නොවැම්බරයේ තවත් චන්ද්‍රිකාවක් පොළවට

Van Helsing

Member
Sep 28, 2011
83
18
0
නොවැම්බරයේ තවත් චන්ද්‍රිකාවක් පොළවට

fallsat.JPG






ජර්මන් x ray නිරික්ෂක චන්ද්‍රිකාවක් නොවැම්බරයේ පොළවට වැටීමට ඇතිබව
ජ්ර්මනියේ ආකාශතල මද්‍යාස්ථානය විසින් මහජනයා වෙත දැනුම් දී තිබෙනවා
ඒය ROSAT හෙවත් Roentgen ලෙස හදුන්වනු ලැබේ මෙය තවමත් වැටෙන ස්ථානය
කීමට අපහසු නිසා ඒ ගැන වැඩිදුර තොරුතුරු කීමට ඔවුන් අපහෝසත්වී ඇතිබව සදහන්
කෙසේ වෙතෙත් ගණනය කිරිම් වලට අනුව එය බොහෝවිට දකුණු ඇමරිකාවත්, කැනඩාවත්
අතර ප්‍රදේශයේ යම් කිසි ස්ථානයකට වැටීමට ඉඩ අතැයි සැලකේ.
මෙය ටොන් 2.4 පමණ බර වෙන අතර පොළවට වැටීමේදි සිදුවන වායුගෝලීය
තෙරපුම නිසා එය කුඩා කොටස් වලට කැඩී විවිධ ප්‍රදේශවලට විසිව්මේ අවදානම් අතැයි සැලකෙනවා.


- Van Helsing.
 

යකා

Member
Apr 13, 2011
1,304
97
0
අපාය
අෆ්ෆා තව එකක් :dull: ලෝකවිනාශේ හින්දා ඕක්කොමටික බිම දානවද දන්නෑ :rolleyes:;);)