නොමිලේ කම්පියුටර් සයන්ස්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    නොමිලේ කම්පියුටර් සයන්ස් ඉගෙනගන්න.
    https://github.com/ossu/computer-science


    අයිටී නෙවෙයි කම්පියුටර් සයන්ස්. බේස් එක හොදට අල්ලගත්තොත් අනික් ඔක්කොම ගොඩ. කන්ටෙන්ට් එකත් හොදයි තියෙන


    මේක ඩේට සයන්ස් ඉගෙන ගන්න.
    https://github.com/ossu/data-science



    68747470733a2f2f692e696d6775722e636f6d2f5245514b3056552e6a7067
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,330
    113
    සබ්ජෙක්ට් එකට ආස හින්ද මේවගේ ත්‍රෙඩ් 20ක් විතර බුක්මාක් කරල තියෙනව. එකක්වත් කරල නෑ 😂.

    මේකත් බුක්මාක් කරා 🤭
    අවුලක් නෑ. මාත් එහෙම තමා ඉගෙන ගන්න ආස නිසා මීඩියම් එකෙ එක එක ඒව බුක් මාර්ක් කරනව. ලේසියකට බලන්න වෙන්නෙ නෑ. . ගමන් යනකොට, ඔය පෝලිම් වල ඉන්න සෙට් උනාම එහෙම පොඩ්ඩ බලනව.