දන්නා කෙනෙක් මේවට උත්තර දෙනවද?????
- Live Traffic මෙව්වා එකේ අදහස,ඒ වෙලාවේ මොකක්හරි පාරක තියෙන මාර්ග තදබදය ගැන තොරතුරු ලබාදීමද?
- ඒ තොරතුරුය් ලබාගන්නේ රථවාහන පොලෝසියේ මහත්වරුන්ගෙන්ද?
- නැත්නම් Traffic එකට මට්ටු වෙලා තියෙන වාහන වල තියෙන gps device වලින් කෙරෙන communication එකකින්ද?
- නැත්නම් උඩුගුවනේ තියෙන sat වලින්ද?
![]()
City Guide Russian settings English karana hati dannawada?
Settings --> Screen ---> Language
GPS gattoth ewarayi tama salli su gahala yayi....![]()

uba hithuwada live traffic details ibe enawa kiyala ?GPS walata salli kepenne na![]()
