නොමිලේ කම්පියුටර් සයන්ස්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    සබ්ජෙක්ට් එකට ආස හින්ද මේවගේ ත්‍රෙඩ් 20ක් විතර බුක්මාක් කරල තියෙනව. එකක්වත් කරල නෑ 😂.

    මේකත් බුක්මාක් කරා 🤭
    මාත් ආසයි බං වෙලාවක් නෑ ඉස්සර ආසාවෙන් හොය හොයා ඉගෙන ගත්තා 😃 අනේ බං තව මේ වාගේ ත්‍රේඩ් ඕන 🙏
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මාත් ආසයි බං වෙලාවක් නෑ ඉස්සර ආසාවෙන් හොය හොයා ඉගෙන ගත්තා 😃 අනේ බං තව මේ වාගේ ත්‍රේඩ් ඕන 🙏
    https://news.ycombinator.com/ meka balapan dawasata deparak. content thiyenawa athi wena

    ඒ ලේවල් result හොඳ නම් අනිවා කරනවා. ගොඩක් ස්තුතියි
    ewa balana epa uba patan ganin. doctorslath inawa mewa dana
    ------ Post added on Feb 6, 2023 at 8:16 PM
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329
    113
    මම සිරාවට හිතුවෙ නෑ මෙච්චර ප්‍රතිචාරයක් ඇති කියල මේ වගේ නූලකට මේ දේශපාලන වලි අස්සෙ. බම්ප් දාපු ඔක්කොමට තෑන්ක්ස් ඇන්ඩ් ගුඩ්ලක්