නොමැරී ඉන්න මගේ අලුත්ම product එක

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,167
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    helmet-1-607x372.jpg


    මම අලුතෙන් product එකක් develop කරගෙන යනවා සිංහලු. මේකෙන් වෙන්නේ මැරුනට පස්සේ ආපහු පන දෙන්න පුළුවන් seen එකක් . ඔය පොටෝ එකේ තියනවා වගේ හෙල්මට් එකක් තියනවා දාගන්න. ඒක ඔයා නිරෝගීව ඉන්න දවස් 30ක් දාගෙන ඉන්න ඕන. එතකොට මේ හෙල්මට් එකෙන් ඔයාගේ brain එකේ ඔක්කොම signal paths record කරනවා. ඒවා encryptied storage එකක store කරනවා. මම recomand කරනවා මෙතනදී දින කීපයක් relax එකේ ඉන්නත් දින කීපයක් challenging events වලටත් මුහුණ දෙන ලෙසත්. එතකොට විවිධාකාර brain signals record කරගන්න පුළුවන්. මරණෙන් පස්සේ ක්‍රියාකාරිත්වය සදහා මේක උපකාරී වෙන්න පුළුවන්. නැත්තම් මැරිල පන දුන්නට පස්සේ challenging events වලදී abnormal behaviours පෙන්නන්න පුළුවන් ඒවාට අදාල brain signal paths record වෙලා නැති නිසා.

    දැන් ඔයා මලාට පස්සේ ඔයාගේ brain signals store කරපු storage එක ඔයාගේ පිටේ එල්ලනවා. Storage එකට special equipment එකක් සෙට් කරලා ඒකෙන් inputs අරගෙන brain එකට back feed කරනවා. ඔයා මැරෙනකොට වෙනත් ඉන්ද්‍රියන් වලට damage එකක් වෙලා නැත්තම් ආයෙත් brain එක වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට ඔයාට පන එනවා. මේ වැඩේ හැබැයි ලේ කැටි ගැහෙන්න කලින් කරන්න ඕන. Heart attack එකකකින් මැරුනොත් ඉක්මනට surgery එක කරලා මේ item එක set කරන්න ඕන. එතකොට heart එක වැඩ කරන්න ගන්නවා.

    තාම මේක මුලික අවස්ථාවේ තියෙන්නේ. Acciedent එකකින් වගේ අභ්යන්තර ලේ වහනය වීමකින් වගේ මැරුනොත් මේක කොච්චර දුරකට සාර්ථක වෙයිද කියල තාම හොයනවා. Record කරපු brains signals soul එකත් එක්ක sync කරන feature එකත් තාම පර්යේෂණ මට්ටමේ තියෙන්නේ.

    ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,167
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    -Proud to be a sri lanka

    -හෙල යක්ඛ නිපැයුමක්

    -රාවණා power

    Youtube eke dapan comment ei mehema👆

    Apitanam hina ithin.

    හර්න්ද්‍රටයි/ලහිරුටයි මේ ගැන කියල තියෙන්නේ.
    බලමු.

    Yes, this is a joke. "signal paths" :ROFLMAO:

    me uba oya seen eka kata hari salli karayekta investment kyala introduce karala ganak kadaganna balapan. uba ontapanuwek kiyala handunwala deepan

    did you ever hear about neural pathways? :cautious:
    ------ Post added on May 13, 2023 at 11:16 AM
     
    • Love
    Reactions: supun_sg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,475
    100,556
    113
    උබටම ආපු අදහසක් නන් හොදයි.

    ඔය වගේ රිසර්ච් ගොඩක් කෙරෙනව
    Human Brain Interface කියන සබ්ජෙක්ට් එක යටතෙ ඒව කියවල බලන්න.
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    helmet-1-607x372.jpg




    ප්‍රශ්න මොකුත් තියනවා නම් අහන්න. වෙලාව තියන හැටියට උත්තර දෙන්නම්.

    උබට මෙහෙම අදහස් එන්න පටන් අරන් කොච්චර කල්ද???
     
    • Love
    Reactions: helplesser

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    Pls. contact President, Saagala or Akila

    ජනපති කෘතිම බුද්ධිය ලංකාවට ගෙනෙයි.. බිලියනක් යොදවයි..

    Link

    March 31, 2023 at 8:40 am | lanka C news
    ජනපති කෘතිම බුද්ධිය ලංකාවට ගෙනෙයි.. බිලියනක් යොදවයි..

    ඩිජිටල්කරණය වූ නවීන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට තමන් ප්‍රමුඛ රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කරමින්, ඩිජිටල්කරණය වේගවත් කිරීම රජයට පැවරී ඇති වගකීමක් බවත්, ඒ සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත් කරන බවත් ජනාධිපතිවරයා කියා සිටියේය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ (30) අරලියගහ මන්දිරයේ දී පැවති “ DIGIECON 2030” එළි දැක්වීමේ අවස්ථාවට එක් වෙමිනි. තාක්ෂණ අමාත්‍යාංශය විසින් වැඩසටහන සංවිධානය කර තිබිණි.
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,167
    27,828
    113
    36
    Mirihana
    alis.alberta.ca
    උබටම ආපු අදහසක් නන් හොදයි.

    ඔය වගේ රිසර්ච් ගොඩක් කෙරෙනව
    Human Brain Interface කියන සබ්ජෙක්ට් එක යටතෙ ඒව කියවල බලන්න.
    Mama dan meka develop karan yanawa. Magema adahasak thamai

    උබට මෙහෙම අදහස් එන්න පටන් අරන් කොච්චර කල්ද???
    Podi kale idan
    ------ Post added on May 13, 2023 at 12:54 PM

    කොච්චර විතර Data store karanawada ( GB/ TB )
    Hithana tharm loku na. Mokada api memories store karanne nane. Just information about the signals
    ------ Post added on May 13, 2023 at 12:56 PM

    උබ අද පෙත්ත ගත්තේ නැහැ නේද
    Eka rata ganna thiyenne.
    ------ Post added on May 13, 2023 at 12:56 PM