නොමිලයේ ඇස් පරික්ෂාව

CodeKU

Active member
  • Jun 7, 2017
    645
    70
    28
    සින්හළු මගෙ මිතුරෙක්ගෙ ව්‍යාපාරයක් මෙක .
    ඇස් පරික්ෂා කරගන්න ,ඇස් කණ්ණාඩි හදවන්න සන්ග්ලාස් ගන්න ඇස් කාච වගෙ ඔනි දෙකට මෙතනට වරෙල්ලා .

    විෂෙෂයෙන් උඹල කම්පියුටර් ෆෝන් එක්ක නිතරම ඉන්න නිස ඇස් සවුත්තු වෙන්න තියෙන ඉඩ කඩ වැඩි බ්ලු කට් ලෙන්ස් එක සමඟ කම්පියුටර් ග්ලාස් එකක් හදවගන්න ඔනි නම් පහසු මිලට කරල දෙනව .
    අවුරුදු කාලෙ 30% ඩිස්කවුන්ට් ෆ්‍රේම් වලට .

    මෙ දාන ලීෆ්ලට් එක එක්ක ආවොත් ඕනම සෙවාවකින් 10% ඩිස්කවුන්ට්

    1_20230403_152054_0000.jpg

    2_20230403_152054_0001.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    පොටෝ එකේ ඉන්න එක්කෙනාද ඇස් පරික්සා කරන්න ඉන්නේ ?