නොලැබෙනා උඹ!

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
හයියක්කාර කොල්ලන් වට දගදෙනවා....
මයෙ පැන්චියේ හිටපං මම හෙට එනවා.....

:):)
නියමයි මල්ලි....වෙනස් විදිහේ හොදම එකක් ඔයා ලියපු...දිගටම ලියන්න...
ජයවේවා!!!!!
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අන්න සහෝ ස්ටයිල් එක.. ඔය විදියට ලියාපංකො හැමදාම..
    පට්ටයි බං.. උම්මා..