නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    නොපෙනෙන ශරීරය "මනෝකාය" හා බුදුදහම

    නොපෙනෙන ශරීරය "මනෝකාය (astral body)" හා බුදුදහම​

    මගේ මතකයේ තියෙන මේ තොරතුරුටික අමතක වී යාමට නොදී මේ ජංජාලයේ ඔයාලා හැමෝටම දැනගන්න පුලුවන් විදිහට සයිබරයේ තැන්පත් කරන්න හිතුවා. මේකේ සදහන් වෙලා තියෙන කරුණු 100% ක් නිවැරදි කියන්ණ බැරි උනත් බොහෝ තොරතුරු සත්‍යයි.
    එදා අපේ බුදු රජාණන් වහන්සේ දේශනා කරලත් තියෙනවා අපේ මේ අපේ ශරීරය ශරීර කිහිපයකින් සෑදිලා තියෙනවාකියලා. ඒකීයක්ද කියලා මට හරියටම මතකනම් නෑ. ඉන් එකක් තමයි මේ මනො කාය කියන්නේ. මනෝකාය කියනදේ අපේ ශරීරයේ ඇතුලාන්තයේ තියෙනවා කියනදේ ඔයාලට පැහැදිලීනේ. අපේ මේ මනෝකාය කියනදේ ශරීරයට සම්බන්ධ වෙලා තියෙන්නේ නිකන් රබර් පටියක් වැනිදේකින් ඒ හරියට මෙන්න මේ විදිහට අපේ මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ,

    16T3D00Z.jpg


    මේ මනොකාය කියන ශරීරය අපේ ශරීරය තුල දිගටම පවතිනෑ අපි නිදාගන්නකොට එහෙම මේ මනෝකායකියනදේ අපේ ඇගෙන් පිටතට ගමන්කරලා අවට පරිසරයේ සැරිසරනවා. ඒකනේ අපි නිදාගත්තාම මෙලෝ දෙයක් තේරෙන්නැත්තේ. අපි හැහැරෙනකොට ක්ෂණිකව මේ මනෝකාය තියෙන තැනකින් ඇදිලා ඇවිත් අපේ ශරීරයට සෙට්වෙනවා. සමහර වෙලාවට අපි ගැස්සිලා ඇහැරෙන්නේ මේ මනෝකාය නිවැරදිව අපේ ඇගට සෙට් නොවුනාම.

    astral-projection.jpg


    මම කලින් කියපු අර අපේ ශරීරයත් මනෝකායත් එකට සම්බන්ධවෙලා තියෙන රබර් පටිය වගේ සම්බන්ධය කැඩිලා ගියොත් අන්න එතකොට තමයි මැරුනා කියලා කියන්නේ. ඔයාලා දැකලා තියෙනවා නේද? මනුස්සෙක්ගේ පණ ගියවිටත් දොස්තර වරු පපුව තෙරපලා ශ්වසනය කරවනවා. දැන් මම කියපූ විදිහට මේ මනෝකාය ශරීරයෙන් වෙන්වෙලා වැඩිවෙලා ඉන්න කලින් මේ විදිහට ශ්වසනය කරවනකොට අර ශරීරයෙන් නික්මු මනෝකාය නැවතත් ශරීරය තුලට ඇදිලා එන්න පුලුවන්. ඒකයි දොස්තරලා අන්තිම තුරුම්පුව විදිහට මේ වැඩේ කරන්නේ.

    සිත මැනවින් සන්සුන් කළ උත්තමයෙකුට පුලුවන් මේ මනෝකාය පාලනය කරන්න අපේ ලොවුතුරා බුදුරජණන් වහන්සේ ත් මේ විදිහට මනෝකාය පාලනය කරපු උත්තමයෙක්. අපි බුදුදහමේ දී ඉර්ධිබලය කියලා කියන්නේ මේ මනෝකායේ බලයට තමයි.

    උදාඃ බුදුරජාණන් වහන්සේ ශ්‍රීලංකාව තුළ යම් ස්ථානයක වැඩවාසය කරනවා. ඉන්දියාව තුළ සිටින තැනැත්තෙකුට පිහිටවීමට බුදුරජාණන් වහන්සේට අවශ්‍යවෙනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඉර්ධිබලයෙන් එම ස්ථානයට වැඩම කරනනවා (බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ )

    astraltravel.jpg


    ඉහත උදාහරණයෙන් ඔයාලට මේ ගැන අදහසක් ලබාගන්න පුලුවන්වෙයි. ඒත් ඉහත උදාහරණයෙන් ඔයාලට ලොකු ගැටලුවන් එන්ණ පුලුවන්. මනෝකාය කියන්නේ අපේ ශරීරය තුළ පවතින නොපෙනෙන ශරීරයක්නේ ඒවගේ ශරීරයකින් බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කළාට වැඩම කළාට එහි සිටින අනිත් අයට බුදූරජාණන් වහන්සේව දිස්වන්නේ කෙසේද යන ප්‍රශ්නය. බොහෝ වශයෙන් මනස සැහැල්ලු කරගත් නිරවුල් කරගත් සුවිශේෂ උත්තමයෙකුට මේ මනෝකායේ ඝනත්වය වෙනස් කරන්න පුලුවන්.

    මේ දේ කියවලා ඔයාලගේ දැනුමට යමක් ලබාගත්තනම් මගේ උත්සගය සාර්ථකයි කියලා සතුටු වෙන්න පුලුවන් මේ පොස්ට් එකේ යම් යම් වැරදි තැන් තියෙනවනම් සමාවෙන්න . ආ... තව දෙයක් කියන්න ඕන මේ ත්‍රේඩ් එක ගැන දාන්න මට අදහසක් පහල කලේ "'මම' ඉන්නේ කොහෙද? Part-2" ත්‍රේඩ් එක .එහෙනම් මම නැති දවසක උනත් මේ එළකිරියටඇවිත් ඕනි කෙවෙකුට මේ shareeraය ගැන යම් දැනුමක් ගන්න පුලුවන්වෙයි . අපිගියා එහෙනම්!









     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    mata nan sure na uba kiyapuwa. bududhahame ohama sadahan wenawa kiyala oppu karanna source ekak denna puluwanda ubata? tripitakaye oka gana sadahan wela thiyenawada?
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    මචන් උඹේ පොස්ට් එකේ පොඩි අඩු පාඩු වගයක් තියෙනවා.මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට.උඹ ඉර්දී බලයෙන් වැඩම කරන කතාව හරි.එත් එතන වෙන්නේ බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ.දිගටම කරුණු දාපන්.මටත් ගොඩක් කරුණු මතක නෑ.
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83

    පොන්න පකය වැදගත් දේවල් වලට අත පය නොදා ඉදපන්.උඹලට මේවා තේරෙන්නේ නෑ.උඹලගේ ආගම මේවත් එක්ක බැලුවම නිකන් බාලංශය වගේ.වැඩකාරිට හැදිච්ච එවුන්.පලයන් පුක නොදී.
     
    Last edited:

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    මචන් උඹේ පොස්ට් එකේ පොඩි අඩු පාඩු වගයක් තියෙනවා.මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට.උඹ ඉර්දී බලයෙන් වැඩම කරන කතාව හරි.එත් එතන වෙන්නේ බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ.දිගටම කරුණු දාපන්.මටත් ගොඩක් කරුණු මතක නෑ.

    machan man ahala thiyenawa buduhamuduruwo anshu kiyala deyak(padartha) na kiyala thiyenawa kiyala. hama deyakma hadila htiyenne shaktheen 3 ekathu weemen kiyala buduhamuduro kiyala thiyena kathawak man ahala thyienawa. man gawath dan source eka na. uba gawa uba kiyapu ekata source ekak thiyenawa nan dapan.
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    පොන්න පකය වැදගත් දේවල් වලට අත පය නොදා ඉදපන්.උඹලට මේවා තේරෙන්නේ නෑ.උඹලගේ ආගම මේවත් එක්ක බැලුවම නිකන් බලංශය වගේ.වැඩකාරිට හැදිච්ච එවුන්.පලයන් පුක නොදී.



    aniwa machan,,me Allage ballo makka dodanawada manda??

    ado makkama atule makkai tyenne kiyahan,,,allai bettei
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    mata nan sure na uba kiyapuwa. bududhahame ohama sadahan wenawa kiyala oppu karanna source ekak denna puluwanda ubata? tripitakaye oka gana sadahan wela thiyenawada?

    ත්‍රිපිටකයෙනම් තියෙනවද මම දන්නේ නෑ.. එත් මෙතන සදහන්වෙලා තියෙන දේ ඇත්ත වෙන්න ඕන කියලා විශ්වාසයි. මේකේ තියෙන කරුණ බොරු කියන්න කවුරුත් නෑනේ?
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් උඹේ පොස්ට් එකේ පොඩි අඩු පාඩු වගයක් තියෙනවා.මනොකය සම්බන්ධ වෙලා තියෙන්නේ නළලට නෙමේ සුසුම්නා ස්නායු වලට.උඹ ඉර්දී බලයෙන් වැඩම කරන කතාව හරි.එත් එතන වෙන්නේ බුදුරජාණන්වහන්සේ යම්කිසි තැනකට මනෝකාය යවලා ඊට පස්සේ තමුන්ගේ ශරීරය එතනට වැඩමකරනවා.මේක අංශු විදියට යන්නේ කියලා තමා කියන්නේ.දිගටම කරුණු දාපන්.මටත් ගොඩක් කරුණු මතක නෑ.

    අනේ මචන් සොරි වෙන්නඕන මම ඉක්මනට හරිගස්සන්නම්.