නොමිලේ කම්පියුටර් සයන්ස්

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    Python වලින් නේද කිය දෙන්නේ. මේ දවස් ටිකේ පොඩි app එකක් හදා හද ඉන්නේ.

    මට මේ Dictionary එකෙයි arrays එකෙයි වෙනස හොයා ගන්නත් ඕනේ. :lol:
    තව අවුලක් තියනවා tk වලින් app එක හදනකොට .py දෙක තුනක ලියන්න බැරිද. උදාහරණයක් විදිහට tab හතරක් තියනවා නම් ඒ හතර වෙන වෙනම .py හතරක ලියල run කරන්න බැරිද. මූලික අදියරේදී කෙල උනා හතර වටේට import කරන්න බෑ. Circular error එකක් එනවා. එකේම ලිවොත් පේළි 4000-5000 ලියන්න වෙයි. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,329

    pulwaun machan class widiyata liyala OOP pattern ekata hadana puluwan structure eka. import samahara welawata apita use karana puluwan function athuleth

    meka balapan
    https://refactoring.guru/design-patterns/python
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    සබ්ජෙක්ට් එකට ආස හින්ද මේවගේ ත්‍රෙඩ් 20ක් විතර බුක්මාක් කරල තියෙනව. එකක්වත් කරල නෑ 😂.

    මේකත් බුක්මාක් කරා 🤭
    CS50 වලින් පටන් ගනින් දැනට මම දැක්ක හොදම එක
     
    Sen-lu

    Well-known member
  • CS50 වලින් පටන් ගනින් දැනට මම දැක්ක හොදම එක
    CS50, පලවෙනි ලෙක්චර් 2 ක බලල තියෙනව. ඉතුරු ටික අවුරුදු ගානකින් බලල නෑ. ටයිම් එකත් නෑ. ඊටත් වඩා කම්මැලිකම වැඩී 😴