නොමිලේ මවුස් පෑඩ් එකක්...
නිකම්ම ලැබෙනවනම් ඉතින් පිහි පාරක් උනත් මොකෝ...මේකනම් සිරා වැඩක්... මම මේක කරල මවුස් පෑඩ් දෙකක්ම ගෙන්නව ගත්තා...

මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති...නොදන්න කට්ටියට දැන ගන්න තමා දැම්මෙ...
මෙන්න මේ TomTop වෙබ් සයිට් එකට ගිහින් Register Click කරන්න.
http://www.tomtop.com/
මේකෙ Register උනාම අපිට Points 70ක් හම්බ වෙනවා.ඒකෙන් තමා අපි මේ බඩුව ගෙන්න ගන්නෙ...
register වෙන්න විස්තර ටික හරියට සම්පුර්ණ කරලා Submit කරන්න...newsletter එකටත් ටික් එකක් දාන්න...මේකෙදි අපේ ඇඩ්රස් එක හරියට දෙන්න ඕන. තැපෑලෙන් එවන නිසා තමා සීන් එක ..
තමන්ගෙ ZIP code එක මේ සයිට් එකෙන් හොයාගන්න...
http://www.lankalinksystems.com/directory/newsinfo/slpostcode1.htm
register වෙලා log උනාම දකුනු පැත්තෙ උඩ අපේ පොයින්ට් ගාන පෙන්නනවා...පොයින්ට් 70ක් තියෙන්න ඕන..
දැන් TomTop සයිට් එකේ Home Button එක ක්ලික් කරන්න. ඒක තියෙන්නේ වම අත පැත්තේ උඩම...
Home Page එකට ආපුවම ඔයාලට පෙනෙයි See All Categories Menu එකට ට්කක් යටින් FREE GIFT කියලා තැනක්. ඒක Click කරන්න.

දැන් ඇවිල්ලා තියන Page එකේ තියනවා Tomtop Points කියලා තැනක්. එතෙන්ට 70 කියල දාලා Apply Points කියන එක ක්ලික් කරන්න.

Point 70 කියල දාලා, Apply කරාට පස්සේ Proceed To Checkout Click කරන්න .

ඊලගට එන්නේ අපිට මේ Billing Information Form එක. ඒකත් නිවැරදිව පරිස්සමට පුරවන්න. හරි ඇඩ්රස් එක දාන්න..
ඊලගට තියෙන්නේ Shipping Method එක තෝරන්න.
දැන් අපිට එන Payment Information එකෙන් Pay with points තෝරලා Continue Click කරන්න.

ඊලගට එන Order Review එකෙන් Place Order Click කරන්න.

වැඩේ ඉවර උනාම Your order has been received කියල මැසේජ් එකක් එයි....

දැං ඉතින් සති3ක් 4ක් බලං ඉන්න...ගෙදරටම බඩු ඒවි...

වැඩේ ශුවර්....