Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමැරී ඉන්න මගේ අලුත්ම product එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා.

දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා.

තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්‍යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.

ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.

[QUOTE="helplesser, post: 28853955, member: 565218"] [IMG width="246px"]https://kt10.khaleejtimes.ae/wp-content/uploads/2018/04/helmet-1-607x372.jpg[/IMG] [SIZE=5]මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා. දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා. තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්‍යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ. ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom