Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සටන් පාඨ කියන්නේ මේවට නෙමයි බන්

මේවා වුන් ඉස්සරහට සිදුකරන්න ඉන්න දේවල්

ඒ කියන්නේ අනගත වැඩ පිළිවෙල

සටන්පාට වල අඩුවක් තියනවද බන් අද

ආණ්ඩුව කරපු වැඩක් කියපන් විවේචනයක් නැති

මෙතන ඔවුන් ප්‍රදනවා කියලා තියෙන්න දැනුම ව්‍යාප්ත කරවීම ගැන.

අන්ර්ජාලය මගින් හැහෙන දැනුමක් ගන්න පුළුවන් කියලා උබත් පිලිගන්නවා නේ

විශ්වකෝෂ වගේ දේවල වලින් ගන්න පුළුවන් දනුම අසිම්තයි

නොමිලේ දුන්නත් ඇබ්බැහිවෙලා වැඩක් පලක් නොකර ඉදිකියන එක පුහු තර්කයක්

එහෙනම් රුපවාහිනී පවා නොමිලේ පෙන්වන එක නතර කරන්න ඕනි

රෑට tv බලලා එස්කොලේ වැඩ, කාර්යාලවල වැඩ අතපහසු කරය කියලා

එලකිරියම උදහර්නෙකට ගත්තොත් තමගේ රස්සාව හරියට කරන්නේ නැතුව එළකිරි එන ය කියක් ඉන්නවද??

එහම අය නැහැ

හැමෝම එනේ තමන් ඉගනගන්න ගමන් හරි ජොබ් එකක් කරන ගමන් හරි

අතරින් පත්‍ර හම්බෙන නිදහස් වෙලාවක

උබ එන්නෙත් එහෙම වෙන්න්න ඇතිනේ

නැත්තම් උබ මුකුත් නොකර කකා බිබී එනවද මේකට

ඉන්ටනෙට් නොමිලේ දුන්න කියලා කන්න දෙන්නේ නැහැ නොමිලේ

සියලුදෙනාටම කුමක් හෝ රාජකාරියක් කරන්න වෙනවා අනිවාර්යෙන් කරන්න වෙනවා

වැඩක් නොකරන පිරිසක් හැදෙන්නේ නැහැ ඒ සමාජ කර්මය තුල

වද්දීබට්ට රාජකාරි, ඒ වගේ ජොබ් කරන අයට තාමයි ප්‍රශ්නේ වෙන්නේ

ඒ වගේ ජොබ් නම නැතිවෙයි.

දුප්පත් දුෂ්කර ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා නම්

එක බොහොම අගය කෙරන ඕනි

මේකට විරුද්දවෙනවා කියන්නේ කුහක කමක්

සිරාවටම

නොමිලේ කිවුවට ඒවා යම් පාලනයක් ඇතුව එත් සම්පුර්ණයෙන්ම නොමිලේ

මචං මේකන් වැරැද්දක් වෙන්නේ නැහැ කාටවත්

ජේ වී පි

සන්දාන

unp

හැමෝටම මේකෙන් ප්‍රතිලබය සැලසෙනවා

අඩුම ගානේ මෙහෙම් කරන්න පුලුවන්නම් හොදයි කියලා වත් හිතපල්ලා

හැමදේම බාරදී කියන්නේ නැතුව

[QUOTE="maxboysl, post: 17007160, member: 346679"] [SIZE="4"][B][CENTER]සටන් පාඨ කියන්නේ මේවට නෙමයි බන් මේවා වුන් ඉස්සරහට සිදුකරන්න ඉන්න දේවල් ඒ කියන්නේ අනගත වැඩ පිළිවෙල සටන්පාට වල අඩුවක් තියනවද බන් අද ආණ්ඩුව කරපු වැඩක් කියපන් විවේචනයක් නැති මෙතන ඔවුන් ප්‍රදනවා කියලා තියෙන්න දැනුම ව්‍යාප්ත කරවීම ගැන. අන්ර්ජාලය මගින් හැහෙන දැනුමක් ගන්න පුළුවන් කියලා උබත් පිලිගන්නවා නේ විශ්වකෝෂ වගේ දේවල වලින් ගන්න පුළුවන් දනුම අසිම්තයි නොමිලේ දුන්නත් ඇබ්බැහිවෙලා වැඩක් පලක් නොකර ඉදිකියන එක පුහු තර්කයක් එහෙනම් රුපවාහිනී පවා නොමිලේ පෙන්වන එක නතර කරන්න ඕනි රෑට tv බලලා එස්කොලේ වැඩ, කාර්යාලවල වැඩ අතපහසු කරය කියලා එලකිරියම උදහර්නෙකට ගත්තොත් තමගේ රස්සාව හරියට කරන්නේ නැතුව එළකිරි එන ය කියක් ඉන්නවද?? එහම අය නැහැ හැමෝම එනේ තමන් ඉගනගන්න ගමන් හරි ජොබ් එකක් කරන ගමන් හරි අතරින් පත්‍ර හම්බෙන නිදහස් වෙලාවක උබ එන්නෙත් එහෙම වෙන්න්න ඇතිනේ නැත්තම් උබ මුකුත් නොකර කකා බිබී එනවද මේකට ඉන්ටනෙට් නොමිලේ දුන්න කියලා කන්න දෙන්නේ නැහැ නොමිලේ සියලුදෙනාටම කුමක් හෝ රාජකාරියක් කරන්න වෙනවා අනිවාර්යෙන් කරන්න වෙනවා වැඩක් නොකරන පිරිසක් හැදෙන්නේ නැහැ ඒ සමාජ කර්මය තුල වද්දීබට්ට රාජකාරි, ඒ වගේ ජොබ් කරන අයට තාමයි ප්‍රශ්නේ වෙන්නේ ඒ වගේ ජොබ් නම නැතිවෙයි. දුප්පත් දුෂ්කර ළමයින්ට අවස්ථාවක් ලැබෙනවා නම් එක බොහොම අගය කෙරන ඕනි මේකට විරුද්දවෙනවා කියන්නේ කුහක කමක් සිරාවටම නොමිලේ කිවුවට ඒවා යම් පාලනයක් ඇතුව එත් සම්පුර්ණයෙන්ම නොමිලේ මචං මේකන් වැරැද්දක් වෙන්නේ නැහැ කාටවත් ජේ වී පි සන්දාන unp හැමෝටම මේකෙන් ප්‍රතිලබය සැලසෙනවා අඩුම ගානේ මෙහෙම් කරන්න පුලුවන්නම් හොදයි කියලා වත් හිතපල්ලා හැමදේම බාරදී කියන්නේ නැතුව [/CENTER][/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom