ලංකාවේ අපිට් හැමදාම ඉන්ටර්නෙට් වේගේ එක්ක ප්‍රශ්න තියෙනවනේ .ISP ල අලි දෙන්නම් කොටි දෙන්නම් කිව්වට ඇත්තටම ලැබෙන්නේ කුබියෙක්
ඔන්න අපේ ජංජාලේ ටිකක් වේගවත් කරගන්න ක්‍රමයක් .
ඔන්න වීඩියෝ එක .ට්‍රය් කලාට පාඩු නැහැ .කරලා බලපල්ලා .
වැඩේ හරි ගියාද කියල කමෙන්ට් එකකුත් කොටන්ම යන්න මචන්ස්ලා![]()
විඩියෝ එක හදපු එකාම ඕක බොරු කියලා දාලා තියෙන්නෙ බන් 
විඩියෝ එක හදපු එකාම ඕක බොරු කියලා දාලා තියෙන්නෙ බන්
![]()

මේ තියෙන්නේ ඔය පොරගේ තව වීඩියෝ එකක් - කම්පියුටරේ ඔයිල් මාරු කරන හැටි

