නොමිලේ එළ හරක්
මගේ යාළුවෙක් ගාව එළදෙණුන් 6 ක් ඉන්නවා. හදාගන්න කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න. හැබැයි ෂුවර් එකටම හදන කෙනෙක් වෙන්න ඕන. නැත්නම් මේ 6 දෙනා දෙන්න පුළුවන් සත්ව සංවිධානයක් වගේ මොකක් හරි ඔයගොල්ලන් දන්න ආයතනයක් තියෙනවනම් විස්තර කියන්න. කළුතර අවටින් විශේෂයි. වැඩි විස්තර දැනගන්න ප්‍රයිවට් මැසේජ් එකක් දාන්න. හැබැයි විහිළුවට ගන්න එපා. මටත් ඕන මේ අය හදාගන්න කැමති කෙනෙක්ට දෙන්න. නැත්නම් මමත් ලොකු පවකට හවුල් උනා වෙනව. අපේ පැත්තේ කෙනෙක් ඉන්නව ඌට දෙන්න බැහැ. හේතුව ඌ ගාව ඉන්න එළදෙනුන් වයසට යන කොට මස් කඩේට දීල ඒ මස්ම ගෙදර ගෙනත් කනව.