Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~

මෙච්චර දවස් කරගෙන ආපු "එංගලන්තය හෙල්ලූ මිනීමැරුම්" සහ "ලන්ඩන් සංචාර" පොඩ්ඩක් පැත්තක තියලා අලුත් මාතෘකාවක් තෝරගන්න හිතුනා. මේ දවස් ටිකේ වැඩ බැංකුවෙන් නිවාඩු අනුමත කරලා නිසා ගෙදරට වෙලා විවේකීව ඉන්නවා. ඒ නිසා පොතක් පතක් කියවන්න ඉඩක් ලැබුනා. එහෙම එකක තිබ්බ කරුණු ටිකක් අපේ එළකිරි යාලුවෝ එක්ක බෙදා හදා ගන්න තියනවනම් කොච්චර එලද නේද? මන් මේ වගේ threads ලියන්නේ හුදෙක් වින්දනය සඳහා පමණයි. එහෙම ලියපු thread එකකට යම්කිසි අගය කිරීමක් කරලා කොමන්ටුවක් දාල තියනවනම් වෙන මුකුත් ඕන නෑ. මන් බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි.

අද මාතෘකාව " Aviation". ගොඩක් දෙනා දන්නේ නෑ නේද? කොටින්ම මමත් ලොකු සිද්ධියක් දන්නේ නෑ. එත් මේ පොත පතට පින්සිද්ද වෙන්න නොදන්න දේවල් ටිකක් දැන ගත්තා. අලුත් මාතෘකාවක් කිව්වට අලුත්ම නෑ. ගුවන් යානා පිලිබඳ threads කීපයක්ම මන් මීට කලින් පල කරලා තියනවා. ඒවාට සමගාවිව යනවා කියලා හිතමුකෝ, නැද්ද?

මේ ලිපිය එළකිරි education එකේ පල කරන්නත් හදල ගොඩක් දෙනා බලන්නේ එළකිරි talk නිසා එකේම දැම්ම. ඇත්තටම යම්කිසි අද්යාපනික වටිනාකමක් තියනවා.

එහෙනම් අටුවා ටීකා නැතුව වැඩේ පටාන් ගමු.

අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. බන්ටු ජීවත් වෙන ලන්ඩන් නගරය ගමු. ඉහල අහස බැලුවොත් හැම වෙලාවකම වගේ ගුවන් යානා කීපයක් එහා මෙහා යනවා දැක ගන්න පුළුවන් (මන් මේ ලන්ඩන් නගරය ගත්තේ ලොකුකමකට එහෙම නෙමෙයි, කටුනායක වගේ තැනකට වඩා ප්‍රයෝගිකව මේක පැහැදිලි කරන්න පුළුවන් නිසා. ඉදිරියේදී සිතියම් මගින් ඔයාලට මන් මේ කියන්නේ මොකක්ද කියල හොඳටම පැහැදිලි වෙයි)

හරි, දැන් ගුවන් යානා නිතර එහෙ මෙහෙ යනවා කියමුකෝ. කොහොමද උතුර දකුණ මාරු උනොත්? ගොඩ බාන්නේ කොහෙද කියල හොයා ගන්න බැරි උනොත්? එකකට එකක් හැප්පුනොත්? අනික ගොඩබ්මේ නම් පාරවලුත් තියනවනේ, අහසේ කොහෙද ඕව? නෑ, නෑ අහසේත් එව්වා තියනවා. උතුර දකුණ මාරු නොවී, ගොඩ බාන තැන ටක්කෙටම හොයාගෙන, අනතුරු වලින් වලක්වා ගන්නේ යම්කිසි පාලනයක් (controlling) කියල එකක් තියන නිසයි. එක කරන්නේ පාලන අංශය. ක්‍රියාත්මක වෙන්නේ ගොඩබිම සිට. එතකොට මේකට උදව් කරන්නේ කවුද? මෙන්න මේ Aviation කියන දේ තමයි මේකට උදව් කරන්නේ. මේකට සිංහල යෙදුමක් තමයි කියාගන්න අමාරු. අපි කියමු "ගුවන් සංචරණය" නැත්තම් "ගුවන් පැදවීම" කියල. ඔන්න ඔහේ Aviation ම කියමු. කට්ටියට තේරෙනවා නේද මේක බරපතලකම ඒවගේම වටිනාකම? ගුවන් යානාවක් මෙච්චරක් ලොකුයි නම් (කොච්චරක්ද කියල අහන්න epaaaaaaa ) Aviation කියන විෂය ඊට වඩා ගොඩක් ලොකුයි. ගැඹුරුයි.

හරි එහෙනම් දැන් අපි දන්නවා Aviation කියන්නේ ගුවන් කටයුතු පාලනය කරන්න යොදා ගන්න මෙව්වා එකක්. හරියට හන්දියක් හන්දියක් ගානේ තියන color lights වගේ. එහෙම කියල බෑ මේක පැතිකඩවල් කීපයක් ඔස්සේ යන තරමක් ගැඹුරු කතාවක්.

මේ විෂය 17- 18 සියවස දක්වා ඈත ඉතිහාසයක් ඇති කතාවක් . කොටින්ම මිනිසාට උඩින් යන්න තියන කැහිල්ල පටන් ගත්ත කාලේදී දැනුනු අවශ්‍යතාවයක්. එත් යම් කිසි මග පෙන්වීමක් දියුණුවක් ලැබුනේ නමසිය මුල් බගේදී (ඒ කියන්නේ අපේ ගයාන් uncle ඇට්ටර කොලු පැංචා කාලේදී ) Wrights සහෝදරයන් කරපු ගුවන් යානා නිර්මානයත් එක්කයි.

ඒ ගැන කියවෙන ලස්සන පින්තුරක් මේ:

මේ ඉන්නේ සහෝල :

මෙහෙම පටන් ගත්ත ගුවන් යානාවේ ඇරඹුම අද වෙනකොට මිනිසුන්, බඩුභාහිරාදිය ප්‍රවාහනය කරන තරමට දැවැන්ත වෙලා තියනවා කියල අපි කොයි කව්රුත් දන්නවනේ. මුලින් මුලින් airship එකක හැඩය වෙනස්. පස්සේ තමයි අපිට දැනට හුරුපුරුදු හැඩේට (කුරුල්ලෙක් වගේ) නිපැවුම් කරලා තියෙන්නේ. එහෙම උනේ මුල් හැඩයේ තිබ්බ අසාර්ථකත්වය දුර්වලතාවය සහ අකාර්යක්ෂමතාවය නිසා. මන් මේ මාතෘකාව පැත්තක තියලා වෙන දෙයක් කතා කරනවා කියල හිතන්න එපා. මේව ගැනත් නොකිව්වොත් මේ ලිපියට එක ලොකු අඩුපාඩුවක්. එකයි දිව හපාගෙන type කරන්නේ.

මේ Aviation ඉතිහාසයේ සාර්ථක පිම්මක් පැන්නේ 1935 වසරේදී අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරපු Douglas DC-3 කියන යානය නිපදවීමත් එක්කයි. මේ යානය නිකම්ම නිපදවුනේ නෑ. සෑහෙන්න මහන්සි උනා. 1919දී Alcock සහ Brown දෙපල විසින් නිපදවපු යානයක් බලාගෙන තමයි අර කලින් කිව්ව DC -3 නිර්මාණය උනේ. Alcock සහ Brown දෙපලගේ යානයත් සාර්ථකව අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරා. එහෙනම් මොකක්ද මේ දෙකේ වෙනස? වෙනස තමයි මගී ප්‍රවාහනය කරන්න තරම් සුදුසු මට්ටමකට වැඩි දියුණු කරේ DC -3 වර්ගයේ යානයයි.

DC - 3ක්:

Alcock සහ Brown ගේ ගුවන් ගමන 1919:

මෙහෙම ගිහින් දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්ෂේස්ත්රයට හොඳ ඉල්ලුමක් ලැබුන. විශේෂයෙන්ම general aviation (GA) කියන අංශයෙන්. එකියන්නේ මොකක්ද කියල පසුවට පහදන්නම්. දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ එහෙම උනේ ගුවන් යාන පියාසර කරවීම සම්බන්දයෙන් හොඳ පළපුරුද්දක් ගොඩක් දෙනාට ගන්න පුළුවන් උනා යුධ කටයුතු සඳහා. ඉතින් එක අහවර උනාට පස්සේ ලාබ ලැබීමේ අරමුණු සඳහා සිදු කරන කටයුතු වලට අර පිරිස යොදා ගන්න පුළුවන්කම ලැබුනා. ඒ වගේම 1950 වෙනකොට Boeing 707 යානය නිපදවල මගින් එහා මෙහා ගෙන යාමේ කාර්යය පහසු කරගන්න තරම් දියුණුවක් ලබා ගන්නත් පුළුවන් උනා.

Boeing 707:

දැන් කට්ටියට පැහැදිලියි නේද ක්‍රමක්‍රමයෙන් මේ ගුවන් යානා කියන විෂය ක්ෂේස්ත්‍රය දියුණු උනේ කොහොමද කියල?

දැන් තමයි හරි තැනට වැටුනේ. එහෙනම් මෙතන ඉඳන් ලොකුවට ගුවන් යානා ඉතිහාසය කියන්න යන්නේ නෑ, එක අපේ මාතෘකාවට අදාළ නෑනේ.

විවිධ නවිකරනයන්ට ලක්වෙලා අති නවීන අංග සහිත (composite) තාක්ෂණයක් මේ විෂයට සමගාවිව වර්ධනය උනා. ඒ කියන්නේ යම් උපකරණයක් මගින් මෙල්ල කරගැනීමේ, පාලනය කරගැනීමේ ක්‍රමවත් පිළිවෙලක් යොදා ගත්තා. අර මුල් අවදියේදී වගේ ඔහේ ගිහින් ඔහේ ගොඩ බානවා වගේ නෙමෙයි.ඉලෙක්ට්‍රොනික අංගයන්ගෙන් සමන්විත අපි කවුරුත් දන්න Global Positioning System (GPS), සැටලයිට් තොරතුරැ වගේ බොහොම බරපතල තාක්ෂනයන් කල් යත්ම සම්බන්ද උනා. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් උපයෝගී කරගෙන ගුවනේ ඉන්න නියමුවාව හසුරවන්න, ඔහුට මග පෙන්වන්න, තොරතුරු හුවමාරු කරගන්න වගේ පහසුකම් සලසා දුන්න. කළුවර තිබෙන අවස්ථාවකදී නිවැරදි මග පෙන්වීමේ හැකියාව (navigate) නොතිබුනානම් මොනවයින් මොනවා වෙයිද කියල අපිට නිකමට හිතුනද?

මේ තාක්ෂනයන් හැදුන හැටිනම් මේ පොතේ සඳහන් නෑ, එක ඉතින් වෙනම විෂයක් නේ? මේකට අදාළ නෑනේ.

කලින් කිව්වා වගේ මේ කටයුතු සඳහා ඒ වෙනුවෙන්ම නිර්මිත පරිගනික, දර්ශන තිර ආදිය තිබෙනවා. මීට අමතරව අපි කවුරුත් දන්නවා වගේ රේඩියෝ තරංග මගින් ලබා ගන්න සලකුණු (signals) යොදා ගෙන විවිධ ගුවන් වස්තූන් (යානා වගේ ) හඳුනා ගැනීමට පාවිච්චි කරන Radar තාක්ෂණයත් මේ ක්‍රියාවලියට ලොකු දායකත්වයක් සපයනවා. හැබැයි ගුවන් වස්තුන්ම විතරක් නෙමෙයි කාලගුණ දත්ත, අභ්‍යාවකාශ වැනි දේවල් වලටත් මේවා බෙහෙවින්ම උපයෝගී කරගන්නවා.

මේ තියෙන්නේ Radar දත්ත ලබා ගන්න ඇන්ටනා එකක්:

තිරයක දිස් වන radar සටහනක්:

Aircraft LCD තිරයක්:

දැක්කද මේ වගේ පුළුල් තාක්ෂණයක් යොදා ගෙන ගුවන් යානා ගුවන්ගමන් කිසි කරදරයක් නැතුව හසුරවන්න පුළුවන් කියල තේරෙනවා නේද? හැබැයි ලේසි පාසු වැඩක්නම් නෙමෙයි ඒක.

මේ Aviation කියන විෂය කොටස් 2කට බෙදනවා.

1. Civil Aviation

2. Military Aviation

අපි පොඩ්ඩක් මේවා ගැන කතා කරලා තවත් දැනුම ලබා ගමු.

Civil aviation කිව්වහම මේකට මොනවගේ ඒවා අයිති වෙයිද? Military නැතුව අනික් ටික අයිති වෙයි නේද? ඔව්, හැබැයි එහෙම කියල බෑනේ . Civil aviation යටතට ගැනෙන්නේ අර කලින් තැනක සඳහන් කරපු General aviation (GA) සහ Scheduled air transport කියන කොට්ඨාශ දෙකයි.

ඒ කියන්නේ?

එකියන්නේ මේකයි. අපි මුලින්ම ගමු Scheduled air transport එක. වචනෙන්ම පොඩි අදහසක් එන්නේ නැද්ද? ඒ කියන්නේ යම්කිසි සැලසුමකට/ කාලසටහනකට අනුව ගුවන් ගත කිරීමට යොදා ගන්න අවස්ථාවක් කිව්වොත් හරි නේද? මේ වචනේ අලුත් උනාට මේක අපි ඕන කෙනෙක් දන්නවා. අපි මේ කතා කරන passenger flights වැටෙන්නේ මේ ගණයට. කට්ටියගේ දැනුම පිණිස මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. මේ passenger flights කියන එක නිෂ්පාදනය අනුව වර්ග 5කට බෙදෙනවා. i සහ ii අපි කවුරුත් දන්න යුරෝපය කේන්ද්‍ර කරගත් Airbus සහ එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් Boeing. එතකොට ඉතුරු ටික?

ඒවා මෙන්න මෙහෙමයි.

iii. කැනඩාව කේන්ද්‍ර කරගත් Bombardier:

iv. බ්‍රසීලය කේන්ද්‍ර කරගත් Embraer

v. රුසියාව කේන්ද්‍ර කරගත් United Aircraft Corporation

එතකොට General aviation කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර මුලින් කියපු scheduled air transport හැරුනහම ඉතුරු ටික. ඒ කියන්නේ non - scheduled කියල එකකුත් තියනවද? ඔව්, එහෙම එකකුත් තියනවා. උදාහරණ විදියට කිව්වොත් business flights , කුලියට රැගෙන යන යානා, පුද්ගලික යානා, ගුවන් නියමු පුහුණුවීම්, බැලුන් මගින් යන ගමන්, පැරචුට් ගමන්, සැහැල්ලු ගුවන් යානා (විශේෂයෙන් විවිධ තරහ හා සංදර්ශන සඳහා වන), hang gliding (මේක අහල නෑනේද? පල්ලෙහා පින්තුරේ බලවු) , වගේ දේ පාලනය කිරීම මේ general aviation කියන කාණ්ඩයට අයත්.

Hang gliding:

දැකල තියෙයි? තියනවා $%£&/

දැන් අපි military පැත්තට යමු. military aviation අර civil එක වගේ නෙමෙයි. වෙනස්. එනිසා එකට හරියන පද්ධතියක් අවශ්‍යයි. එනිසා වෙන්න ඇති එක මේ aviation කියන විෂයෙන් military කියල වෙනම කෑල්ලක් දාල තියෙන්නේ. පොදුවේ aviation කියපුවහම සිදුවෙන ක්‍රියාදාමය ඉහත විස්තර කරා වගේ එමමයි. එත් ඊට අමතරව මෙන්න මේ කරුනුත් military එකට අදාලයි.

i . ප්‍රහාරක යානා හැසිරවීම.

ii . ඉලක්ක වෙත යාන යානා හැසිරවීම (උඩ එකයි මේකයි දෙකක් හරිය?)

iii . ඩොන් පටෝන් ගාල පුපුරන බෝම්බ හෙලීම හැසිරවීම. (උඩ ඉඳන් දාන එව්වා හරිය ?)

iv. මගින් හා භාණ්ඩ රැගෙන යන military යානා හැසිරවීම.

v . ඔත්තු සහ විවිධ පරික්ෂා සඳහා යන යානා හැසිරවීම.

අර මම මුලින්ම කිව්වනේ ඇයි කටුනායක වගේ තැනක් නොගෙන ලන්ඩන් නගරය ගත්තේ කියලා. එකට මේ රුප සටහන බලන්නකෝ. එතකොට තේරෙයි.

පේනවා නේද කොච්චර තදබදයක් තියනවා නේද කියල?  මේ අහසේ හරිය? ගොඩේ නෙමෙයි.  තරමක තදබදයක් වගීම ඉතාම තදබදයක් තියන ස්ථාන අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම එකක් හසුරවනවා කියන්නේ කොච්චර අමාරු කටයුත්තක්ද කියල පොඩ්ඩක් හිතන්නකෝ. මේකට කියන්නේ Air traffic controlling කියල (ATC). පාලක මැදිරි සහ ගුවන් යානා අතර තොරතුරු හුවමාරුවෙන් තමයි මේ පාලන කටයුත්ත සිද්ද වෙන්නේ. මේ සඳහා ප්‍රධාන පාලක මද්යස්ථානයක්, පාලක කුළුණු, oceanic controllers (ඒ කියන්නේ අන්තර්ජාතික මුහුදේදී radar නොමැතිව සිදු කරන ක්‍රියාදාමයක්) සහ පර්යන්ත පාලක මැදිරි කියන අංශ සහභාගී වෙනවා. මෙහෙම සරලව කිව්වට මේක බීල කතා කරන්න ඕන subject එකක් .

මේ වගේ එකක් සමහරවිට කට්ටිය දැකල ඇතිනේ? මේකේ කාර්ය මණ්ඩලය ඉතා සියුම් දේ පිළිබඳවත් සැලකිලිමත් වෙන බොහොම භාර්යධූර රැකියාවක් කරන්නේ. මගේ එක යාලුවෙකුත් මේ වගේ රැකියාවක නිරත වෙනවා.

තව විවිධ පාරිසරික සාධක නිසා මේ aviation කටයුත්තට වගේම පාරිසරිකවත් විවිධාකාර බදා ගේනවා. ඒවායින් වැඩි හරියක් කරන්නේ අපිම තමයි. උදාහරණයකට කිව්වොත් පස්සෙන් දුම් දාගෙන යන මේ වගේ සැහැල්ලු යානා දැකල තියනවද? අන්න ඒවා මගින් වෙන්නෙත් ලොකු හානියක්. එත් අහසේ ඉරි ඇඳගෙන යනවා.

දැන් එහෙනම් කියාගන්න ඕන ටික කියවුනා. තවත් කරුනුනම් එමටයි. එත් මමත් මනුස්සයෙක්නේ යකුනේ, දැන් බර වෙලාවක ඉඳන් ලියනවා.

ආ.. තව එකක් මේ aviation ඉතිහාසයේ විවිධ වැරදි නිසා ගුවන් අනතුරු වෙලා තියනවා කියලත් මතක් කරන්න ඕන. අපේ එළකිරි යාලුවෙක් දාල තිබ්බ runway එකේදී මුනට මුණ හැප්පිලා සිදුඋනු විපතක් ගැන. අන්න එහෙම ඒවත් වෙලා තියනවා.

එහෙනම් මන් කැපෙන්නම්. යම්කසි දෙයක් තියනවනම් කොමන්ටුවක් දාන්න කියල ආරාධනා කරනවා.

ඒවගේම මෙම නූල හෝ කොටසක් උපුටා ගන්නේනම් බන්ටුගේ අවසරය ගත යුතුය කියලත් මතක් කරනවා.

ජයවේවා!!!!

උම්මා !!

[QUOTE="බන්ටු, post: 14956889, member: 406140"] [b]~නොවැටී_උඩින්_යමු_!! AVIATION !! ~[/b] [CENTER][SIZE=4][COLOR=Teal]මෙච්චර දවස් කරගෙන ආපු "[COLOR=Green]එංගලන්තය හෙල්ලූ මිනීමැරුම්[/COLOR]" සහ "[COLOR=Green]ලන්ඩන් සංචාර[/COLOR]" පොඩ්ඩක් පැත්තක තියලා අලුත් මාතෘකාවක් තෝරගන්න හිතුනා. මේ දවස් ටිකේ වැඩ බැංකුවෙන් නිවාඩු අනුමත කරලා නිසා ගෙදරට වෙලා විවේකීව ඉන්නවා.:D ඒ නිසා පොතක් පතක් කියවන්න ඉඩක් ලැබුනා. එහෙම එකක තිබ්බ කරුණු ටිකක් අපේ එළකිරි යාලුවෝ එක්ක බෙදා හදා ගන්න තියනවනම් කොච්චර එලද නේද? මන් මේ වගේ threads ලියන්නේ හුදෙක් වින්දනය සඳහා පමණයි. එහෙම ලියපු thread එකකට යම්කිසි අගය කිරීමක් කරලා කොමන්ටුවක් දාල තියනවනම් වෙන මුකුත් ඕන නෑ.:love: මන් බලාපොරොත්තු වෙන්නෙත් එච්චරයි. [/COLOR][/SIZE][SIZE=4]:yes: [COLOR=Teal]අද මාතෘකාව " [COLOR=Red][I][B]Aviation[/B][/I][/COLOR]". ගොඩක් දෙනා දන්නේ නෑ නේද?:confused::no: කොටින්ම මමත් ලොකු සිද්ධියක් දන්නේ නෑ.:frown: එත් මේ පොත පතට පින්සිද්ද වෙන්න නොදන්න දේවල් ටිකක් දැන ගත්තා. අලුත් මාතෘකාවක් කිව්වට අලුත්ම නෑ. ගුවන් යානා පිලිබඳ threads කීපයක්ම මන් මීට කලින් පල කරලා තියනවා. ඒවාට සමගාවිව යනවා කියලා හිතමුකෝ, නැද්ද? :cool: [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මේ ලිපිය එළකිරි education එකේ පල කරන්නත් හදල ගොඩක් දෙනා බලන්නේ එළකිරි talk නිසා එකේම දැම්ම. ඇත්තටම යම්කිසි අද්යාපනික වටිනාකමක් තියනවා. :yes: [/COLOR] [COLOR=Teal]එහෙනම් අටුවා ටීකා නැතුව වැඩේ පටාන් ගමු.[/COLOR][/SIZE] ;) [SIZE=4][COLOR=Teal] අපි මෙන්න මේ වගේ උදාහරණයක් ගමු. බන්ටු ජීවත් වෙන ලන්ඩන් නගරය ගමු.:oo: ඉහල අහස බැලුවොත් හැම වෙලාවකම වගේ ගුවන් යානා කීපයක් එහා මෙහා යනවා දැක ගන්න පුළුවන් (මන් මේ ලන්ඩන් නගරය ගත්තේ ලොකුකමකට එහෙම නෙමෙයි, කටුනායක වගේ තැනකට වඩා ප්‍රයෝගිකව මේක පැහැදිලි කරන්න පුළුවන් නිසා.:yes: ඉදිරියේදී සිතියම් මගින් ඔයාලට මන් මේ කියන්නේ මොකක්ද කියල හොඳටම පැහැදිලි වෙයි) හරි, දැන් ගුවන් යානා නිතර එහෙ මෙහෙ යනවා කියමුකෝ. කොහොමද උතුර දකුණ මාරු උනොත්? ගොඩ බාන්නේ කොහෙද කියල හොයා ගන්න බැරි උනොත්? එකකට එකක් හැප්පුනොත්?:shocked: අනික ගොඩබ්මේ නම් පාරවලුත් තියනවනේ, අහසේ කොහෙද ඕව? නෑ, නෑ අහසේත් එව්වා තියනවා.:sorry: උතුර දකුණ මාරු නොවී, ගොඩ බාන තැන ටක්කෙටම හොයාගෙන, අනතුරු වලින් වලක්වා ගන්නේ යම්කිසි පාලනයක් (controlling) කියල එකක් තියන නිසයි. එක කරන්නේ පාලන අංශය. ක්‍රියාත්මක වෙන්නේ ගොඩබිම සිට. එතකොට මේකට උදව් කරන්නේ කවුද? මෙන්න මේ Aviation කියන දේ තමයි මේකට උදව් කරන්නේ. මේකට සිංහල යෙදුමක් තමයි කියාගන්න අමාරු. අපි කියමු "[COLOR=Green]ගුවන් සංචරණය[/COLOR]" නැත්තම් "[COLOR=Green]ගුවන් පැදවීම[/COLOR]" කියල.:baffled: ඔන්න ඔහේ Aviation ම කියමු.:P කට්ටියට තේරෙනවා නේද මේක බරපතලකම ඒවගේම වටිනාකම? ගුවන් යානාවක් මෙච්චරක් ලොකුයි නම් ([/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]කොච්චරක්ද කියල අහන්න epaaaaaaa ) Aviation කියන විෂය ඊට වඩා ගොඩක් ලොකුයි. ගැඹුරුයි. [/COLOR][/SIZE]:yes: [SIZE=4][COLOR=Teal] හරි එහෙනම් දැන් අපි දන්නවා Aviation කියන්නේ ගුවන් කටයුතු පාලනය කරන්න යොදා ගන්න මෙව්වා එකක්. හරියට හන්දියක් හන්දියක් ගානේ තියන color lights වගේ.:oo: එහෙම කියල බෑ මේක පැතිකඩවල් කීපයක් ඔස්සේ යන තරමක් ගැඹුරු කතාවක්.[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]මේ විෂය 17- 18 සියවස දක්වා ඈත ඉතිහාසයක් ඇති කතාවක් . කොටින්ම මිනිසාට උඩින් යන්න තියන කැහිල්ල පටන් ගත්ත කාලේදී දැනුනු අවශ්‍යතාවයක්. එත් යම් කිසි මග පෙන්වීමක් දියුණුවක් ලැබුනේ නමසිය මුල් බගේදී (ඒ කියන්නේ අපේ ගයාන් uncle ඇට්ටර කොලු පැංචා කාලේදී :P) Wrights සහෝදරයන් කරපු ගුවන් යානා නිර්මානයත් එක්කයි. [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]ඒ ගැන කියවෙන ලස්සන පින්තුරක් මේ:[/COLOR][/SIZE] [IMG]http://www.thaiflyingclub.com/images/linkmisssiamfirstflight/picFFWrightFirstFlight.jpg[/IMG] [SIZE=3][COLOR=Teal] මේ ඉන්නේ සහෝල [/COLOR][/SIZE][COLOR=Teal]:[/COLOR] [IMG]http://faculty.etsu.edu/gardnerr/wright-brothers/brothers.jpg[/IMG] [SIZE=4][COLOR=Teal]මෙහෙම පටන් ගත්ත ගුවන් යානාවේ ඇරඹුම අද වෙනකොට මිනිසුන්, බඩුභාහිරාදිය ප්‍රවාහනය කරන තරමට දැවැන්ත වෙලා තියනවා කියල අපි කොයි කව්රුත් දන්නවනේ. මුලින් මුලින් airship එකක හැඩය වෙනස්. පස්සේ තමයි අපිට දැනට හුරුපුරුදු හැඩේට (කුරුල්ලෙක් වගේ) නිපැවුම් කරලා තියෙන්නේ. එහෙම උනේ මුල් හැඩයේ තිබ්බ අසාර්ථකත්වය දුර්වලතාවය සහ අකාර්යක්ෂමතාවය නිසා. මන් මේ මාතෘකාව පැත්තක තියලා වෙන දෙයක් කතා කරනවා කියල හිතන්න එපා. මේව ගැනත් නොකිව්වොත් මේ ලිපියට එක ලොකු අඩුපාඩුවක්. එකයි දිව හපාගෙන type කරන්නේ.:P [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][SIZE=4]මේ Aviation ඉතිහාසයේ සාර්ථක පිම්මක් පැන්නේ 1935 වසරේදී අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරපු [COLOR=YellowGreen][B]Douglas DC-3[/B][/COLOR] කියන යානය නිපදවීමත් එක්කයි. මේ යානය නිකම්ම නිපදවුනේ නෑ. සෑහෙන්න මහන්සි උනා. 1919දී [COLOR=YellowGreen][B]Alcock[/B][/COLOR] සහ [COLOR=YellowGreen][B]Brown[/B][/COLOR] දෙපල විසින් නිපදවපු යානයක් බලාගෙන තමයි අර කලින් කිව්ව DC -3 නිර්මාණය උනේ. Alcock සහ Brown දෙපලගේ යානයත් සාර්ථකව අත්ලාන්තික් සාගරය හරහා පියාසර කරා. එහෙනම් මොකක්ද මේ දෙකේ වෙනස?:confused: වෙනස තමයි මගී ප්‍රවාහනය කරන්න තරම් සුදුසු මට්ටමකට වැඩි දියුණු කරේ DC -3 වර්ගයේ යානයයි. [/SIZE][/COLOR][/SIZE][SIZE=3][COLOR=Teal]DC - 3ක්:[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][SIZE=4][IMG]http://www.aviation-history.com/douglas/dc3-3a.jpg[/IMG][/SIZE] [/COLOR][/SIZE] [SIZE=3][COLOR=Teal]Alcock සහ Brown ගේ ගුවන් ගමන 1919[/COLOR][/SIZE][COLOR=Teal]:[/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/6/68/Alcockandbrown_mail.jpg/220px-Alcockandbrown_mail.jpg[/IMG] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/thumb/0/07/Alcockandbrown_takeoff1919.jpg/640px-Alcockandbrown_takeoff1919.jpg[/IMG] [CENTER][SIZE=4][COLOR=Teal]මෙහෙම ගිහින් දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ මේ ක්ෂේස්ත්රයට හොඳ ඉල්ලුමක් ලැබුන. විශේෂයෙන්ම general aviation (GA) කියන අංශයෙන්.:confused: එකියන්නේ මොකක්ද කියල පසුවට පහදන්නම්. දෙවැනි ලෝක යුද්දෙන් පස්සේ එහෙම උනේ ගුවන් යාන පියාසර කරවීම සම්බන්දයෙන් හොඳ පළපුරුද්දක් ගොඩක් දෙනාට ගන්න පුළුවන් උනා යුධ කටයුතු සඳහා. ඉතින් එක අහවර උනාට පස්සේ ලාබ ලැබීමේ අරමුණු සඳහා සිදු කරන කටයුතු වලට අර පිරිස යොදා ගන්න පුළුවන්කම ලැබුනා. ඒ වගේම 1950 වෙනකොට [COLOR=YellowGreen]Boeing 707[/COLOR] යානය නිපදවල මගින් එහා මෙහා ගෙන යාමේ කාර්යය පහසු කරගන්න තරම් දියුණුවක් ලබා ගන්නත් පුළුවන් උනා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][SIZE=3]Boeing 707: [/SIZE][/COLOR][/SIZE][IMG]http://static.ddmcdn.com/gif/boeing-707-1.jpg[/IMG] [SIZE=4][COLOR=Teal]දැන් කට්ටියට පැහැදිලියි නේද ක්‍රමක්‍රමයෙන් මේ ගුවන් යානා කියන විෂය ක්ෂේස්ත්‍රය දියුණු උනේ කොහොමද කියල?[/COLOR][/SIZE] :cool: [SIZE=4][COLOR=Teal]දැන් තමයි හරි තැනට වැටුනේ. එහෙනම් මෙතන ඉඳන් ලොකුවට ගුවන් යානා ඉතිහාසය කියන්න යන්නේ නෑ, එක අපේ මාතෘකාවට අදාළ නෑනේ. විවිධ නවිකරනයන්ට ලක්වෙලා අති නවීන අංග සහිත (composite) තාක්ෂණයක් මේ විෂයට සමගාවිව වර්ධනය උනා. ඒ කියන්නේ යම් උපකරණයක් මගින් මෙල්ල කරගැනීමේ, පාලනය කරගැනීමේ ක්‍රමවත් පිළිවෙලක් යොදා ගත්තා. අර මුල් අවදියේදී වගේ ඔහේ ගිහින් ඔහේ ගොඩ බානවා වගේ නෙමෙයි.ඉලෙක්ට්‍රොනික අංගයන්ගෙන් සමන්විත අපි කවුරුත් දන්න Global Positioning System (GPS), සැටලයිට් තොරතුරැ වගේ බොහොම බරපතල තාක්ෂනයන් කල් යත්ම සම්බන්ද උනා. ඉතින් මේ වගේ ක්‍රියාදාමයක් උපයෝගී කරගෙන ගුවනේ ඉන්න නියමුවාව හසුරවන්න, ඔහුට මග පෙන්වන්න, තොරතුරු හුවමාරු කරගන්න වගේ පහසුකම් සලසා දුන්න. කළුවර තිබෙන අවස්ථාවකදී නිවැරදි මග පෙන්වීමේ හැකියාව (navigate) නොතිබුනානම් මොනවයින් මොනවා වෙයිද කියල අපිට නිකමට හිතුනද? [/COLOR][COLOR=Teal]මේ තාක්ෂනයන් හැදුන හැටිනම් මේ පොතේ සඳහන් නෑ, එක ඉතින් වෙනම විෂයක් නේ? මේකට අදාළ නෑනේ. :no: කලින් කිව්වා වගේ මේ කටයුතු සඳහා ඒ වෙනුවෙන්ම නිර්මිත පරිගනික, දර්ශන තිර ආදිය තිබෙනවා. මීට අමතරව අපි කවුරුත් දන්නවා වගේ රේඩියෝ තරංග මගින් ලබා ගන්න සලකුණු (signals) යොදා ගෙන විවිධ ගුවන් වස්තූන් (යානා වගේ ) හඳුනා ගැනීමට පාවිච්චි කරන [COLOR=YellowGreen]Radar[/COLOR] තාක්ෂණයත් මේ ක්‍රියාවලියට ලොකු දායකත්වයක් සපයනවා. හැබැයි ගුවන් වස්තුන්ම විතරක් නෙමෙයි කාලගුණ දත්ත, අභ්‍යාවකාශ වැනි දේවල් වලටත් මේවා බෙහෙවින්ම උපයෝගී කරගන්නවා[/COLOR][/SIZE]. ;) [SIZE=3][COLOR=Teal] මේ තියෙන්නේ Radar දත්ත ලබා ගන්න ඇන්ටනා එකක්:[/COLOR][/SIZE] [IMG]http://www.examiner.com/images/blog/EXID29335/images/LongRangeRadarAntennaWikiPD.jpg[/IMG] [SIZE=3][COLOR=Teal]තිරයක දිස් වන radar සටහනක්:[/COLOR][/SIZE] [IMG]http://www.christianstogether.net/Images/content/658/334971.jpg[/IMG] [COLOR=Teal]Aircraft LCD තිරයක්:[/COLOR] [IMG]http://military.flightdisplay.com/upload/FD101DDARM-ML_mil.png[/IMG] [SIZE=4][COLOR=Teal]දැක්කද මේ වගේ පුළුල් තාක්ෂණයක් යොදා ගෙන ගුවන් යානා ගුවන්ගමන් කිසි කරදරයක් නැතුව හසුරවන්න පුළුවන් කියල තේරෙනවා නේද? හැබැයි ලේසි පාසු වැඩක්නම් නෙමෙයි ඒක. මේ Aviation කියන විෂය කොටස් 2කට බෙදනවා. 1. [COLOR=YellowGreen]Civil Aviation [/COLOR] 2. [COLOR=YellowGreen]Military Aviation [/COLOR] අපි පොඩ්ඩක් මේවා ගැන කතා කරලා තවත් දැනුම ලබා ගමු. Civil aviation කිව්වහම මේකට මොනවගේ ඒවා අයිති වෙයිද? Military නැතුව අනික් ටික අයිති වෙයි නේද?:lol: ඔව්, හැබැයි එහෙම කියල බෑනේ . Civil aviation යටතට ගැනෙන්නේ අර කලින් තැනක සඳහන් කරපු [COLOR=YellowGreen]General aviation[/COLOR] (GA) සහ[COLOR=YellowGreen] Scheduled air transport[/COLOR] කියන කොට්ඨාශ දෙකයි. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]ඒ කියන්නේ? :oo: එකියන්නේ මේකයි. අපි මුලින්ම ගමු Scheduled air transport එක. වචනෙන්ම පොඩි අදහසක් එන්නේ නැද්ද? ඒ කියන්නේ යම්කිසි සැලසුමකට/ කාලසටහනකට අනුව ගුවන් ගත කිරීමට යොදා ගන්න අවස්ථාවක් කිව්වොත් හරි නේද? මේ වචනේ අලුත් උනාට මේක අපි ඕන කෙනෙක් දන්නවා. අපි මේ කතා කරන passenger flights වැටෙන්නේ මේ ගණයට. කට්ටියගේ දැනුම පිණිස මෙන්න මෙහෙම දෙයක් කියන්නම්. මේ passenger flights කියන එක නිෂ්පාදනය අනුව වර්ග 5කට බෙදෙනවා. i සහ ii අපි කවුරුත් දන්න යුරෝපය කේන්ද්‍ර කරගත් [COLOR=YellowGreen]Airbus [/COLOR]සහ එක්සත් ජනපදය කේන්ද්‍ර කරගත් [COLOR=YellowGreen]Boeing[/COLOR]. එතකොට ඉතුරු ටික?[/COLOR][/SIZE] :confused: [SIZE=4][COLOR=Teal]ඒවා මෙන්න මෙහෙමයි. [SIZE=4]iii. [/SIZE][/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal][SIZE=4][COLOR=YellowGreen][COLOR=Teal]කැනඩාව කේන්ද්‍ර කරගත්[/COLOR] Bombardier: [/COLOR][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][SIZE=4][IMG]http://nazret.com/blog/media/blogs/new/cs_bombardier_canada_pic.jpg[/IMG][/SIZE][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal][IMG]http://i1283.photobucket.com/albums/a555/bantuelakiri/bombardier65_zpsd74efba3.jpg[/IMG] [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]iv. බ්‍රසීලය කේන්ද්‍ර කරගත් [COLOR=YellowGreen]Embraer [/COLOR][/COLOR][/SIZE] [IMG]http://s1.reutersmedia.net/resources/r/?m=02&d=20120815&t=2&i=642893458&w=460&fh=&fw=&ll=&pl=&r=CBRE87E1ORB00[/IMG] [SIZE=4][COLOR=Teal]v. රුසියාව කේන්ද්‍ර කරගත් [COLOR=YellowGreen]United Aircraft Corporation [/COLOR][/COLOR][/SIZE] [IMG]http://en.rian.ru/images/16049/70/160497037.jpg[/IMG] [SIZE=4][COLOR=Teal] එතකොට General aviation කියන්නේ මොකක්ද? ඒ කියන්නේ අර මුලින් කියපු scheduled air transport හැරුනහම ඉතුරු ටික. ඒ කියන්නේ non - scheduled කියල එකකුත් තියනවද? ඔව්, එහෙම එකකුත් තියනවා. උදාහරණ විදියට කිව්වොත්[COLOR=YellowGreen] business flights , කුලියට රැගෙන යන යානා, පුද්ගලික යානා, ගුවන් නියමු පුහුණුවීම්, බැලුන් මගින් යන ගමන්, පැරචුට් ගමන්, සැහැල්ලු ගුවන් යානා[/COLOR] (විශේෂයෙන් විවිධ තරහ හා සංදර්ශන සඳහා වන), [COLOR=YellowGreen]hang gliding [/COLOR](මේක අහල නෑනේද? පල්ලෙහා පින්තුරේ බලවු) :rofl:, වගේ දේ පාලනය කිරීම මේ general aviation කියන කාණ්ඩයට අයත්. [/COLOR][/SIZE] [COLOR=Teal] [SIZE=3]Hang gliding:[/SIZE][/COLOR] [IMG]http://www.airways-airsports.com/Users/X516/X516_599_Hang_glider.jpg[/IMG] [SIZE=3][COLOR=Teal]දැකල තියෙයි? තියනවා $%£&/[/COLOR][/SIZE] :lol::lol: [IMG]http://i1283.photobucket.com/albums/a555/bantuelakiri/elephant-hang-gliding_zps4d9a55ef.jpg[/IMG] :rofl::rofl::rofl: [SIZE=4][COLOR=Teal]දැන් අපි military පැත්තට යමු. military aviation අර civil එක [/COLOR][/SIZE][SIZE=4][COLOR=Teal]වගේ නෙමෙයි. වෙනස්. එනිසා එකට හරියන පද්ධතියක් අවශ්‍යයි. එනිසා වෙන්න ඇති එක මේ aviation කියන විෂයෙන් military කියල වෙනම කෑල්ලක් දාල තියෙන්නේ. පොදුවේ aviation කියපුවහම සිදුවෙන ක්‍රියාදාමය ඉහත විස්තර කරා වගේ එමමයි. එත් ඊට අමතරව මෙන්න මේ කරුනුත් military එකට අදාලයි. :yes: i . [COLOR=YellowGreen]ප්‍රහාරක යානා හැසිරවීම.[/COLOR] ii . [COLOR=YellowGreen]ඉලක්ක වෙත යාන යානා හැසිරවීම[/COLOR] (උඩ එකයි මේකයි දෙකක් හරිය?) iii . ඩොන් පටෝන් ගාල පුපුරන [COLOR=YellowGreen]බෝම්බ හෙලීම හැසිරවීම[/COLOR]. (උඩ ඉඳන් දාන එව්වා හරිය ?) iv. [COLOR=YellowGreen]මගින් හා භාණ්ඩ රැගෙන යන military යානා හැසිරවීම. [COLOR=Teal]v[/COLOR] . ඔත්තු සහ විවිධ පරික්ෂා සඳහා යන යානා හැසිරවීම. [/COLOR][/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]අර මම මුලින්ම කිව්වනේ ඇයි කටුනායක වගේ තැනක් නොගෙන ලන්ඩන් නගරය ගත්තේ කියලා. එකට මේ රුප සටහන බලන්නකෝ. එතකොට තේරෙයි. [/COLOR][/SIZE] [IMG]http://i1283.photobucket.com/albums/a555/bantuelakiri/World-airline-routemap-2009_zpse41a77de.png[/IMG] [SIZE=4][COLOR=Teal] පේනවා නේද කොච්චර තදබදයක් තියනවා නේද කියල? :shocked: මේ අහසේ හරිය? ගොඩේ නෙමෙයි. :P තරමක තදබදයක් වගීම ඉතාම තදබදයක් තියන ස්ථාන අපිට පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම එකක් හසුරවනවා කියන්නේ කොච්චර අමාරු කටයුත්තක්ද කියල පොඩ්ඩක් හිතන්නකෝ. මේකට කියන්නේ [COLOR=YellowGreen]Air traffic controlling [/COLOR]කියල ([COLOR=YellowGreen]ATC[/COLOR]). පාලක මැදිරි සහ ගුවන් යානා අතර තොරතුරු හුවමාරුවෙන් තමයි මේ පාලන කටයුත්ත සිද්ද වෙන්නේ. මේ සඳහා [COLOR=YellowGreen]ප්‍රධාන පාලක මද්යස්ථානයක්, පාලක කුළුණු, oceanic controllers[/COLOR] (ඒ කියන්නේ අන්තර්ජාතික මුහුදේදී radar නොමැතිව සිදු කරන ක්‍රියාදාමයක්) සහ [COLOR=YellowGreen]පර්යන්ත පාලක මැදිරි[/COLOR] කියන අංශ සහභාගී වෙනවා. මෙහෙම සරලව කිව්වට මේක බීල කතා කරන්න ඕන subject එකක් .[/COLOR][/SIZE] :D [IMG]http://www.architecture.com/Images/RIBATrust/Awards/RIBAAwards/2007/London/ControlTower01H%28c%29BAA_530x795.jpg[/IMG] [SIZE=4][COLOR=Teal] මේ වගේ එකක් සමහරවිට කට්ටිය දැකල ඇතිනේ?:confused: මේකේ කාර්ය මණ්ඩලය ඉතා සියුම් දේ පිළිබඳවත් සැලකිලිමත් වෙන බොහොම භාර්යධූර රැකියාවක් කරන්නේ. මගේ එක යාලුවෙකුත් මේ වගේ රැකියාවක නිරත වෙනවා. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Teal]තව විවිධ පාරිසරික සාධක නිසා මේ aviation කටයුත්තට වගේම පාරිසරිකවත් විවිධාකාර බදා ගේනවා. ඒවායින් වැඩි හරියක් කරන්නේ අපිම තමයි. උදාහරණයකට කිව්වොත් පස්සෙන් දුම් දාගෙන යන මේ වගේ සැහැල්ලු යානා දැකල තියනවද? අන්න ඒවා මගින් වෙන්නෙත් ලොකු හානියක්. එත් අහසේ ඉරි ඇඳගෙන යනවා.[/COLOR][/SIZE]:frown::frown: [IMG]http://anandgreenwell.com/wp-content/uploads/2008/07/contrails317140916_std1.jpg[/IMG] [CENTER][SIZE=4][COLOR=Teal]දැන් එහෙනම් කියාගන්න ඕන ටික කියවුනා. තවත් කරුනුනම් එමටයි. එත් මමත් මනුස්සයෙක්නේ යකුනේ, දැන් බර වෙලාවක ඉඳන් ලියනවා. ආ.. තව එකක් මේ aviation ඉතිහාසයේ විවිධ වැරදි නිසා ගුවන් අනතුරු වෙලා තියනවා කියලත් මතක් කරන්න ඕන. අපේ එළකිරි යාලුවෙක් දාල තිබ්බ runway එකේදී මුනට මුණ හැප්පිලා සිදුඋනු විපතක් ගැන. අන්න එහෙම ඒවත් වෙලා තියනවා. :( එහෙනම් මන් කැපෙන්නම්. යම්කසි දෙයක් තියනවනම් කොමන්ටුවක් දාන්න කියල ආරාධනා කරනවා.:love: ඒවගේම මෙම නූල හෝ කොටසක් උපුටා ගන්නේනම් බන්ටුගේ අවසරය ගත යුතුය කියලත් මතක් කරනවා. ජයවේවා!!!! :cool: [/COLOR][/SIZE][/CENTER] [SIZE=4][COLOR=Teal]උම්මා !! :rolleyes: [/COLOR][/SIZE] [/CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom