ඒ ලෙවල් දෙවෙනිපාර වගේ කරන්න ඉන්න උන් ඉන්නව නම් කියපන් කරන්න කියල.ආය ඒ ලෙවල් වලට ජිවිතෙ නාස්ති නොකර මේ වගේ දේවල්. වෙන රටකට යනව නම් දවසක ගොඩක් වටිනව.
ඩෙටා කේබලින් කෝස් එකක් තියනව SLT එකේ. අන්න ඒව කරා නම් මේ කෝස් එක්ක අවුරුදු 2ක් විතර experience අරන් කෙලින්ම වෙන රටකට යන්න පුලුවන් ලංකාවෙ මට්ටමින් සුපිරි පඩියක් එක්ක. අවුරුදු 25 වෙනකොට ජිවිතෙ හොද තැනකට එන්න පුලුවන්.