බදුල්ල නියෝජනය කරලා පැමිණි චාමර සම්පත් කතා කරනවා අහගෙන හිටියා අද පාර්ලිමේන්තුවේ.
මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ඔහුට චන්දය දීම ගැන සාධාරණීය කළේ ඔහු ඒ පැත්තට වැඩ කරලා තියනවා කියලයි.
ඒ අතර අලි සබ්රි කතා කරා හරියට නිකං අහසයි පොළොවයි වගේ.
වැදගත් යමක් හරියට පොයින්ට් එකට කතා කරන්න බැරි ඔහේ කෑගහන එවුන් පාර්ලිමේන්තුවට එවන්නේ නැති වෙන්න වැඩ කරන එක මහජනයාගේත් වගකීමක්.