නොමිලේ කේන්දරය බලාගන්න

palaapala

Member
Dec 14, 2014
14
7
0
නොමිලේ කේන්දරය බලාගන්න

නොමිලේ කේන්දරය බලාගන්න අව්‍යශ අය තමන්ගේ උපන් දිනය, උපන් ස්ථානය, හා උපන් වේලාව ලබාදෙන්න. දිනකට එක් අයෙකුට පමණක් නොමිලේ පලාපල විස්තරය ලබාදෙනු ලැබේ.
 
rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ela.
    mata mekata utarauak dipanko

    yam rashiyaka grahayek ucha .nicha.swassetra.
    kiyana eke teruma .

    godakma dana ganna ona
    samyi nam.. mithuruyi nam ho saturu yi nam komada pala pala ganne kiyala .
    udaharanayak ekka nam patta .
     
    palaapala

    Member
    Dec 14, 2014
    14
    7
    0
    ela.
    mata mekata utarauak dipanko

    yam rashiyaka grahayek ucha .nicha.swassetra.
    kiyana eke teruma .

    godakma dana ganna ona
    samyi nam.. mithuruyi nam ho saturu yi nam komada pala pala ganne kiyala .
    udaharanayak ekka nam patta .
    ඒක ඒ රාශියෙන් විතරක් කරන්න පුලූන් දෙයන් නෙමෙයි, එම රාශියේ සිටින රාශියේ මිත්‍ර හෝ සතුරු බව කියන්නේ එකක් විතරයි. එම ගහයාට වැටෙන ග්‍රහ දෘෂ්ටි පිළිබඳව, අවදානයෙන් බලලා තමයි පලාපල ගලපාගන්න අව්‍යශ වෙන්නේ. ජ්‍යෝතිශයේ ඉගෙනගන්න දේවල් කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැහැ.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඒක ඒ රාශියෙන් විතරක් කරන්න පුලූන් දෙයන් නෙමෙයි, එම රාශියේ සිටින රාශියේ මිත්‍ර හෝ සතුරු බව කියන්නේ එකක් විතරයි. එම ගහයාට වැටෙන ග්‍රහ දෘෂ්ටි පිළිබඳව, අවදානයෙන් බලලා තමයි පලාපල ගලපාගන්න අව්‍යශ වෙන්නේ. ජ්‍යෝතිශයේ ඉගෙනගන්න දේවල් කවදාවත් ඉගෙනගෙන ඉවර කරන්න බැහැ.

    samyi kiyana eken man bala pu eka potaka wath sada hank na .
    mithra ekath na..
    podi ada hasak denna me wachana deka gana
    jothishye jagan eka tama awl
    kiyawankota sama hara dewal awl .
    ekk thama garahayo penawa kiyana eka.
     
    palaapala

    Member
    Dec 14, 2014
    14
    7
    0
    මැසේජ් එවපු හැමෝටම ස්තූතියි. මට දවසකට එක් අයෙකුට පමණයි, නොමිලේ පලාපල දෙන්න වෙනනේ. ඉඩ ලැබෙන අයුරින් හැමෝටම උදවු කරන්න උත්සාහ කරන්නම්.
     
    supunset

    Active member
  • Mar 17, 2007
    514
    44
    28
    oyge witharaya pm kala. balanna harida kiyala

    කියන්න වචන නෑ සහෝ...කියලා තියන ඒවා හරියටම හරි.ගොඩක් පින්...ගොඩක් ස්තුතියි.