නොවැම්බර් 14 වෙනකං ඉවසිල්ලක් නැහැ බං.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    අවුරුදු පහක් කනක් ඇහිලා ඉන්න පුළුවන්. හාල් පොල් හිග, පාස්පෝට් පෝලිම, පාස්කු වාර්තාව වගේ දේවල් ඇහෙන එක දාහතර නවතී නේද ? මාලිමාව දෙමළ සන්ධානය එක්ක එකතු වුණාම එකසිය පනහක් විතර ගනියි
     

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    2015, 2019 ආණ්ඩු පෙරළියෙන් පස්සෙ මිනිස්සු කට වහන් හිටියද අවුරුදු 5 ක් ? නෑ නෙ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    තමන් කියපු පොරොන්දු ඉටු කළා නම් මෙහෙම වෙන්නේ නැහැ නේ
    ලංකාවේ ඉතිහාසයේ වැඩිම ඡන්ද පොරොන්දු ගොඩක් දීලා ඒ දුන්නු පොරොන්දු ඉක්මනට ම කඩපු පක්ෂය තමා NPP කියන්නේ

    උබල වගේ එවුන් ලැජ්ජා වෙන්න ඕනේ NPP එකට කඩේ යනවා ට