නොමිලේ ඉන්ටර්නෙට් ඡ වි පෙ න්
ඊයේ අනුර කුමාර මහතා සහභාගී වු සටන වැඩසටනේදී ඔවුන්ගේ ප්රතිපත්ති ප්රකාශනය පහදා දීමේදී තමයි මේ ගැන විස්තර කලේ .ලංකාවේ අන්තර්ඡාලය සමාගම් කිහිපයකට අධික ලාභ ලබා ගැනිමට රඡය ඉඩ දී ඇති බව පැවසුවා .ඔවුන්ගේ පාලනයක් යටතේ ලංකාවේ සෑම පුරවැසියෙකුටම නොමිලේ අන්තර්ඡාල පහසුකම් ලබා දෙන බවත් තව වැඩි දුරටත් කියා සිටියා

කියන දේවල් කරනකොට වෙන්නේ නෑ නේ ලංකාවේ..... ඒකයි දුක..... 

anith eka pakshakwath me internet gena katha kale nea ne mun witharai slt karayange mafia wa gena kiwwe 