නොමිලේ Credit Card ඕනේ කාටද?

Dinesh Sameera

Active member
  • Oct 6, 2008
    393
    48
    28
    නොමිලේ Credit Card ඕනේ කාටද?

    මුලින්ම කියන්න ඕනෙ මේක එක්තරා ආකාරයක sales thread එකක් තමයි. නැත්තම් උබලා මෙතන මාත් එක්ක ඇනගන්න එයි. :P:P:P හැබැයි උබලා දන්නේ නැති විස්තර ගොඩක් මෙ thread එකෙන් දැනගන්න පුලුවන්. ඒ හින්දා credit cards ගන්න කැමති අය මේ ත්‍රේඩ් එක කියවන්න.

    මන් මේ එලකිරි එකෙ වැඩිය පෝස්ට් කරේ නැති උනාට මන් මේකෙ පරණම මෙම්බර් කෙනෙක්.කාටවත් කරදරයක් නැතිව පාඩුවේ හිටිය කෙනෙක්.හැබැයි ඉතින් මන් දන්නවා අපේ එලකිරියේ කොච්චර freelancersලා ඉන්නවද කියලා. software engineersලා, SEO expertලා, Graphic Designersලා ඔහොම කට්ටිය ගොඩයි. එයින් බාගෙටත් වැඩිය ඉන්නෙ credit cards නැති අය.:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඔන්ලයින් හම්බ කරනකොට වැදගත්ම වෙන භාණ්ඩයක් තමයි credit card කියන්නේ. domain names ගන්න, web hosting ගන්න, ඊබේ හරහා බඩු ගෙන්න ගන්න,පේපෑල් වෙරිෆයි කරන්න, මේ වගේ ගොඩක් දේවල් වලට credit cards වැදගත් වෙනවා. දැන් කියපන්ලා පුලුවන් නම් අපිට Debit Cards තියෙනවා කියලා. ඒත් කා ගාවද හැම තිස්සෙම කාසි තියෙන්නේ?:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:

    ඔන්න ඔය වගේ වෙලාවට තමයි credit card ඕන වෙන්නෙ. credit card වලින් අපිට ඕන වෙලාවක online සහ offline ගෙවීම් කරන්න පුලුවන් අතේ සහ බැන්කු පොතේ සල්ලි නැති උනත්. අන්න ඒ හින්දා online හම්බ කරන යාලුවන්ට මේක ගොඩක් වැදගත් වෙනවා.:nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    සාමාන්‍යයෙන් credit card එකක් ගන්න අපි fee එකක් ගෙවන්න ඔනෙ බැන්කුවට. මේකට yearly service fee එකකුත් එකතු වෙනවා. හැබැයි මේ දවස් වල Nations Trust එකෙන් කරන promotion එක හින්දා ඔයාලාට මේ මුකුත්ම නැතිව amex credit card එකක් ගන්න පුලුවන්.

    එයාලා ඉල්ලන්නේ minimum annual gross income එක රුපියල් 240 000ක් විතරයි. Freelancersලාට මේ credit card එකට ඉල්ලුම් කරන්න පුලුවන්. මේ credit card එකෙන් ලැබෙන ප්‍රතිලාහ ගැන මන් තවත් දවසක විස්තර කරන්නම්. එතකම් ඉන්න අමරු නම් call එකක් දීලා මගෙන් විස්තර අහගන්න.
    :P:P:P:P:P:P:P:P:P:P:P:P:P

    Dinesh 0779092111
     

    maXfenda

    Active member
  • May 22, 2012
    504
    138
    43
    36
    මහ පොලව උඩ
    amex ganna epa yakune.. mama gatta amex card ekak.... eeka hena kunak... chargers wedi yako.... ganna nam epa.. ara free mewa free kiya kiya denawa.. anika annual 2400000 kiyanne ubalata ooke limit eka set wenne 40,000k wage... ganna epa ooka.. chargers wedi.
     
    Sep 25, 2008
    757
    35
    0
    ලනක්වේ ඕනෙම බැංකුවකින් credit card එකක් ගන්න පුළුවන් තව ක්‍රමයක් තියනවා .... එක තමයි credit card ගන්න බලාපොරොත්තු වෙන bank එකේ ෆිෂෙද් දෙපොසිටේ එකක් දාන එක,,, ඊට පස්සේ එක ඇපයට තියාගන credit චාර්ඩ් එකක් ඉල්ලුම් කරන්න පුළුවන් .... fixed deposit එක ලක්ෂයක් විතර තිබුනාම ඇති. freelancer කෙනෙක්ට ඉතින් ලක්ෂයක් කියන්නේ මාසෙන් හොයන ගානක්නේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,783
    3,200
    113
    37
    @ katubedda
    තව ව්ස්තර දාන්න. අපේ office එකට මෙකෙන් ආවා. මම ඇප්ලයි කලා.. පුලුවන්නම් pm එකක් දාන්න දනවයි කියපු ත්‍රෙඩ් එක දාපුවම
     

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    අද මම කියන්න යන්නේ credit card එකක් ලේසියෙන්ම ගන්න පුලුවන් ක්‍රම ගැනයි. premium, A grade, B grade කියලා company list එකක් අපි ලග තියෙනවා. ඒ company වලින් ඇරෙන්න වෙනත් company වල වැඩ කරන අයට සාමාන්‍යයෙන් credit card එකක් ගන්න ටිකක් අමාරුයි. මොකද අපි වැඩි document ප්‍රමාණයක් ඉල්ලන නිසා. එහෙම අයට credit card එකක් ගන්න ලේසිම ක්‍රමය තමයි Nations Trust එකේ Salary Saver කියන account එක ඇරලා තමන්ගේ පඩිය ඒ account එකට හරවගන්න එක.

    තව ඔයලාට monthly income පෙන්නන්න ක්‍රමයක් නැතිනම් minimum 50000ක fixed deposit එකක් දැම්මාම ඒකෙන් 80%ක පමණ ප්‍රමාණයක් දක්වා credit limit එකක් එක්ක credit card එකක් ගන්න පුලුවන්.
     
    Last edited:

    Dinesh Sameera

    Active member
  • Oct 6, 2008
    393
    48
    28
    ලනක්වේ ඕනෙම බැංකුවකින් credit card එකක් ගන්න පුළුවන් තව ක්‍රමයක් තියනවා .... එක තමයි credit card ගන්න බලාපොරොත්තු වෙන bank එකේ ෆිෂෙද් දෙපොසිටේ එකක් දාන එක,,, ඊට පස්සේ එක ඇපයට තියාගන credit චාර්ඩ් එකක් ඉල්ලුම් කරන්න පුළුවන් .... fixed deposit එක ලක්ෂයක් විතර තිබුනාම ඇති. freelancer කෙනෙක්ට ඉතින් ලක්ෂයක් කියන්නේ මාසෙන් හොයන ගානක්නේ

    මචන් අපේ බැන්කුවේ fixed deposit එක 50000ක් තිබ්බාම ඇති.