නොමිලේ-Live Traffic-සමග-GPS

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ලංකාවේ ප්‍රථම වරට අත් හදා බලන Live Traffic සමග එන ජී පී එස් මෘදුකාංගයේ ප්‍රථම සංස්කරනය ඊයේ සිට නිකුත් කෙරැනු අතර එහි කොළඹ දිස්ත්‍රික්කයේ සිතියම ඔබට නොමිලේ ඩවුන්ලෝඩ් කර අත්හදා බැලීමේ අවස්ථාව හිමිවී තිබෙනවා මෙහි සම්පූර්ණ මෘදුකාංගය ලගදීම වෙලදපොලට එක් කිරීමට නියමිතව පවතිනවා එය නිකුත් වීමත් සමගම ඉතා අඩු මුදලකට ජීපීඑස් තාක්ෂනය අත්විදීමේ හැකියාව සැමටම උදාවෙනු ඇති :yes:
    මෙය ඔබේ ජංගම දුරකථනය සමග හො පුද්ගලික පරිගනකයට හෝ ජීපීඑස් උපාංගයකට පහසුවෙන් ඉන්ට්‍රෝල් කල හැකි ආකාරයට නිපදවා තිබෙනවා


    http://www.tnavi.lk/#

    slide-show-2.jpg
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    balapan dan rate diyunuwa.

    මේ කොල්ලා සාලා එකට හදලා දුන්න ජී පී එස් සොෆ්ට්වෙයා එක හොරට ඩයලොග් කාරයට ගහන්න දුන්නෙත් ආන්ඩුවේ මහතැනක් තමයි මේක හදපු කොල්ලා ජීවිත කාලෙම ආන්ඩුවට කඩේ ගිය එකෙක් හැබැයි උටත් උඹලගේ ලොක්කෙක් කෙලියා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Android ekata Installation APK file eka denne QR code eka Scan karala giyama witharane ? :rolleyes: Site through download wenne maps witharai :D
     

    rajapitiya

    Junior member
  • Dec 25, 2007
    487
    12
    18
    machn meka kohomada ban vaahane set ekata compatible da kiyala balanne.. vaahane set eke gps map eka daanna micro sd slot ekak nam thiyanava..eeth meka kohomada eekata install karanne..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    machn meka kohomada ban vaahane set ekata compatible da kiyala balanne.. vaahane set eke gps map eka daanna micro sd slot ekak nam thiyanava..eeth meka kohomada eekata install karanne..

    oke windows section eken installation file eka download karanna ona..eta passe map files download karanna ona..

    eeta passe download karapu installation file eka SD card ekata copy karala setup karaganna ona..passe maps tika install wunu folder eke Map folder ekata copy karanna ona echcharai