Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොමිලේ Credit Card ඕනේ කාටද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොමිලේ Credit Card ඕනේ කාටද?

මුලින්ම කියන්න ඕනෙ මේක එක්තරා ආකාරයක sales thread එකක් තමයි. නැත්තම් උබලා මෙතන මාත් එක්ක ඇනගන්න එයි.  හැබැයි උබලා දන්නේ නැති විස්තර ගොඩක් මෙ thread එකෙන් දැනගන්න පුලුවන්. ඒ හින්දා credit cards ගන්න කැමති අය මේ ත්‍රේඩ් එක කියවන්න.

මන් මේ එලකිරි එකෙ වැඩිය පෝස්ට් කරේ නැති උනාට මන් මේකෙ පරණම මෙම්බර් කෙනෙක්.කාටවත් කරදරයක් නැතිව පාඩුවේ හිටිය කෙනෙක්.හැබැයි ඉතින් මන් දන්නවා අපේ එලකිරියේ කොච්චර freelancersලා ඉන්නවද කියලා. software engineersලා, SEO expertලා, Graphic Designersලා ඔහොම කට්ටිය ගොඩයි. එයින් බාගෙටත් වැඩිය ඉන්නෙ credit cards නැති අය.

ඔන්ලයින් හම්බ කරනකොට වැදගත්ම වෙන භාණ්ඩයක් තමයි credit card කියන්නේ. domain names ගන්න, web hosting ගන්න, ඊබේ හරහා බඩු ගෙන්න ගන්න,පේපෑල් වෙරිෆයි කරන්න, මේ වගේ ගොඩක් දේවල් වලට credit cards වැදගත් වෙනවා. දැන් කියපන්ලා පුලුවන් නම් අපිට Debit Cards තියෙනවා කියලා. ඒත් කා ගාවද හැම තිස්සෙම කාසි තියෙන්නේ?

ඔන්න ඔය වගේ වෙලාවට තමයි credit card ඕන වෙන්නෙ. credit card වලින් අපිට ඕන වෙලාවක online සහ offline ගෙවීම් කරන්න පුලුවන් අතේ සහ බැන්කු පොතේ සල්ලි නැති උනත්. අන්න ඒ හින්දා online හම්බ කරන යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙනවා.

සාමාන්‍යයෙන් credit card එකක් ගන්න අපි fee එකක් ගෙවන්න ඔනෙ බැන්කුවට. මේකට yearly service fee එකකුත් එකතු වෙනවා. හැබැයි මේ දවස් වල Nations Trust එකෙන් කරන promotion එක හින්දා ඔයාලාට මේ මුකුත්ම නැතිව amex credit card එකක් ගන්න පුලුවන්.

එයාලා ඉල්ලන්නේ minimum annual gross income එක රුපියල් 240 000ක් විතරයි. Freelancersලාට මේ credit card එකට ඉල්ලුම් කරන්න පුලුවන්. මේ credit card එකෙන් ලැබෙන ප්රතිලාහ ගැන මන් තවත් දවසක විස්තර කරන්නම්. එතකම් ඉන්න අමරු නම් call එකක් දීලා මගෙන් විස්තර අහගන්න.

Dinesh 0779092111

[QUOTE="Dinesh Sameera, post: 16474662, member: 131871"] [b]නොමිලේ Credit Card ඕනේ කාටද?[/b] [SIZE="6"][SIZE="6"][B]මුලින්ම කියන්න ඕනෙ මේක එක්තරා ආකාරයක sales thread එකක් තමයි. නැත්තම් උබලා මෙතන මාත් එක්ක ඇනගන්න එයි. :P:P:P හැබැයි උබලා දන්නේ නැති විස්තර ගොඩක් මෙ thread එකෙන් දැනගන්න පුලුවන්. ඒ හින්දා credit cards ගන්න කැමති අය මේ ත්‍රේඩ් එක කියවන්න. මන් මේ එලකිරි එකෙ වැඩිය පෝස්ට් කරේ නැති උනාට මන් මේකෙ පරණම මෙම්බර් කෙනෙක්.කාටවත් කරදරයක් නැතිව පාඩුවේ හිටිය කෙනෙක්.හැබැයි ඉතින් මන් දන්නවා අපේ එලකිරියේ කොච්චර freelancersලා ඉන්නවද කියලා. software engineersලා, SEO expertලා, Graphic Designersලා ඔහොම කට්ටිය ගොඩයි. එයින් බාගෙටත් වැඩිය ඉන්නෙ credit cards නැති අය.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: ඔන්ලයින් හම්බ කරනකොට වැදගත්ම වෙන භාණ්ඩයක් තමයි credit card කියන්නේ. domain names ගන්න, web hosting ගන්න, ඊබේ හරහා බඩු ගෙන්න ගන්න,පේපෑල් වෙරිෆයි කරන්න, මේ වගේ ගොඩක් දේවල් වලට credit cards වැදගත් වෙනවා. දැන් කියපන්ලා පුලුවන් නම් අපිට Debit Cards තියෙනවා කියලා. ඒත් කා ගාවද හැම තිස්සෙම කාසි තියෙන්නේ?:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no: ඔන්න ඔය වගේ වෙලාවට තමයි credit card ඕන වෙන්නෙ. credit card වලින් අපිට ඕන වෙලාවක online සහ offline ගෙවීම් කරන්න පුලුවන් අතේ සහ බැන්කු පොතේ සල්ලි නැති උනත්. අන්න ඒ හින්දා online හම්බ කරන යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙනවා.:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd: සාමාන්‍යයෙන් credit card එකක් ගන්න අපි fee එකක් ගෙවන්න ඔනෙ බැන්කුවට. මේකට yearly service fee එකකුත් එකතු වෙනවා. හැබැයි මේ දවස් වල Nations Trust එකෙන් කරන promotion එක හින්දා ඔයාලාට මේ මුකුත්ම නැතිව amex credit card එකක් ගන්න පුලුවන්. එයාලා ඉල්ලන්නේ minimum annual gross income එක රුපියල් 240 000ක් විතරයි. Freelancersලාට මේ credit card එකට ඉල්ලුම් කරන්න පුලුවන්. මේ credit card එකෙන් ලැබෙන ප්රතිලාහ ගැන මන් තවත් දවසක විස්තර කරන්නම්. එතකම් ඉන්න අමරු නම් call එකක් දීලා මගෙන් විස්තර අහගන්න. :P:P:P:P:P:P:P:P:P:P:P:P:P Dinesh 0779092111[/B][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom