නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්‍

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්‍

    නොබෙල් සාම ත්‍යාගය ලැබීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිදුන්ට ඇති සුදුසුකම්
    1. දෙමල ජනතාවට සමානතාවයේ සංකේතයක් ලෙස ඔවුනට දෙමල බසින් වෙනම ජාතික ගීයක් ගායනා කිරීමට ඉඩ සැලැස්වීම.
    2. සියලු රාජ බෝජන අතහැර ගෙදරින් ගෙනෙන බත් මුල ආහාරයට ගැනීම.
    3. එංගලන්ත රැජිනත් සමග අත්මේස් රහිතව අතට අත දීම.
    4. සාමයේ ආගමට එරෙහිව සිංහල ජනතාව ප්‍රකෝප කරවන ත්‍රස්තවාදී බෞද්ධ චීවර දාරීන් අත්අඩංගුවට ගැනීම.
    5. තමාව මැරීමට තැත් කල LTTE සාමාජිකයින්ට ජනාධිපති සමාව ලබාදීම.
    6. යුධ සමයේ යුද නීති උල්ලංගනය කල හමුදා සාමාජිකයින් සිරබාරයට ගැනීම.
    7. මෙලෙච්ච මියන්මාර් පාලනයෙන් පලා ආ අහිංසක රෝහින්යා වැසියන්ට තම රටේ සැප පහසු නිවාස සංකීර්ණ ලබා දීම සහ අවතැන් වූ දරුවන්ට හැකි ඉක්මනින් පෞද්ගලික පාසල් ලබා දීම.
    8. එම සරණාගත වැසියන් පදිංචිව සිටි නිවාස සංකීර්ණය අසල කල කෝලාහල කල ජාතිවාදී පිරිස් සිර බාරයට ගැනීම.
    9. තම රටේ මුල්ම පණ්ඩක(transgender) ආණ්ඩුකාරවරිය(
    රයා) පත්කිරීම මගින් හා රටේ මුල්ම සමලිංගික මුදල් හා ජනමාධ්‍ය ඇමති පත්කිරීම තුලින් තම රට තුල LGBT අයිතීන් සනාථ කිරීම.
    10. ජිනීවා උපදෙස් වලට ගරු කරමින් තම රටට එරහිව ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කල යෝජනාවට සහය පල කිරීම.
    11. ලෝක පූජිත ඇමරිකා එක්සත් ජනපදයට ඍජු තර්ජනයක් එල්ලකරන උතුරු කොරියාවට ආර්ථික සම්බාදක පැන වීම.
    12. සම්මානනීය ලේඛිකා චතුරිකා සිරිසේන අතින් ලියවුණ "ජනාධිපති තාත්තා" නම් ග්‍රන්ථයේ එතුමාගේ අනුවේදනීය ජිවන කතාව ඇතුලත් වීම.

    ඔය දෙනදෙයක් ඉක්මනට දීපන් මූට. නැත්තම් මූ තව ඉස්සරහට මොනව කරයිද දන්නෙ නෑ.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113

    22281867_1530597530331053_799147633776006429_n.jpg

    :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    බලයට පත්වූ විගස මහ බැංකුව ශුද්ද පවිත්‍ර කොට ජාත්‍යන්තරය දිනාගන්නා මට්ටමට රට ගෙනඒමට රනිල්ට පුෂ් එක දීම.