නොනිල ජනපති?

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
මූල්‍ය අපරාධ විමර්ශන පොලිසිය ගැන ජනපතිත් දැනගෙන ඉඳලා නෑ?



"පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය"නමින් ඉකුත් පෙබරවාරි මස 13 වන දින නිකුත් කරන ලද විශේෂ ගැසට් නිවේදනයක් මගින් පොලිස් ඒකකක් පිහිටුවීම තමා නොදන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පවසා තිබේ.

අද (28) 12.30 ට ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වුණු එජනිස කණ්ඩායම් නායක රැස්වීමේදී මේ බැව් අනාවරණය වී ති‍බේ.

අග්‍රාමාත්‍යවරයා විසින් පත්කරන ලද අනුකාරක සභාවක තීරණයකින් මෙම පොලිස් ඒකකය ක්‍රියාවට නංවා ඇති බවත්,එමගින් අග්‍රාමාත්‍යවරයා දේශපාලන කටයුත්තක් ලෙස එය අවභාවිතා කිරීමේ සැකයක් මතුවන බවත් එජනිස මන්ත්‍රීවරුන් විසින් පෙන්වා දී තිබේ.

ඒ අනුව එය අලුත් පොලිස් නීතියක් බවට පත්ව ඇති බැවින් මුළුමනින්ම අහෝසි කරන ලෙස මෙම මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේශ් ගුණවර්ධන මහතා අද දෙරණට කියා සිටියේය.

ජනාධිපතිවරයා මේ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ තමන් එකී ගැසට් නිවේදනය පිළිබඳ යමක් නොදන්නා නමුත් ඒ සම්බන්ධයෙන් තමාගේ පුද්ගලික අවධානය යොමුකරන බවයි.

එසේම මේවනතුරු එම විශේෂ පොලිස් ඒකකය මගින් බරපතළ සිදුවීම් පිළිබඳ ගැටළු මතුනොවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදී ඇතත්,තමා මින්මතු ඒ පිළිබඳ පුද්ගලික අවධානය අනිවාර්යෙන්ම යොමුකරන බවද සඳහන් කර තිබේ.

කොහොමද හොර පූසගෙ වැඩ?
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
දැන් තේරිල. :lol:


නොනිල ජනපති? 04-28-2015 07:39 PM owa demmata balanne ne dan kauruth
නොනිල ජනපති? 04-28-2015 07:37 PM ha
 
Jan 24, 2013
275
63
0
වහලුන්ගේ මලගම​

HJTBvT7cTQqFq.gif



Appachchi Mala Utoooo.... Uba dan da nagitte
:lol::lol::lol::lol:
 

GrandJury

Member
Jan 24, 2015
1,137
131
0
බීඩි කොටා;18267909 said:
වහලුන්ගේ මලගම​

HJTBvT7cTQqFq.gif



Appachchi Mala Utoooo.... Uba dan da nagitte
:lol::lol::lol::lol:

අන්දපු ඇන්දිල්ලට සින්හලෙන් තියෙන නිව්ස් එකක්වත් කියවගන්න බෑරි වෙලා:(
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඒ විතරක් නෙමෙයි මූල්ය අපරාධ එකේ ලොක්ක රනිල්ගෙ ආච්චිගෙ බැණගෙ මල්ලීගෙ පුතාගෙ ගෙවල් ලග යාලුවෙක්.
    මුන් කාර්ල්ටොන් පෙලපතම බලු කූඩුවට දාලයි පස්ස බලන්නෙ.ඉක්මනට අපේ අප්පච්චිව ගෙනල්ල අගමැති කරල මේ සේරම නවත්තමු.
    නැත්නම් මහින්ද බැසිල් ගොත ශිරන්තිට මැරිල යන්න වෙන්නෙ බලු කූඩුවෙ.සීදෙවි නාමල් යොශිත චිචී චුචූ ලගෙ අනාගතෙ බලු කූඩුවල දුක් විදින්න වෙනව.
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    ඒ විතරක් නෙමෙයි මූල්ය අපරාධ එකේ ලොක්ක රනිල්ගෙ ආච්චිගෙ බැණගෙ මල්ලීගෙ පුතාගෙ ගෙවල් ලග යාලුවෙක්.
    මුන් කාර්ල්ටොන් පෙලපතම බලු කූඩුවට දාලයි පස්ස බලන්නෙ.ඉක්මනට අපේ අප්පච්චිව ගෙනල්ල අගමැති කරල මේ සේරම නවත්තමු.
    නැත්නම් මහින්ද බැසිල් ගොත ශිරන්තිට මැරිල යන්න වෙන්නෙ බලු කූඩුවෙ.සීදෙවි නාමල් යොශිත චිචී චුචූ ලගෙ අනාගතෙ බලු කූඩුවල දුක් විදින්න වෙනව.


    :P:P:P:lol::lol::lol::lol::lol::lol: