නොමිලේ 16GB Pen එකක් !

Devil_D

Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    නොමිලේ 16GB Pen එකක් ඇතුලු තෑගි රැසක්
    දවසට විනාඩියයි - දවස් 15යි
    ඇඩ් Clik මුකුත් නෑ


    s2hKSh6.png

    - - - - - - - - - - - - - - - -

    කොහමද මේ තැගි නොමිලේ ගෙදරට ගෙන්න ගන්නේ ?

    1 පියවර
    මුලින්ම පහලින් තියන Link එකට ගිහින් Reg වෙන්න. (සරලයි , නම දුන්නා E Mail එක දුන්නා)

    http://www.gokano.com/ref/gnmsKUQj

    2 පියවර
    Register උනාට පස්සේ ඔයාගේ E Mail එකට යන්න. එකට GOKANO කියලා Mail එකක් ඇවිත් ඇති.
    එකේ Activate කියන එක Click කරන්න.

    3 පියවර
    සයිට් එකේ වම් පැත්තේ තියනවා කොල පාට කොටුවක්.
    එකේ Daily Points එක Click කරන්න. දැන් Point එකක් හම්බුනා.

    4 පියවර
    දැන් වම් පැත්තේ තියන කොලපාට කොටුවේ Mission කියන එක Click කරන්න. එකේ අහනවා සරල ප්‍රශ්නයක්.
    ප්‍රශ්නෙට උත්තරේ ටික් එකක් දාන්න. ඊට පස්සේ Done Button එක Click කරන්න.

    උදා : ඔයා කැමතිද Apple වලට ? Yes or No
    මේ තියෙන්නෙ Car එකක්ද Bike එකක්ද ? Car Or Bike

    - - - - - - - - - - - - - - - -

    අපිට මේ සයිට් එකට දිනපතා එනවට 1 Point එකක් හම්බෙනවා. එවගේම අර ප්‍රශ්නෙකට උත්තර දෙනවට Point එකක් හම්බෙනවා.
    අපිට ඕන තැග්ගට අදාල Points ගාන එකතු උනාම එ තැග්ග ගන්න පුලුවන්.

    16GB Pen එකට ඔනේ Points 30 යි ! එ කියන්නේ දවසට දෙක ගානේ දවස් 15න් Points 30 ගන්න පුලුවන්.


    - - - - - - - - - - - - - - - -

    මමත් අද (2015/09/28) පටන් ගත්තේ. එක නිසා තාම මුකුත් Order කරන්න බැරි උනා.
    සයිට් එක Chek කරන්නේ නැතුව මේ ගැන ඔයාලව දැනුවත් කරේ මේ සයිට් එකට Log වෙලා කරන්න තියන වැඩේට විනාඩියක්වත් යන්නෙ නැනේ. 2MB විතරයි කැපෙන්නේ. පාඩුවකුත් නැනේ.


    කැමති අය පටන් ගෙන කරගෙන යන්න.

    සුබ දවසක් !
     
    Last edited:

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,762
    28,118
    113
    මේක සිරානම පට්ට තමා..ඒත් ඔහොම දෙන්ඩ පුලුවන්ද :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    හරි හරි ... ඔන්න උබ ඔච්චර කියන නිසාම උබේ ref ලින්ක් එකෙන් මං පිං තකා රෙජිස්ටර් උනා , දැන් මට පිං දීපන් ... !
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    item restock and redeem ekak ban thiyenne. restock wenakota samaharavita Pen drive 10k dai. oka ganna okkoma porakanna wei. okkomata denne ne.
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    හරි හරි ... ඔන්න උබ ඔච්චර කියන නිසාම උබේ ref ලින්ක් එකෙන් මං පිං තකා රෙජිස්ටර් උනා , දැන් මට පිං දීපන් ... !

    Bohoma Pin !
    Wadi wadiyen Point Labewa !
     

    Devil_D

    Active member
  • Sep 28, 2015
    294
    148
    43
    33
    item restock and redeem ekak ban thiyenne. restock wenakota samaharavita Pen drive 10k dai. oka ganna okkoma porakanna wei. okkomata denne ne.

    ow machan Stock eka dapu gaman ganna ona. dana dawasa kiyanawa wela wa thama kiyanne naththe....
    Stock eka daddi man help ekak dennam ganata !