අරලියා පිපෙනවා
ඈත ඉම පාර දිඟ
නොපිබිදෙන කරුණ කිම
මගේ මල් උයන් තෙර
දම්පාට හැන්දෑවෙ
උයන් කෙළවර මියෙන
රොටන්ඩේසියා මල්
විතරමද හැමදාම...
රිදී පිණි වැටෙනවා
නෙළුම මත හැමදාම
දිලි දිලී ලස්සනට
සිසිලසින් සනහවන
පිබිද එනවිට නෙළුම
උදා හිරු කිරණ යට
සැඟව යයි පිණි බිංදු
මතකයන් ඉතුරු කර....
පැල්ලමක් විතරමයි
පෙති අතර හැමදාම..
-DAS
https://findingmevirtually.blogspot.com/2020/10/blog-post.html
ඈත ඉම පාර දිඟ
නොපිබිදෙන කරුණ කිම
මගේ මල් උයන් තෙර
දම්පාට හැන්දෑවෙ
උයන් කෙළවර මියෙන
රොටන්ඩේසියා මල්
විතරමද හැමදාම...
රිදී පිණි වැටෙනවා
නෙළුම මත හැමදාම
දිලි දිලී ලස්සනට
සිසිලසින් සනහවන
පිබිද එනවිට නෙළුම
උදා හිරු කිරණ යට
සැඟව යයි පිණි බිංදු
මතකයන් ඉතුරු කර....
පැල්ලමක් විතරමයි
පෙති අතර හැමදාම..
-DAS
https://findingmevirtually.blogspot.com/2020/10/blog-post.html