [FONT=&quot]පවන්[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]මෝඩ[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කරයි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]කොලොඹට[/FONT] [FONT=&quot]ආපු[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]දුරකතන[/FONT] [FONT=&quot]ඇමතුම්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]තාත්තා[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බලන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]සිටියෙමි[/FONT].

[FONT=&quot]ජීවිතය[/FONT][FONT=&quot]යනු[/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot]නොකියවූ[/FONT][FONT=&quot]පොතක්[/FONT][FONT=&quot]බඳුය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]එය[/FONT][FONT=&quot]කියවා[/FONT][FONT=&quot]අවසන්[/FONT][FONT=&quot]වනතෙක්[/FONT][FONT=&quot]කතාවෙහි[/FONT][FONT=&quot]අරුතක්[/FONT][FONT=&quot]මතු[/FONT][FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]අවසානයේ[/FONT][FONT=&quot]අරුතක්[/FONT][FONT=&quot]මතු[/FONT][FONT=&quot]වූවිට[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]කියවීමට[/FONT][FONT=&quot]කිසිවෙක්[/FONT][FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot]වුවද[/FONT][FONT=&quot]නුවර[/FONT][FONT=&quot]ගතකල[/FONT][FONT=&quot]මාගෙ[/FONT][FONT=&quot]ලමා[/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]මාගෙ[/FONT][FONT=&quot]ජීවිතයේ[/FONT][FONT=&quot]වැදගත්ම[/FONT][FONT=&quot]පියවර[/FONT][FONT=&quot]තැබූ[/FONT][FONT=&quot]තැන්[/FONT][FONT=&quot]තේරුමක්[/FONT][FONT=&quot]නැතුවාම[/FONT][FONT=&quot]නොවේ[/FONT]...

"[FONT=&quot]මොකද[/FONT][FONT=&quot]ඔලුවට[/FONT][FONT=&quot]උනේ[/FONT]??" [FONT=&quot]තාත්තා[/FONT][FONT=&quot]කාමරයට[/FONT][FONT=&quot]අවිත්[/FONT][FONT=&quot]සිටින[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]දැනුනේවත්[/FONT][FONT=&quot]නැත[/FONT][FONT=&quot]​[/FONT].
"[FONT=&quot]කොලේජ්[/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]අන්තිම[/FONT][FONT=&quot]දවසේ[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]රගර්[/FONT][FONT=&quot]ගහුව[/FONT][FONT=&quot]​[/FONT]... [FONT=&quot]එතකොට[/FONT][FONT=&quot]වටුන[/FONT][FONT=&quot]​[/FONT]" [FONT=&quot]මොනව[/FONT][FONT=&quot]උනත්[/FONT][FONT=&quot]පවන්ට[/FONT][FONT=&quot]පොඩි[/FONT][FONT=&quot]කාලෙ[/FONT][FONT=&quot]ඉඳල[/FONT][FONT=&quot]හොඳට[/FONT][FONT=&quot]බොරු[/FONT][FONT=&quot]කියන්ඩ[/FONT][FONT=&quot]පුලුවන්[/FONT].
"[FONT=&quot]හ්ම්[/FONT].. [FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]කාමරේද[/FONT][FONT=&quot]ගන්නේ[/FONT]" [FONT=&quot]තවත්[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නයකි[/FONT].
"[FONT=&quot]ඔව්[/FONT], [FONT=&quot]එපාද[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]​[/FONT]...?" [FONT=&quot]මම[/FONT][FONT=&quot]සෑම[/FONT][FONT=&quot]විටම[/FONT][FONT=&quot]ඔහුට[/FONT][FONT=&quot]ලෙන්ගතු[/FONT][FONT=&quot]වීමට[/FONT][FONT=&quot]තැත්[/FONT][FONT=&quot]කලෙමි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]කිසිදිනෙක[/FONT][FONT=&quot]එසේ[/FONT][FONT=&quot]නොවීය[/FONT][FONT=&quot]​[/FONT].

"[FONT=&quot]හ්ම්[/FONT].." [FONT=&quot]හැම[/FONT][FONT=&quot]විටම[/FONT][FONT=&quot]එසේය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]ඔහුගෙ[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියතම[/FONT][FONT=&quot]පිලිතුර[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]​[/FONT].
[FONT=&quot]තාත්තා[/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]අම්මාට[/FONT][FONT=&quot]​[/FONT].. [FONT=&quot]අක්කාට[/FONT]... [FONT=&quot]හා[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]බෙහෙවින්[/FONT][FONT=&quot]ආදරය[/FONT][FONT=&quot]කලේය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot]පෙන්වීමට[/FONT][FONT=&quot]කිසිලෙසකින්[/FONT][FONT=&quot]නොවෙහෙසුනේය[/FONT][FONT=&quot]​[/FONT].
[FONT=&quot]උසස් පෙල විභගය අවසන් වත්ම තාත්තාට අවශ්‍ය වූයේ අම්මා හා මාව කොළඹට ගෙන්වා ගැනීමටය. තාත්තා සහ අක්කා අවුරුදු 3ක පමන සිට කොළඹ පදිංචිව සිටියහ. තාත්තා ආනයන හා අපනයන සමාගමක හිමිකරුවෙක් විය. ස්වඋත්සාහයෙන් නගා සිටවූ මෙම ව්‍යාපාරය ඔහුගේ ලෝකයම වූයේ ඔහුව අපගෙන් බිඳක් ඈත් කරමිනි. කුඩා කල ඉතා කම්කොටලු සහගත ජීවිතයක් ගෙවූ ඔහුගේ එකම අරමුණ නැවත කිසිදිනෙක එවන් තත්ත්වයකට නොවටීමටය. ජිවිතය එසේය, අප යමකට බිය වූ පසු නැවත එය අත්නොවිද සිටීමට කල හැකි ඕනාම දෙයක් කරයි. නමුත් එයින් සිදුවන්නේ අපේ ජීවිතයෙන් අප ටිකෙන් ටික ඈත්වීමය. [/FONT]

[FONT=&quot]“කල්පනා කර කර ඉද්දි තේ නිමෙනවා” අක්කා මාදෙස නොබලාම කිවාය. ඇය වැඩ ඇරී ගෙදර එන විට සවස 7 පමන විය. ඇය තාත්තාගෙ සමාගමෙ දෙවැනියා ලෙස කටයුතු කලාය. කුඩා කල සිටම එය එසේ විය. [/FONT]
[FONT=&quot]“මං කොහොමත් තේ බොන්නෙ නිමල තමයි..” පුරුදු වී ආ හැටිය. කුඩා කල සිට තිබූ පවන්ගේ පුරුදු එහෙම්මමය…. [/FONT]
[FONT=&quot]“කොහොමද කෙල්ල එහෙම..? තාමත් ට්‍රයි ද??”[/FONT]
[FONT=&quot]“කොයි කෙල්ලද?” මාත් ඇගට පතට නොදැනී සේ අසීමි.[/FONT]
[FONT=&quot]“ආ දන්නෙම නෑ… නෙත්මිට කොහොමද දැන්??” ඈට සියල්ල මතකය..[/FONT]
[FONT=&quot]“මං දන්නේ කොහොමද… හොඳට ඉන්නවා ඇති….” මා අගෙ ඇස් මග අරිමින් කීවෙමි.[/FONT]
[FONT=&quot]“ඒ මොකද ඒ… මට අන්තිමට හම්බවෙද්දි දෙන්නා ෆුල් ලව් එකෙන්නේ හිටියේ…”[/FONT]
[FONT=&quot]මගේ මතකය අවුරුද්දකට පමන පස්සට දිව ගියේය.. එය අලුත් අවුරුදු දිනය විය. [/FONT]
[FONT=&quot]“පුතා මෙන්න ඔයාගේ යාලුවෙක් අවිල්ලා…” තාත්තාගෙ හඩින් මම අවදි වීමි. පුරුද්දක් ලෙස ෆෝන් එක අතට ගෙන බැලීමි. උදේ 7යි… මෙච්චර උදේ අහරෙන යලුවෙක් මට නොවීය. නිදිමතේ හැම යාලුවාටම බැන බැන සාලේට පමිනි මා පුදුම වූයේ එහි කිසිවකුත් නොවූ හෙයිනි. උදෑසනම මා ඇහැරවීමට කල උත්සහයට සිතින් බනිමින් මා දොර විවර කලෙමි.[/FONT]
[FONT=&quot]ඇය දොරට පිටුපා මිදුල දෙස බලා සිටියාය…. ඇය ඇත්තෙන්ම සිතුවමක් බදු විය. මා පැමිනි බව මට ඇගවීමට අවැසි නොවූයේ උදා හිරු කිරණ තුල ඈ මනමත් ලෙස දිස් වූ නිසාය. [/FONT]
[FONT=&quot]එවිටම ඈ මා දෙස හැරී.. සිනාසී…[/FONT]
[FONT=&quot]“ඒයි… හැපීම හැපී නිව් ඉයර්..” කියා අත මවෙතට දිගුකලාය. [/FONT]
[FONT=&quot]මම තවමත් මෝඩයකුමෙන් ඇය දෙසම බලාසිටින්නට විය. [/FONT]
[FONT=&quot]“මට විශ් කරන්නෙ නෑ?” ඇය නැවතත් ඇසීය. පවන් හෙන මෝඩයෙක් බව දනුනේ එවිටය.[/FONT]
[FONT=&quot]“යෙහ්… විශ් යූ ද සේම් නෙත්මි” කියමින් ඇගේ අත ගත්මි.. ඇය තව ටිකක් ලන්ව මගෙ කම්මුලට කිස් එකක් දුන්නාය. මා කිසිදිනක දෙවියන් විශ්වාස නොකලෙමි. නමුත් ඒ වෙලේ මට දෙවියන් දැනිනි. [/FONT]
[FONT=&quot]“කෝ මට කිස් එකක්…” ඇය මාගේ දෑස් වලට නැඹුරු වී අසුවාය.[/FONT]
[FONT=&quot]ඇය බදාගෙන සිපගනයාමට සිතට ආමුත් මා සෙමෙන් ඇගෙ නලල් තලය සිප ගත්මි. [/FONT]
[FONT=&quot]“දැන් නාගන එනව අද මන් මෙහෙ ඉන්නෙ… අම්මිල අනුරාධපුරයෙ ගියා…” අගේ ගෙදර මෙන් සාලයට විත් ටීවි එක බලන්න විය.[/FONT]
[FONT=&quot]“මල්ලී….” අක්කාගේ හඩින් මා නැවතත් වර්තමානයට පමිනියෙමි. වර්තමානයට මම වැඩිය කැමති නැත. [/FONT]
[FONT=&quot]“ කියනව ඔලුවට මොකද උනේ??”[/FONT]
[FONT=&quot]“ඒව ඉවරයි… මං ගැන නෙමේ ඔයා ගැන කියන්නකෝ..” මම කතාව වෙන අතකට පෙරලීමට වෙහෙසුනි..[/FONT]
[FONT=&quot]“ප්‍රශ්නෙන් පිට පනින්න එපා මල්ලි…. මං ඔයාගෙ අක්කා… ඔයාට මට කියන්න බරිද??” මාගේ දෑස තෙත් විය. අප දෙදෙනා නිතර හමු නොවුනද අප අතරේ වූ බැදීම බිදකින් වත් අඩු නොවීය. ඈ මා ඇගෙ තුරුලට ගත්තාය. ඇගේ වූයේ ආදරනීය උනුසුමකි. අක්කලා එසේමය, හැමවිටම ආදරනීයයය. [/FONT]
[FONT=&quot]“මල්ලි නෙත්මිගේ ප්‍රශ්නයක් නේද?”[/FONT]
[FONT=&quot]“හ්ම්ම්..” [/FONT]
[FONT=&quot]“ඉතින් මැට්ටො.. කියන්නකෝ මොකද උනේ කියල…” [/FONT]
[FONT=&quot]“පෙරේද මන් එයාව හම්බුවෙලා කතාකරා…. අපි ගොඩක් දේවල් කතාකරා… මන් එයාට හැමදේම කිව්වා… ඒ උනාට එයා ඒවා තෙරුං ගත්තේ නෑ.. එයා ගොඩාක් වෙනස් වෙලා… දන්නෑ ඇයි කියන්න… පස්සේ මං ගෙදර ආවා..”[/FONT]
[FONT=&quot]මං ඔහේ කියාගෙන ගියෙමි. සිදුවූ දේවල් යලි සිතීමට අවශ්‍ය නොවීය. [/FONT]
[FONT=&quot]“ඔයා බිව්වද බබා?” මම සිනාසුනෙමි.[/FONT]
[FONT=&quot]“ඔයා දන්නවනෙ.. මම බොන්නෑ” මම අක්කාගෙ උකුලෙ හිස හොවාගතිමි. ඇය සෙමෙන් මගේ හිස අතගාන්න විය. අප අතරේ වූ බැදීම වෙනදාට වැඩියෙන් මට දනෙන්නට විය. [/FONT]
[FONT=&quot]“ඉතිං කියන්න දැන් ඔලුව මෙච්චර තුවාල උනේ කොහොමද කියල….?” [/FONT]
[FONT=&quot]“බිත්තියේ හප්ප ගත්තා…..” මන් හැඟීමක් දැනීමක් නැතිව කීමි.[/FONT]
[FONT=&quot]“හ්ම්ම්… දැන් ඒකෙන් ප්‍රශ්නෙ විසඳුනාද? මල්ලි අපි ජිවිතේදි තීරණ ගන්න ඕනෙ තේරුමක් ඇතිව. නැත්තන් අපිට ගොඩාක් දුක් විඳින්න වෙනවා… තෙරුනාද??” [/FONT]
[FONT=&quot]“තේරුනා.. අක්කි… මේ… අම්මි මෙ කිසිදෙයක් දන්නෙ නෑ… එයාට කියන්න එපා…. එයාට ගොඩාක් දුක හිතෙයි…” [/FONT]
[FONT=&quot]“කියන්න නෙමේ තියෙන්නෙ…. පොල්ලකින් දෙන්න අනිත් පැත්තත් තුවාල වෙන්න… මේ අන්තිම පාර ආය ඔහොම දෙයක් කරගත්තොත්නේ….”[/FONT]
[FONT=&quot]මම හිස සැලීමි.අම්මෝ එක පාරක් කරගත්තා…… හොඳටම ඇති.[/FONT]
[FONT=&quot]“හ්ම්ම් දැන් ඔයා මාත් එක්කනේ ඉන්නෙ… මං ඔයාව බලාගන්නං.” [/FONT]
[FONT=&quot]අක්කාට එසේ කීමට හේතුවක් නොවීය. එසේ කී ඈ ඇගේ කාමරය දෙසට අතුරුදන් විය. ඇගේ ගමන මා මුවගට සිනහවක් ගෙනදීය. ඇය ඉතා වෙනස් තරුනියක් විය. ඉතා කෙලිලොල් මුත් සන්කීර්ණ පුද්ගලයකු විය. කෙසේ වුවද ඇය පවුලට ඉතා ලැදි වුවාය. සහ ඈ මට බෙහෙවින් ආදරය කලාය.[/FONT]
[FONT=&quot]ආදරය යනු ඉතා වෙනස් දෙයකි. එය සතුට, විරහව, පවුල අතර දෝලනය වන්නකි. ප්‍රතම ප්‍රේමය සැමවිටම සුන්දරය… අත්දැකීම් රහිත ආදරය අතර සිදුවූ දේ ලෙහෙසියෙන් අමතක කල නොහැක. ඒවා ඒතරම්ම සුන්දරය. නමුත් එහි අග ආඳුරු වූවිට ජීවිතයේ ලස්සන බිඳෙන් බිඳ මැකී යයි. ජිවිතය, සිතුවිලි තේරුමක් නැති හිස් අවකාශ බවට පත්වේ. එහි කෙලෙසෙකවත් නැවැත් වීමක් කල නොහැක. හිස් බව මුලු පරිසරයම වෙලා ගනී. නෙත්මි කෙරෙහි මසිතේ තවමත් විශාල තැනක් වෙන්ව ඇත. එය කිසිදාක වෙනස් නොවන බව මට විශ්වාසය. ඇය කෙමෙන් මගෙන් ඈත් වන විට දනුනු තනිකම ඒ වේදනාව ලෙහෙසියෙන් අමතක නොවනු ඇත…. ජීවත්ව ඉන්නතාක් ඒ වේදනාව දාරා සිටීමට වීම අසාධාරණ නොවේද??[/FONT]
[FONT=&quot]පසුදා උදයේ මා ඇහැරුනේ දුරකත්නයේ නාදයටය. මා දෑස පියාගෙනම එයට පිලිතුරු දුනි. [/FONT]
[FONT=&quot]“හෙලෝ ගුඩ්මෝනින් පවන්… දිලිනි කතා කරන්නේ…” උදේම කෙල්ලෙක්ගෙන් ගුඩ්මෝනින් කියා අසාගන්නවා තරම් සතුටක් වෙනත් නැත. ඇයි හැම උදේම මෙහෙම නැත්තේ…[/FONT]
[FONT=&quot]“උදේ පාන්දර වැඩි නැද්ද දිලිනි….. ගුඩ්මෝනින්” මං නිදිමරගාතේ පිලිතුරු දුන්නෙමි.[/FONT]
[FONT=&quot]“උදේ 9 කියන්නෙ පාන්දරද….?? අහන්නකෝ… පොඩි බඩුවක් කියන්න කතාකලේ…” උදේ පාන්දර බඩු ගැන… කතා…[/FONT]
[FONT=&quot]“ආ මොකක්ද බඩුව…??” මමත් හරකා සේ ඇසීමි.[/FONT]
[FONT=&quot]“අනිද්දා මගේ බර්ත්ඩේ එක…”[/FONT]
[FONT=&quot]“ආ හැපී බර්ත්ඩේ… දිලිනී… පාර්ටි එක කවද්ද දෙන්නේ?” [/FONT]
[FONT=&quot]“අද නෙමේ මැට්ටෝ අනිද්දා… අනිද්දා…” හප්පා උදේ ඇඳෙන් බහින්න කලින්ම අහගත්තා.. කමක් නෑ ෆෝන් එකෙන් නෙහ්….[/FONT]
[FONT=&quot]“ඉතින් පොඩි පාර්ටි එකක් තියනව ඔයා එන්නම ඕනෙ… හරිද” ඇය කියාගෙන ගියාය.[/FONT]
[FONT=&quot]“අනිවාර්යෙන් එනවා…. කීයටද කොහෙටද කිව්වනන් පි එතන..”[/FONT]
[FONT=&quot]“හරි මන් මෙසේජ් එකක් එවන්නන්… එහෙනන් ඔයා තව ටිකක් නිදා ගන්න…. බායි…”[/FONT]
[FONT=&quot]“බායි” මා දුරකතනය එහෙම්ම තබා යලිත් දෑස පියා ගතිමි. [/FONT]
[FONT=&quot]“හප්පා මැට්ටා තාම නිදිද…” ඒ පාර මූනටම අහගත්තා. අද නන් පවන්ට කෙල වෙනවා.[/FONT]
[FONT=&quot]“ආ තේක ගෙනාවා මනුස්සයෝ ඇහැරෙනවා….” අක්කා තේක ඇඳ ලඟ තබා ගියාය.[/FONT]
[FONT=&quot]උදෑසන තේක මට නැතිවම බැරි දෙයකි. එය අමුතුම පුරුද්දකි. තේකක් නැතිව මා ඇඳෙන් බස්සවා ගනීම ඉතා අපහසු ක්‍රියාවකි.[/FONT]
[FONT=&quot]දිලිනිගේ උපන් දිනය අනිද්දා විය. ඇගේ උපන් දින සාදයට යාමට පෙර කලයුතු බයානකම දෙය නම් තාත්තාගෙන් ඊට අවසර ගැනීමය. ඕනෑම විටෙක ඔහුගේ ප්‍රියතම පිලිතුර වූයේ “එපා” යන්නය. ඔහූ අම්මාගේ ආදරය දිනාගත්තේ කෙසේද යන්න අක්කාටත් මටත් දැවෙන ප්‍රශනයක් විය.[/FONT]
[FONT=&quot]ජිවිතය දෙආකාරය… වරෙක එය ඈත අහසේ පියාසලන පරවියක මෙන් නිදහසේ ඔහේ පාවෙයි… එවිට සිතට නැගෙන සිතිවිලි අලංකාරය… විවිදය… නමුත් අලංකාරය… සිත සෑම අතම දුවයි… තවත් විටක එය සුලියකට අසුවූ පරඬැලක් මෙනි.. යතාර්තය ග්‍රහනයට ගත නොහී හඬන්නාක් මෙනි. [/FONT]
[FONT=&quot]නොයෙක් විට ජීවිතයේ අප සිතන පරිදි කිසිවක් සිඳු නොවේ. එසේ වුවද ඒ අනපේක්ශිත සිදුවීම්වල ප්‍රතිපල අපට ප්‍රතික්ශේප කල නොහැක. [/FONT]

[FONT=&quot]“පුතා දැං ඉස්සරහට මොකද කරන්ඩ යන්නෙ… නිකං ඉන්ඩ එපා…. මොනව හරි පටන් ගන්න… තාත්ති අහන්න කිව්වා සිමා හරි මැනේජ්මන්ට් කෝස් එකක් කරනවද කියල…”[/FONT]
[FONT=&quot]“බලමු අම්මි….”[/FONT]
[FONT=&quot]මම තවමත් ඉදිරියට කරන දෙයක් සිතා නැත. කුඩා කල සිටම විශ්වවිද්‍යාලය යන අදහස අක්කාගේ හෝ මගේ සිතෙහි නොවීය. අප දෙමාපියන්ද එය අපෙන් බලාපොරොත්තු නොවූහ. අක්කා තාත්තාගේ වැඩ වකට එකතු වූයේ කුඩාකල සිටමය. නමුත් මා එසේ නොවීය. තාත්තා හා මා අතර තිබූ බැඳීම හා මා ව්‍යාපාර ලෝකයට තිබූ කැමැත්ත එක සමාන විය.. ඉතා සීමිත විය. මා කිසිදිනක එයට සම්බන්ධ [/FONT]
 
  • Like
Reactions: dilshan87

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,156
    1
    6,216
    113
    Sri Lanka
    අනේ මචන් කතාව මගදි නම් නවත්තන්න එපා. දිගටම ලියපන්. කතාවෙ ටිකක් වැටිලා නෑ වගේ. තව ටිකක් Font එකත් ලොකු කරපන්.
    ඔන්න මගෙන් +7
     
    sa_c

    Member
    Feb 4, 2009
    22
    1
    3
    colombo
    තෑන්ක්ස් මචං.... නෑ නවත්තන්නේ නෑ.... හා හා.....

    මේක සෑහෙන වෙනස් කතාවක්... බලන්නකෝ ආය මන් හෙට අප්ලෝඩ් කරන්නන් කොටසක්....

    තෑන්ක්ස්...... :P
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Good luck bro. Keep it up! Sinhala font eka tikak loku karala danna. Ethakota kattiyata kiyawanna lesi
     
    sa_c

    Member
    Feb 4, 2009
    22
    1
    3
    colombo
    [FONT=&quot]කවුලුවෙන් පිටත වටෙන වර්ශාවෙ හඬින් මා පිබිදුනෙමි. නමුත් මා පිබිදීමට හෙතුව වර්ශාවම වීද​. මට නොදනීම මා ඇඳෙහි අනෙක් පස බැලීමි. අඳෙහි වූ පාලු බව මා සිතටද කාන්දු වීමට පටන් ඇත​. තවත් එහි වැතිර සිටීමට නොහැකි වූ මා සඳුලු තලයට පැමිනියෙමි. එහිවු පුටුවෙහි හිඳගත් ම අතොරක් නතුව වැටෙන වර්ශාව දෙස ඔහේ බලා සිටියෙමි. කුඩා කල සිටම මා වැස්සට ආස කලෙමි. එය සැම විටම මා සිතට නිසල බවක් ගෙන දුනි.[/FONT]
    [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]එසේ[/FONT] [FONT=&quot]නොවීය[/FONT]​. [FONT=&quot]සිත[/FONT] [FONT=&quot]සෑම[/FONT] [FONT=&quot]අත[/FONT] [FONT=&quot]දුවමින්[/FONT] [FONT=&quot]ඈ[/FONT] [FONT=&quot]සොයයි[/FONT]. [FONT=&quot]බොහෝ[/FONT] [FONT=&quot]දිනවල[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]දෙදෙනා[/FONT] [FONT=&quot]මෙතනට[/FONT] [FONT=&quot]වෙලා[/FONT] [FONT=&quot]ඔහේ[/FONT] [FONT=&quot]කාලය[/FONT] [FONT=&quot]ගෙවයි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]ගෙදරම[/FONT] [FONT=&quot]සොහොන්[/FONT] [FONT=&quot]පිට්ටනියක්[/FONT] [FONT=&quot]මෙන්[/FONT] [FONT=&quot]නිසලය[/FONT]​. [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]අඳුරු[/FONT] [FONT=&quot]මූසල[/FONT] [FONT=&quot]බවක්[/FONT] [FONT=&quot]විනි[/FONT]. [FONT=&quot]පැය[/FONT] [FONT=&quot]බාගයක[/FONT] [FONT=&quot]පමන[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]නාද[/FONT] [FONT=&quot]වෙමින්[/FONT] [FONT=&quot]පැවතිනි[/FONT]. [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]පිලිතුරු[/FONT] [FONT=&quot]දීමට[/FONT] [FONT=&quot]තරම්[/FONT] [FONT=&quot]ශක්තියක්[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]නොවූයේ[/FONT] [FONT=&quot]එහි[/FONT] [FONT=&quot]අනෙක්[/FONT] [FONT=&quot]පස[/FONT] [FONT=&quot]වු[/FONT] [FONT=&quot]කෙනා[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දන්නා[/FONT] [FONT=&quot]බැවිනි[/FONT]. [FONT=&quot]වෙනදාට[/FONT] [FONT=&quot]කොහේ[/FONT] [FONT=&quot]සිට[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]දුවවිත්[/FONT] [FONT=&quot]එයට[/FONT] [FONT=&quot]පිලිතුරු[/FONT] [FONT=&quot]දෙන[/FONT] [FONT=&quot]ඇය[/FONT] [FONT=&quot]අද[/FONT] [FONT=&quot]නැත[/FONT]​. [FONT=&quot]ඇය[/FONT] [FONT=&quot]නැතිව[/FONT] [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නිවසෙ[/FONT] [FONT=&quot]කිසිවක්[/FONT] [FONT=&quot]සිදු[/FONT] [FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]අසා[/FONT] [FONT=&quot]සිටි[/FONT] [FONT=&quot]නොහකි[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]මා[/FONT] [FONT=&quot]නගිට[/FONT] [FONT=&quot]ගොස්[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]ගතිමි[/FONT].
    "[FONT=&quot]මචං[/FONT] [FONT=&quot]මන්[/FONT] [FONT=&quot]තව[/FONT] [FONT=&quot]පැයකින්[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]උඹව[/FONT] [FONT=&quot]ගන්න[/FONT]​... [FONT=&quot]උඹ[/FONT] [FONT=&quot]දැන්ද[/FONT] [FONT=&quot]අහැරුනේ[/FONT]..?"
    [FONT=&quot]අනෙක්[/FONT] [FONT=&quot]පස[/FONT] [FONT=&quot]වූ[/FONT] [FONT=&quot]ඉමන්ක[/FONT] [FONT=&quot]විමසීය[/FONT]​.
    "[FONT=&quot]මට[/FONT] [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]බෑ[/FONT] [FONT=&quot]මචං[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]කොහොමද[/FONT] [FONT=&quot]යන්නෙ[/FONT]..."
    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]තවමත්[/FONT] [FONT=&quot]සිදුවන[/FONT] [FONT=&quot]කිසිදෙයක්[/FONT] [FONT=&quot]තේරෙන්නේ[/FONT] [FONT=&quot]නැත[/FONT]​. [FONT=&quot]එවා[/FONT] [FONT=&quot]එතරම[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]සිදුවිය[/FONT].
    "[FONT=&quot]නැ[/FONT]... [FONT=&quot]අහන්නකො[/FONT] [FONT=&quot]මචා[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]සැල්[/FONT] [FONT=&quot]එක්ක[/FONT] [FONT=&quot]එනව[/FONT] [FONT=&quot]උදේ[/FONT] 7 [FONT=&quot]වෙද්දි[/FONT]... [FONT=&quot]දැන්[/FONT][FONT=&quot]ලෑස්ති[/FONT][FONT=&quot]වෙයන්කො[/FONT][FONT=&quot]..."[/FONT]
    "[FONT=&quot]හරි[/FONT] [FONT=&quot]මචං[/FONT]... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]තියනවා[/FONT]"
    [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]එහෙමම[/FONT] [FONT=&quot]තබා[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඇඳට[/FONT] [FONT=&quot]වටුනෙමි[/FONT]. [FONT=&quot]ඇගේ[/FONT] [FONT=&quot]උනුහුම[/FONT] [FONT=&quot]සදහටම[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]අහිමිවීද[/FONT]​... [FONT=&quot]දෑස්[/FONT] [FONT=&quot]අතරින්[/FONT] [FONT=&quot]කඳුලු[/FONT] [FONT=&quot]වැල්[/FONT] [FONT=&quot]ගලා[/FONT] [FONT=&quot]යන්නට[/FONT] [FONT=&quot]විය[/FONT]​. [FONT=&quot]මා[/FONT] [FONT=&quot]දෑස[/FONT] [FONT=&quot]තදකර[/FONT] [FONT=&quot]පියාගතිමි[/FONT].
    [FONT=&quot]෴[/FONT]

    "[FONT=&quot]හෙලෝ[/FONT] [FONT=&quot]පවන්[/FONT]...! [FONT=&quot]කොහොමද[/FONT]​??"
    "[FONT=&quot]හොඳයි[/FONT].... [FONT=&quot]හැබැයි[/FONT] [FONT=&quot]කොලඹ[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]රස්නියි[/FONT]...."
    [FONT=&quot]මම[/FONT] [FONT=&quot]ඇත්තම[/FONT] [FONT=&quot]කීවෙමි[/FONT].
    "[FONT=&quot]සොරි[/FONT] [FONT=&quot]මට[/FONT] [FONT=&quot]කලින්[/FONT] [FONT=&quot]කෝල්[/FONT] [FONT=&quot]කරන්න[/FONT] [FONT=&quot]බැරි[/FONT] [FONT=&quot]උනාට[/FONT]​...., [FONT=&quot]ක්ලාස්[/FONT] [FONT=&quot]එකේ[/FONT] [FONT=&quot]ඉන්නෙ[/FONT]... [FONT=&quot]තාම[/FONT] [FONT=&quot]ඉවර[/FONT] [FONT=&quot]නෑ[/FONT]..."
    "[FONT=&quot]ආ[/FONT].... [FONT=&quot]හරි[/FONT] [FONT=&quot]කමක්[/FONT] [FONT=&quot]නෑ[/FONT]..... [FONT=&quot]මං[/FONT] [FONT=&quot]ඔයාට[/FONT] [FONT=&quot]පස්සෙ[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කරන්නන්[/FONT]... K?? [FONT=&quot]බායි[/FONT]!!"
    [FONT=&quot]මට[/FONT] [FONT=&quot]දුරකතනය[/FONT] [FONT=&quot]ඉක්මනින්[/FONT] [FONT=&quot]තැබීමට[/FONT] [FONT=&quot]අවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]විය[/FONT]​. [FONT=&quot]සමහර[/FONT] [FONT=&quot]වේලාවට[/FONT] [FONT=&quot]පවන්[/FONT] [FONT=&quot]හෙන[/FONT] [FONT=&quot]මෝඩ[/FONT] [FONT=&quot]වැඩ[/FONT] [FONT=&quot]කරයි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]කොලොඹට[/FONT] [FONT=&quot]ආපු[/FONT] [FONT=&quot]ගමන්[/FONT] [FONT=&quot]එන[/FONT] [FONT=&quot]දුරකතන[/FONT] [FONT=&quot]ඇමතුම්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]තාත්තා[/FONT] [FONT=&quot]සොයා[/FONT] [FONT=&quot]බලන[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]මම[/FONT] [FONT=&quot]දැන[/FONT] [FONT=&quot]සිටියෙමි[/FONT].

    [FONT=&quot]ජීවිතය[/FONT][FONT=&quot]යනු[/FONT][FONT=&quot]එක්[/FONT][FONT=&quot]නොකියවූ[/FONT][FONT=&quot]පොතක්[/FONT][FONT=&quot]බඳුය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]එය[/FONT][FONT=&quot]කියවා[/FONT][FONT=&quot]අවසන්[/FONT][FONT=&quot]වනතෙක්[/FONT][FONT=&quot]කතාවෙහි[/FONT][FONT=&quot]අරුතක්[/FONT][FONT=&quot]මතු[/FONT][FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]අවසානයේ[/FONT][FONT=&quot]අරුතක්[/FONT][FONT=&quot]මතු[/FONT][FONT=&quot]වූවිට[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]කියවීමට[/FONT][FONT=&quot]කිසිවෙක්[/FONT][FONT=&quot]නොවේ[/FONT]. [FONT=&quot]කෙසේ[/FONT][FONT=&quot]වුවද[/FONT][FONT=&quot]නුවර[/FONT][FONT=&quot]ගතකල[/FONT][FONT=&quot]මාගෙ[/FONT][FONT=&quot]ලමා[/FONT][FONT=&quot]කාලය[/FONT][FONT=&quot]හා[/FONT][FONT=&quot]මාගෙ[/FONT][FONT=&quot]ජීවිතයේ[/FONT][FONT=&quot]වැදගත්ම[/FONT][FONT=&quot]පියවර[/FONT][FONT=&quot]තැබූ[/FONT][FONT=&quot]තැන්[/FONT][FONT=&quot]තේරුමක්[/FONT][FONT=&quot]නැතුවාම[/FONT][FONT=&quot]නොවේ[/FONT]...

    "[FONT=&quot]මොකද[/FONT][FONT=&quot]ඔලුවට[/FONT][FONT=&quot]උනේ[/FONT]??" [FONT=&quot]තාත්තා[/FONT][FONT=&quot]කාමරයට[/FONT][FONT=&quot]අවිත්[/FONT][FONT=&quot]සිටින[/FONT][FONT=&quot]බව[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]දැනුනේවත්[/FONT][FONT=&quot]නැත[/FONT][FONT=&quot]​[/FONT].
    "[FONT=&quot]කොලේජ්[/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]අන්තිම[/FONT][FONT=&quot]දවසේ[/FONT][FONT=&quot]අපි[/FONT][FONT=&quot]රගර්[/FONT][FONT=&quot]ගහුව[/FONT][FONT=&quot]​[/FONT]... [FONT=&quot]එතකොට[/FONT][FONT=&quot]වටුන[/FONT][FONT=&quot]​[/FONT]" [FONT=&quot]මොනව[/FONT][FONT=&quot]උනත්[/FONT][FONT=&quot]පවන්ට[/FONT][FONT=&quot]පොඩි[/FONT][FONT=&quot]කාලෙ[/FONT][FONT=&quot]ඉඳල[/FONT][FONT=&quot]හොඳට[/FONT][FONT=&quot]බොරු[/FONT][FONT=&quot]කියන්ඩ[/FONT][FONT=&quot]පුලුවන්[/FONT].
    "[FONT=&quot]හ්ම්[/FONT].. [FONT=&quot]ඔයා[/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot]කාමරේද[/FONT][FONT=&quot]ගන්නේ[/FONT]" [FONT=&quot]තවත්[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රශ්නයකි[/FONT].
    "[FONT=&quot]ඔව්[/FONT], [FONT=&quot]එපාද[/FONT][FONT=&quot]ගන්න[/FONT][FONT=&quot]​[/FONT]...?" [FONT=&quot]මම[/FONT][FONT=&quot]සෑම[/FONT][FONT=&quot]විටම[/FONT][FONT=&quot]ඔහුට[/FONT][FONT=&quot]ලෙන්ගතු[/FONT][FONT=&quot]වීමට[/FONT][FONT=&quot]තැත්[/FONT][FONT=&quot]කලෙමි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT][FONT=&quot]ඔහු[/FONT][FONT=&quot]කිසිදිනෙක[/FONT][FONT=&quot]එසේ[/FONT][FONT=&quot]නොවීය[/FONT][FONT=&quot]​[/FONT].

    "[FONT=&quot]හ්ම්[/FONT].." [FONT=&quot]හැම[/FONT][FONT=&quot]විටම[/FONT][FONT=&quot]එසේය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]ඔහුගෙ[/FONT][FONT=&quot]ප්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]රියතම[/FONT][FONT=&quot]පිලිතුර[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]විය[/FONT][FONT=&quot]​[/FONT].
    [FONT=&quot]තාත්තා[/FONT][FONT=&quot]ඇත්තටම[/FONT][FONT=&quot]අම්මාට[/FONT][FONT=&quot]​[/FONT].. [FONT=&quot]අක්කාට[/FONT]... [FONT=&quot]හා[/FONT][FONT=&quot]මට[/FONT][FONT=&quot]බෙහෙවින්[/FONT][FONT=&quot]ආදරය[/FONT][FONT=&quot]කලේය[/FONT][FONT=&quot]​[/FONT]. [FONT=&quot]එහෙත්[/FONT][FONT=&quot]එය[/FONT][FONT=&quot]අපට[/FONT][FONT=&quot]පෙන්වීමට[/FONT][FONT=&quot]කිසිලෙසකින්[/FONT][FONT=&quot]නොවෙහෙසුනේය[/FONT][FONT=&quot]​[/FONT].
    [FONT=&quot]උසස් පෙල විභගය අවසන් වත්ම තාත්තාට අවශ්‍ය වූයේ අම්මා හා මාව කොළඹට ගෙන්වා ගැනීමටය. තාත්තා සහ අක්කා අවුරුදු 3ක පමන සිට කොළඹ පදිංචිව සිටියහ. තාත්තා ආනයන හා අපනයන සමාගමක හිමිකරුවෙක් විය. ස්වඋත්සාහයෙන් නගා සිටවූ මෙම ව්‍යාපාරය ඔහුගේ ලෝකයම වූයේ ඔහුව අපගෙන් බිඳක් ඈත් කරමිනි. කුඩා කල ඉතා කම්කොටලු සහගත ජීවිතයක් ගෙවූ ඔහුගේ එකම අරමුණ නැවත කිසිදිනෙක එවන් තත්ත්වයකට නොවටීමටය. ජිවිතය එසේය, අප යමකට බිය වූ පසු නැවත එය අත්නොවිද සිටීමට කල හැකි ඕනාම දෙයක් කරයි. නමුත් එයින් සිදුවන්නේ අපේ ජීවිතයෙන් අප ටිකෙන් ටික ඈත්වීමය. [/FONT]

    [FONT=&quot]“කල්පනා කර කර ඉද්දි තේ නිමෙනවා” අක්කා මාදෙස නොබලාම කිවාය. ඇය වැඩ ඇරී ගෙදර එන විට සවස 7 පමන විය. ඇය තාත්තාගෙ සමාගමෙ දෙවැනියා ලෙස කටයුතු කලාය. කුඩා කල සිටම එය එසේ විය. [/FONT]
    [FONT=&quot]“මං කොහොමත් තේ බොන්නෙ නිමල තමයි..” පුරුදු වී ආ හැටිය. කුඩා කල සිට තිබූ පවන්ගේ පුරුදු එහෙම්මමය…. [/FONT]
    [FONT=&quot]“කොහොමද කෙල්ල එහෙම..? තාමත් ට්‍රයි ද??”[/FONT]
    [FONT=&quot]“කොයි කෙල්ලද?” මාත් ඇගට පතට නොදැනී සේ අසීමි.[/FONT]
    [FONT=&quot]“ආ දන්නෙම නෑ… නෙත්මිට කොහොමද දැන්??” ඈට සියල්ල මතකය..[/FONT]
    [FONT=&quot]“මං දන්නේ කොහොමද… හොඳට ඉන්නවා ඇති….” මා අගෙ ඇස් මග අරිමින් කීවෙමි.[/FONT]
    [FONT=&quot]“ඒ මොකද ඒ… මට අන්තිමට හම්බවෙද්දි දෙන්නා ෆුල් ලව් එකෙන්නේ හිටියේ…”[/FONT]
    [FONT=&quot]මගේ මතකය අවුරුද්දකට පමන පස්සට දිව ගියේය.. එය අලුත් අවුරුදු දිනය විය. [/FONT]
    [FONT=&quot]“පුතා මෙන්න ඔයාගේ යාලුවෙක් අවිල්ලා…” තාත්තාගෙ හඩින් මම අවදි වීමි. පුරුද්දක් ලෙස ෆෝන් එක අතට ගෙන බැලීමි. උදේ 7යි… මෙච්චර උදේ අහරෙන යලුවෙක් මට නොවීය. නිදිමතේ හැම යාලුවාටම බැන බැන සාලේට පමිනි මා පුදුම වූයේ එහි කිසිවකුත් නොවූ හෙයිනි. උදෑසනම මා ඇහැරවීමට කල උත්සහයට සිතින් බනිමින් මා දොර විවර කලෙමි.[/FONT]
    [FONT=&quot]ඇය දොරට පිටුපා මිදුල දෙස බලා සිටියාය…. ඇය ඇත්තෙන්ම සිතුවමක් බදු විය. මා පැමිනි බව මට ඇගවීමට අවැසි නොවූයේ උදා හිරු කිරණ තුල ඈ මනමත් ලෙස දිස් වූ නිසාය. [/FONT]
    [FONT=&quot]එවිටම ඈ මා දෙස හැරී.. සිනාසී…[/FONT]
    [FONT=&quot]“ඒයි… හැපීම හැපී නිව් ඉයර්..” කියා අත මවෙතට දිගුකලාය. [/FONT]
    [FONT=&quot]මම තවමත් මෝඩයකුමෙන් ඇය දෙසම බලාසිටින්නට විය. [/FONT]
    [FONT=&quot]“මට විශ් කරන්නෙ නෑ?” ඇය නැවතත් ඇසීය. පවන් හෙන මෝඩයෙක් බව දනුනේ එවිටය.[/FONT]
    [FONT=&quot]“යෙහ්… විශ් යූ ද සේම් නෙත්මි” කියමින් ඇගේ අත ගත්මි.. ඇය තව ටිකක් ලන්ව මගෙ කම්මුලට කිස් එකක් දුන්නාය. මා කිසිදිනක දෙවියන් විශ්වාස නොකලෙමි. නමුත් ඒ වෙලේ මට දෙවියන් දැනිනි. [/FONT]
    [FONT=&quot]“කෝ මට කිස් එකක්…” ඇය මාගේ දෑස් වලට නැඹුරු වී අසුවාය.[/FONT]
    [FONT=&quot]ඇය බදාගෙන සිපගනයාමට සිතට ආමුත් මා සෙමෙන් ඇගෙ නලල් තලය සිප ගත්මි. [/FONT]
    [FONT=&quot]“දැන් නාගන එනව අද මන් මෙහෙ ඉන්නෙ… අම්මිල අනුරාධපුරයෙ ගියා…” අගේ ගෙදර මෙන් සාලයට විත් ටීවි එක බලන්න විය.[/FONT]
    [FONT=&quot]“මල්ලී….” අක්කාගේ හඩින් මා නැවතත් වර්තමානයට පමිනියෙමි. වර්තමානයට මම වැඩිය කැමති නැත. [/FONT]
    [FONT=&quot]“ කියනව ඔලුවට මොකද උනේ??”[/FONT]
    [FONT=&quot]“ඒව ඉවරයි… මං ගැන නෙමේ ඔයා ගැන කියන්නකෝ..” මම කතාව වෙන අතකට පෙරලීමට වෙහෙසුනි..[/FONT]
    [FONT=&quot]“ප්‍රශ්නෙන් පිට පනින්න එපා මල්ලි…. මං ඔයාගෙ අක්කා… ඔයාට මට කියන්න බරිද??” මාගේ දෑස තෙත් විය. අප දෙදෙනා නිතර හමු නොවුනද අප අතරේ වූ බැදීම බිදකින් වත් අඩු නොවීය. ඈ මා ඇගෙ තුරුලට ගත්තාය. ඇගේ වූයේ ආදරනීය උනුසුමකි. අක්කලා එසේමය, හැමවිටම ආදරනීයයය. [/FONT]
    [FONT=&quot]“මල්ලි නෙත්මිගේ ප්‍රශ්නයක් නේද?”[/FONT]
    [FONT=&quot]“හ්ම්ම්..” [/FONT]
    [FONT=&quot]“ඉතින් මැට්ටො.. කියන්නකෝ මොකද උනේ කියල…” [/FONT]
    [FONT=&quot]“පෙරේද මන් එයාව හම්බුවෙලා කතාකරා…. අපි ගොඩක් දේවල් කතාකරා… මන් එයාට හැමදේම කිව්වා… ඒ උනාට එයා ඒවා තෙරුං ගත්තේ නෑ.. එයා ගොඩාක් වෙනස් වෙලා… දන්නෑ ඇයි කියන්න… පස්සේ මං ගෙදර ආවා..”[/FONT]
    [FONT=&quot]මං ඔහේ කියාගෙන ගියෙමි. සිදුවූ දේවල් යලි සිතීමට අවශ්‍ය නොවීය. [/FONT]
    [FONT=&quot]“ඔයා බිව්වද බබා?” මම සිනාසුනෙමි.[/FONT]
    [FONT=&quot]“ඔයා දන්නවනෙ.. මම බොන්නෑ” මම අක්කාගෙ උකුලෙ හිස හොවාගතිමි. ඇය සෙමෙන් මගේ හිස අතගාන්න විය. අප අතරේ වූ බැදීම වෙනදාට වැඩියෙන් මට දනෙන්නට විය. [/FONT]
    [FONT=&quot]“ඉතිං කියන්න දැන් ඔලුව මෙච්චර තුවාල උනේ කොහොමද කියල….?” [/FONT]
    [FONT=&quot]“බිත්තියේ හප්ප ගත්තා…..” මන් හැඟීමක් දැනීමක් නැතිව කීමි.[/FONT]
    [FONT=&quot]“හ්ම්ම්… දැන් ඒකෙන් ප්‍රශ්නෙ විසඳුනාද? මල්ලි අපි ජිවිතේදි තීරණ ගන්න ඕනෙ තේරුමක් ඇතිව. නැත්තන් අපිට ගොඩාක් දුක් විඳින්න වෙනවා… තෙරුනාද??” [/FONT]
    [FONT=&quot]“තේරුනා.. අක්කි… මේ… අම්මි මෙ කිසිදෙයක් දන්නෙ නෑ… එයාට කියන්න එපා…. එයාට ගොඩාක් දුක හිතෙයි…” [/FONT]
    [FONT=&quot]“කියන්න නෙමේ තියෙන්නෙ…. පොල්ලකින් දෙන්න අනිත් පැත්තත් තුවාල වෙන්න… මේ අන්තිම පාර ආය ඔහොම දෙයක් කරගත්තොත්නේ….”[/FONT]
    [FONT=&quot]මම හිස සැලීමි.අම්මෝ එක පාරක් කරගත්තා…… හොඳටම ඇති.[/FONT]
    [FONT=&quot]“හ්ම්ම් දැන් ඔයා මාත් එක්කනේ ඉන්නෙ… මං ඔයාව බලාගන්නං.” [/FONT]
    [FONT=&quot]අක්කාට එසේ කීමට හේතුවක් නොවීය. එසේ කී ඈ ඇගේ කාමරය දෙසට අතුරුදන් විය. ඇගේ ගමන මා මුවගට සිනහවක් ගෙනදීය. ඇය ඉතා වෙනස් තරුනියක් විය. ඉතා කෙලිලොල් මුත් සන්කීර්ණ පුද්ගලයකු විය. කෙසේ වුවද ඇය පවුලට ඉතා ලැදි වුවාය. සහ ඈ මට බෙහෙවින් ආදරය කලාය.[/FONT]
    [FONT=&quot]ආදරය යනු ඉතා වෙනස් දෙයකි. එය සතුට, විරහව, පවුල අතර දෝලනය වන්නකි. ප්‍රතම ප්‍රේමය සැමවිටම සුන්දරය… අත්දැකීම් රහිත ආදරය අතර සිදුවූ දේ ලෙහෙසියෙන් අමතක කල නොහැක. ඒවා ඒතරම්ම සුන්දරය. නමුත් එහි අග ආඳුරු වූවිට ජීවිතයේ ලස්සන බිඳෙන් බිඳ මැකී යයි. ජිවිතය, සිතුවිලි තේරුමක් නැති හිස් අවකාශ බවට පත්වේ. එහි කෙලෙසෙකවත් නැවැත් වීමක් කල නොහැක. හිස් බව මුලු පරිසරයම වෙලා ගනී. නෙත්මි කෙරෙහි මසිතේ තවමත් විශාල තැනක් වෙන්ව ඇත. එය කිසිදාක වෙනස් නොවන බව මට විශ්වාසය. ඇය කෙමෙන් මගෙන් ඈත් වන විට දනුනු තනිකම ඒ වේදනාව ලෙහෙසියෙන් අමතක නොවනු ඇත…. ජීවත්ව ඉන්නතාක් ඒ වේදනාව දාරා සිටීමට වීම අසාධාරණ නොවේද??[/FONT]
    [FONT=&quot]පසුදා උදයේ මා ඇහැරුනේ දුරකත්නයේ නාදයටය. මා දෑස පියාගෙනම එයට පිලිතුරු දුනි. [/FONT]
    [FONT=&quot]“හෙලෝ ගුඩ්මෝනින් පවන්… දිලිනි කතා කරන්නේ…” උදේම කෙල්ලෙක්ගෙන් ගුඩ්මෝනින් කියා අසාගන්නවා තරම් සතුටක් වෙනත් නැත. ඇයි හැම උදේම මෙහෙම නැත්තේ…[/FONT]
    [FONT=&quot]“උදේ පාන්දර වැඩි නැද්ද දිලිනි….. ගුඩ්මෝනින්” මං නිදිමරගාතේ පිලිතුරු දුන්නෙමි.[/FONT]
    [FONT=&quot]“උදේ 9 කියන්නෙ පාන්දරද….?? අහන්නකෝ… පොඩි බඩුවක් කියන්න කතාකලේ…” උදේ පාන්දර බඩු ගැන… කතා…[/FONT]
    [FONT=&quot]“ආ මොකක්ද බඩුව…??” මමත් හරකා සේ ඇසීමි.[/FONT]
    [FONT=&quot]“අනිද්දා මගේ බර්ත්ඩේ එක…”[/FONT]
    [FONT=&quot]“ආ හැපී බර්ත්ඩේ… දිලිනී… පාර්ටි එක කවද්ද දෙන්නේ?” [/FONT]
    [FONT=&quot]“අද නෙමේ මැට්ටෝ අනිද්දා… අනිද්දා…” හප්පා උදේ ඇඳෙන් බහින්න කලින්ම අහගත්තා.. කමක් නෑ ෆෝන් එකෙන් නෙහ්….[/FONT]
    [FONT=&quot]“ඉතින් පොඩි පාර්ටි එකක් තියනව ඔයා එන්නම ඕනෙ… හරිද” ඇය කියාගෙන ගියාය.[/FONT]
    [FONT=&quot]“අනිවාර්යෙන් එනවා…. කීයටද කොහෙටද කිව්වනන් පි එතන..”[/FONT]
    [FONT=&quot]“හරි මන් මෙසේජ් එකක් එවන්නන්… එහෙනන් ඔයා තව ටිකක් නිදා ගන්න…. බායි…”[/FONT]
    [FONT=&quot]“බායි” මා දුරකතනය එහෙම්ම තබා යලිත් දෑස පියා ගතිමි. [/FONT]
    [FONT=&quot]“හප්පා මැට්ටා තාම නිදිද…” ඒ පාර මූනටම අහගත්තා. අද නන් පවන්ට කෙල වෙනවා.[/FONT]
    [FONT=&quot]“ආ තේක ගෙනාවා මනුස්සයෝ ඇහැරෙනවා….” අක්කා තේක ඇඳ ලඟ තබා ගියාය.[/FONT]
    [FONT=&quot]උදෑසන තේක මට නැතිවම බැරි දෙයකි. එය අමුතුම පුරුද්දකි. තේකක් නැතිව මා ඇඳෙන් බස්සවා ගනීම ඉතා අපහසු ක්‍රියාවකි.[/FONT]
    [FONT=&quot]දිලිනිගේ උපන් දිනය අනිද්දා විය. ඇගේ උපන් දින සාදයට යාමට පෙර කලයුතු බයානකම දෙය නම් තාත්තාගෙන් ඊට අවසර ගැනීමය. ඕනෑම විටෙක ඔහුගේ ප්‍රියතම පිලිතුර වූයේ “එපා” යන්නය. ඔහූ අම්මාගේ ආදරය දිනාගත්තේ කෙසේද යන්න අක්කාටත් මටත් දැවෙන ප්‍රශනයක් විය.[/FONT]
    [FONT=&quot]ජිවිතය දෙආකාරය… වරෙක එය ඈත අහසේ පියාසලන පරවියක මෙන් නිදහසේ ඔහේ පාවෙයි… එවිට සිතට නැගෙන සිතිවිලි අලංකාරය… විවිදය… නමුත් අලංකාරය… සිත සෑම අතම දුවයි… තවත් විටක එය සුලියකට අසුවූ පරඬැලක් මෙනි.. යතාර්තය ග්‍රහනයට ගත නොහී හඬන්නාක් මෙනි. [/FONT]
    [FONT=&quot]නොයෙක් විට ජීවිතයේ අප සිතන පරිදි කිසිවක් සිඳු නොවේ. එසේ වුවද ඒ අනපේක්ශිත සිදුවීම්වල ප්‍රතිපල අපට ප්‍රතික්ශේප කල නොහැක. [/FONT]
     
    sa_c

    Member
    Feb 4, 2009
    22
    1
    3
    colombo
    [FONT=&quot]“පුතා දැං ඉස්සරහට මොකද කරන්ඩ යන්නෙ… නිකං ඉන්ඩ එපා…. මොනව හරි පටන් ගන්න… තාත්ති අහන්න කිව්වා සිමා හරි මැනේජ්මන්ට් කෝස් එකක් කරනවද කියල…”[/FONT]
    [FONT=&quot]“බලමු අම්මි….”[/FONT]
    [FONT=&quot]මම තවමත් ඉදිරියට කරන දෙයක් සිතා නැත. කුඩා කල සිටම විශ්වවිද්‍යාලය යන අදහස අක්කාගේ හෝ මගේ සිතෙහි නොවීය. අප දෙමාපියන්ද එය අපෙන් බලාපොරොත්තු නොවූහ. අක්කා තාත්තාගේ වැඩ වකට එකතු වූයේ කුඩාකල සිටමය. නමුත් මා එසේ නොවීය. තාත්තා හා මා අතර තිබූ බැඳීම හා මා ව්‍යාපාර ලෝකයට තිබූ කැමැත්ත එක සමාන විය.. ඉතා සීමිත විය. මා කිසිදිනක එයට සම්බන්ධ වීමට බිඳක හෝ කැමැත්තක් නොදැක්විය. මට මගේම දෙයක් කිරීමට උවමනා විය. තාත්තා එය එසේ පිලිගනීද යන්න ගැටලුවක් විය.. කෙසේ වුවද උසස් පෙල විභාගයේ අවසාන දිනයේ මාගෙ කුඩා කල සිට මිතුරන් වන සාලිත හා ඉමන්ක කොල්ඹ ඒමට තීරනය කරගත්තෙමු. මහනුවර ප්‍රසිද්ධ දේශපාලඤ්යෙකුගේ එකම පුතු ඉමන්ක අද සවස අතුරුගිරියේ ඔවුන්ගේම නිවසකට පමිනේ. සාලිත ඔහුගේ බාප්පා කෙනෙකු සමග නතර වීමට පැමිනෙන බව කීවේය. ඔවුන් හමුවූ පසු අප ජිවිතයේ ඉදිරි පියවර මොනවාදයි සාකච්චා කලයුතුය. [/FONT]
    [FONT=&quot]මා දිලිනි සමග මාස 6ක පමන සිට ඇසුරු කලද අප කිසි දිනෙක හමුවී නොතිබිනි. නමුත් අප දෙදෙනා බොහෝ ලෙන්ගතුය. අප දවසට දෙතුන් වතාවක් කතාකලෙමු. එසේ කතාකල විට අපි පැය ගනන් කතා කලෙමු. ඇගේ ජිවිතේ නොයෙක් ප්‍රශ්න, ඇයට ජිවිතේ ගැන සිතෙන අයුරු සහ අපි ජිවිතේ ඉදිරියට බලාපොරොත්තුවන දේ වැනි නොයෙකුත් දේ අපේ මාතෘකා විය. ඇය බොහෝසේ මා විශ්වාස කලාය. ඇගේ ජිවිතේ බොහෝ පෞද්ගලික දෑ මට කියා ඇත. ඇයට ඉතා අවුල් සහගත පවුල් ජීවිතයක් විය….. ප්‍රදාන වශයෙන් එයට හේතු වූයේ ඇයගේ මව ඇය කුඩා කලම ඇයව හා ඇගේ පියාව අතරමං කර යාමය… ඔවුන්ගේ ජීවිත එයින් පසු කිසිදිනක සාමාන්‍ය ලෙස නොගෙවිනි. ඇගේ පියා මීට වසර කීපයකට පෙර නැවත වරක් විවාහයක් කරගත් නමුත් ඒ වන විට දිලිනි මව යන මාතෘකාවෙන් බොහෝසේ පිට ගොස් සිටියාය.. ඇගේ ලෝකයේ තවමත් වූයේ ඈ හා ඇගේ පියා පමනි. මේ සියල්ල ඈ මා සමග බෙදා ගත්තාය. ඇය මා ඇගේම සහෝදරයෙකු ලෙස සලකූවාදැයි මා නොදනිමි. නමුත් ඈ කිසි දිනක ආදරය ගැන කතා නොකලාය. ඈ කෙරෙහි මටද මේවන තෙක් එවන් ආදරනීය හැඟීමක් ඇතිවී නොතිබිනි. ඇය මට වඩා අවුරුද්දක් වයසින් වැඩි වීම ඊට කොහෙත්ම හේතුවක් නොවීය… අවුරුද්දක් වයසින් වැඩි වීම වඩාත් හොඳය. නමුත් අප දෙදෙනා අතර ඊට වඩා වැඩි යමක් විය. කවුරුන් හෝ අප දෙදෙනාගෙ මේ සම්බන්දය දුටුවොත් ඔවුනට එය තේරුම් ගැනීමට බිඳක් අපහසු වනු ඇත. පවන් ටිකක් විතර වෙනස්ය. [/FONT]
     
    sa_c

    Member
    Feb 4, 2009
    22
    1
    3
    colombo
    විශ් කරල තියන හැමෝටම තෑන්ක්ස්... අකුරු ලොකු කරා හා හා..... :P:P