නොරොච්චෝල යලි බිද වැටේ… 😆

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,649
    6,968
    113
    United States
    👀:ROFLMAO:😂

    273149941_3100842596826545_4433386497135338043_n.jpg
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    පොන්නයන්ගේ කයිවාරුව නිසා තමා රටට කෙලවේන්නේ. මිනිස්සු කොච්චර මහන්සි වෙලා හම්බ කරත් කාලකන්නි ටික හොරා කනවා.​

     
    • Like
    Reactions: Cypress

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොහෙද පොන්ස් නොරොච්චෝල ඩවුන් ?? එක යුනිට් ඒකක් හිට්ටට දෙකක් දුවනව.. මේ ලෝකෙ කිසිම එකක් සදාකල් දුවන්ඩ බැනෙ, ඒකයි බැකප් ඕන වෙන්නෙ..ඒකටයි සාම්පුර් හදන්ඩ ගියෙ කොහෙද තොපේ පොන්නයො ගියානෙ ඒක නතර කරල රාජපක්ශට කෙලවන්ඩ ගොන් බඩු...
    මුළු රටටම කරන්ට් එක නැහැ
    මේ බේසික යක්ක පුතා කියනවා නොරොච්චෝලේ ඩවුන් නැහැ කියලා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මෑතකදී අළුත්වැඩියාට ලක් කරන ලද නොරොච්චෝල බලාගාරයේ ජන යන්ත්‍රය නැවත වතාවක් බිද වැටී තිබේ.


    එහි හට ගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙම අක්‍රීය වීම සිදු ව ඇත.


    මේ හේතුවෙන් ජාතික පද්ධතියට මෙගා වොට් 300 ක ට ආසන්න විදුලිය ධාරිතාවක් අහිමිව යයි.


    මෑතකදී එම ජනන යන්ත්‍රය මාසයකට අධික කාලයක නඩත්තුවක් සිදු කිරීමෙන් පසු ඊයේ දිනයේ යළි පද්ධතියට එක් කරනු ලැබීය.😆

    http://sinhala.adaderana.lk/news/163627/නොරොච්චෝලේ-යළි-අක්‍රිය-වෙයි
    ඕක විකුණලා දාන්න කාලෙ හරි
     
    • Haha
    Reactions: topkollek

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    මුළු රටටම කරන්ට් එක නැහැ
    මේ බේසික යක්ක පුතා කියනවා නොරොච්චෝලේ ඩවුන් නැහැ කියලා
    Uge account eka ignore list daapan api wage 😂 Reply karannawath pora daana dewal penne na
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,760
    113
    සේදවත්ත
    ලොල් රෙද්දෙ රෙවුන නේද පොන්නයට, කියාගන්ඩ දෙයක් නැ, දැන් වෙන ෆේක් එකකින් ලොග් වෙයන් පොන්නයො..🤣🤣🤣🤣



    ඉතින් උබල සජියව දිනෝ ගන්ඩ එපැයි ජනතාවට ඉස්සරහ සජියට හුරේ දාල , උබලගෙ වැඩ ඔක්කොම ගේ මුල්ලෙ ඉදන්ද ඉතින් කොහොම දිනන්ඩද🤣🤣🤣

    බලගාර 3 ක් පටන් ගන්නව තමයි පොන්නයො මේ අවුරුද්දෙ, 2024 වෙද්දි ඕපන් කරල චන්දෙට යනව, සෑහෙනට රිදෙයි ගුපියන්ට..🤭🤭🤭🤭

    ------ Post added on Feb 1, 2022 at 3:33 PM
    ෆේක් එකේ නම කියපන්
    රෙද්දේ රෙවිල ඉන්නේ උබලටනේ ඩොලර් නෑ කන්න නෑ තෙල් නෑ මිනිස්සු බනිනවා උබලට අතීසාරේ දැන් රෙවෙන එක හොදයි අතීසාරෙට වඩා 😂😂 නොදකින් ගුප්පියා
     
    • Like
    Reactions: Cypress

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    කැලෑ කැපුවා,ගල්කිස්සේ වැලි නැති කරා,පෝර නැව ගූ නැවක් කරා,කොරෝනා බිල්ලෝ මැව්වා දැන් ඒ පාර වේස JVP බල්ලෝ රටේ ප්‍රශ්ණ අැති කරන්න විදුලි බලාගාර වල කෑලි ගලවනවා.මොන බල්ලොන්ට ජාතක වුන කරුමක්කාර සක්කිලිද අප්පා මුං..අවජාතක අනුරයට බිත්තර නෙමෙයි ගහන්න ඕන බෝම්බ.ඕකුන් දන්නවා නොරොච්චෝලෙට කෙලවුනොත් විතරයි රටේම කරන්ට් ඵක යන්නෙ කියලා..නොරොච්චෝලේ බලාගාරෙට චීනෙන් හරි ගෙනල්ල ඕකෙ ඉන්න JVP බල්ලොන්ව ඵළවලා චීනෙටම බාර දෙන්න ඕන ඕක..හමුදාවත් දාල අධි අාරක්ෂිත කලාපයක් කරන්න ඕන..දැන් ලංකාවේ මිනිස්සුන්ට ප්‍රශ්ණේ LTTE ත්‍රස්තවාදීන්ගෙන් නෙමෙයි JVP ත්‍රස්තවාදී කල්ලියෙන්..




    ekane bun, mokekda me genawe?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    යකෝ නොරොච්චෝලේ තියෙන බලාගාරේ නාකි මයිනා ගේ ජින්තු නැති බිජ්ජ වගේ හැමදාම වැඩ කරන්නෙත් නෑ. ඒක වැඩ කරත් ඒකට ඔනේ ගල් අඟුරු ටික, ඩීසල් ටික. දැවි තෙල් ටික ගන්න ඩොලරුත් නෑ කියලා ඇමතියා කියන්නේ. සාම්පූර් නෙමෙයි මනිපූර් හරි තවත් තාප විදුලි බලාගාර හදලා ඉන්ධන වෙනුවට මෝඩ මූසල තක්කඩි නාකි මයිනා ගෙයි, උගේ අශූචි දිවෙන් ගන්න තැරි දාර ගව බයි කිරිබත් වහල්ලුන්ගෙයි ඇට දාලද කරන්ට් එක හදන්නේ? කරපියව් කෝ සෝලා වගේ රිනිවබල් එනර්ජි ප්‍රොජෙක්ට්. උද්දික පුතාලට හොරා කන්න තාප විජුලි කිය කිය රෙන්නේ නැතුව:dull::oo:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අපි කියුවොත් කරනව පොන්ස්, අපි 2024 එන්නෙ කරපු වැඩ පෙන්නල, තොපිට වෙන්නෙ ගේ මුල්ලෙ ඉදන් බිරුව කියල චන්ද ඉල්ලන්ඩ තමයි


    මහින්දගෙ ඉහල කොත්මලේ සහ මොරගහකන්ද ජලවිදුලි බලාගාර එකතු කරත් සමස්ත ඉල්ලුමෙන් 50% දෙන්ඩ බැ, ඕන නම් ගුගල් කරල බලාගනින් පොන්නයො, මහින්දගෙ නොරොචෝලෙන් තමයි අල්ලන් ඉන්නෙ ඒක නැත්තන් තොපි අදුරේ..🤭🤭
    ඒ කියන්නේ උඹලගේ නාකි මයිනගේ ප්‍රොජෙක්ට් ඔක්කොම දැන් ෆේල් කියලනේ. ඒකනේ අපි දැන් කළුවරේ ඉන්නේ. ලොල්. රෙවෙයි දැන් පොන්නයාට :lol: :lol: :lol:
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    ඔක තමයි සාම්පූර් බලාගාරෙ හදන්ඩ ගියෙ කොහෙද ගූ පොන්නයො රාජපක්ශගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙට හිකෙවුවනෙ, ඒකයි නොරොච්චොලෙයි දෙක තිබ්බ නම් මේ අර්බුද මොකුත් නැ අද

    View attachment 159067
    https://elakiri.com/threads/නොරෝච්ච...ර්-නෑ…-දීර්ඝ-කාලයක්-වහන්න-වෙන-ලකුණු….2034932/

    සාම්පූර් ගැහුවනං දුවන්න වෙන්නෙ රාජපස්ස හුජ්ජ වලින්ද @erozan
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Private sector eken unit ganna karanne oka. Rajapaksha la ithin moken hari horakam karanna ne balanne