නොවැම්බර් 18 න් පස්සේ

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    නොවැම්බර් 18 න් පස්සේ

    18 න් පස්සේ ඒ කියන්නේ ජන්ද ගනන් කරලා ඉවර උනාම පස්සේ මොනවද කරන්න ඔනේ කියලා හිතුවද? පුතානෝ බැරි වෙලාවත් දින්නොත් රටේ ඉන්න වැඩි පිරිසක් විශේශයෙන් ම professionals රට අතහැරලා යන එකනම් සිද්දවෙයි. පාස්කු බොම්බෙන් පස්සෙත් මම දන්න සෙට් එකක්ම බුරුතු පිටින් ගියා, ජන්දේන් පස්සේත් ඊට ව්ඩි ගානක් රටින් යන එක ශුවර් පුතානේ ආවොත්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව්....
    මගේ බොහෝ වෘත්තීය මිත්‍රයන් ගේ අදහස මේ රටේ ගොටාභය ජනාධිපති නොවන්නේ නම් සිය දරුවන් වෙනුවෙන් රට හැර යාම කිරීමට සිදුවන බවය.

    මා ද ඒ පිලිබදව සිතමින් සිටිමි.
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    නාමල් ගොන් වස්සා අද ගොතාගේ පුරවැසි බාවාය ඉවත් කර ගත්ත ලියවිලි ප්‍රසිද්ද කරලා ට්විටර් එකෙන්, ඒ ඔක්කොම ව්‍යාජ ඒවා කියල ඔප්පු වෙලා තියෙන්නේ :yes: ගොතා 16 කරුමෙට හරි දින්නා කියමුකෝ එතකොට නාමයෝජනා බාරගත්ත දිනෙත් US පුරවැසියෙක් හින්දා, දැන් පුරවැසි බාවයේ අයින් කරන එන්නන් මම දිනලානේ තියෙන්නේ කීවාට දෙන්නේ නෑ :yes: එතකොට කොහොමත් පුතානෝ තමා ජනාදිපති වෙන්නේ.:D
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ඔව්....
    මගේ බොහෝ වෘත්තීය මිත්‍රයන් ගේ අදහස මේ රටේ ගොටාභය ජනාධිපති නොවන්නේ නම් සිය දරුවන් වෙනුවෙන් රට හැර යාම කිරීමට සිදුවන බවය.

    මා ද ඒ පිලිබදව සිතමින් සිටිමි.
    gotabaya awath set ekak yanawa :yes:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඔව්....
    මගේ බොහෝ වෘත්තීය මිත්‍රයන් ගේ අදහස මේ රටේ ගොටාභය ජනාධිපති නොවන්නේ නම් සිය දරුවන් වෙනුවෙන් රට හැර යාම කිරීමට සිදුවන බවය.

    මා ද ඒ පිලිබදව සිතමින් සිටිමි.
    occhara itanna epa kibula:P
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    නාමල් ගොන් වස්සා අද ගොතාගේ පුරවැසි බාවාය ඉවත් කර ගත්ත ලියවිලි ප්‍රසිද්ද කරලා ට්විටර් එකෙන්, ඒ ඔක්කොම ව්‍යාජ ඒවා කියල ඔප්පු වෙලා තියෙන්නේ :yes: ගොතා 16 කරුමෙට හරි දින්නා කියමුකෝ එතකොට නාමයෝජනා බාරගත්ත දිනෙත් US පුරවැසියෙක් හින්දා, දැන් පුරවැසි බාවයේ අයින් කරන එන්නන් මම දිනලානේ තියෙන්නේ කීවාට දෙන්නේ නෑ :yes: එතකොට කොහොමත් පුතානෝ තමා ජනාදිපති වෙන්නේ.:D
    පිනට අගමැතිකම් ගන්න ගිහිල්ල ඇරගත්ත අමතකද?:rofl: දිනල ජනාධිපතිකම ගන්නෙ නැතුව ආයෙත් ඇරගන්න යන්නෙ:yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වෙන මොඅනවා වෙන්නද බුරු පුතනෝ රනිල් කියන වෙන්දෙසිකරය අහ්මති කරලා උගේ පදේට නටයි .මු ජනාදිපති වුනා කියල එකේ බලතල පාවිච්චි කරන්න දන්නා එකෙක්ද ? සිරිසේන ජනාදිපති වුනා වගේ තමයි .

    සිරට වඩා මුගේ වෙනසක් තියෙනවා .අඩුකුලේ නිසා ලොකු හිනා මානයක් තියෙනවා .රජ උණ හොදටම දැන අගැට ගහල තියෙන්නේ .බොහෝ විට ආයෙත් අතුරුදන් වීම් ටයර් සායවල් රටේ දකින්න ලැබෙයි
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    නාමල් ගොන් වස්සා අද ගොතාගේ පුරවැසි බාවාය ඉවත් කර ගත්ත ලියවිලි ප්‍රසිද්ද කරලා ට්විටර් එකෙන්, ඒ ඔක්කොම ව්‍යාජ ඒවා කියල ඔප්පු වෙලා තියෙන්නේ :yes: ගොතා 16 කරුමෙට හරි දින්නා කියමුකෝ එතකොට නාමයෝජනා බාරගත්ත දිනෙත් US පුරවැසියෙක් හින්දා, දැන් පුරවැසි බාවයේ අයින් කරන එන්නන් මම දිනලානේ තියෙන්නේ කීවාට දෙන්නේ නෑ :yes: එතකොට කොහොමත් පුතානෝ තමා ජනාදිපති වෙන්නේ.:D

    ඇයි උසාවියෙදි ඔවා ඔප්පු කරගන්න බැරි උනේ. අනිත් එක හරින් කිය්නේ කවුද කියලා අප්‍රෙල් 21 පස්සේ ඔප්පු උනා.
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,607
    21,140
    113
    ඔය කියන විදිහට රට අත ඇරල යන්න බෑ බ්‍රො...professionals උනා කියලා එහෙම ඩෝන් කියල වෙන රට්වලින් ගයිද?
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    ගෝඨත් ටිකටි අරන්ලු තියෙන්නෙ, එහෙනම් උඹලත් ටිකට් බුක් කරපල්ල

    අන්තිමට රෙටේ ඉතුරු වෙන්නේ උබලා වගේ උන් තම්යි
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    මරුසිරා;24913902 said:
    වෙන මොඅනවා වෙන්නද බුරු පුතනෝ රනිල් කියන වෙන්දෙසිකරය අහ්මති කරලා උගේ පදේට නටයි .මු ජනාදිපති වුනා කියල එකේ බලතල පාවිච්චි කරන්න දන්නා එකෙක්ද ? සිරිසේන ජනාදිපති වුනා වගේ තමයි .

    සිරට වඩා මුගේ වෙනසක් තියෙනවා .අඩුකුලේ නිසා ලොකු හිනා මානයක් තියෙනවා .රජ උණ හොදටම දැන අගැට ගහල තියෙන්නේ .බොහෝ විට ආයෙත් අතුරුදන් වීම් ටයර් සායවල් රටේ දකින්න ලැබෙයි

    ඔටුන්නකුත් දාගන්න බැරි කමක් නැහැ
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    ඇයි උසාවියෙදි ඔවා ඔප්පු කරගන්න බැරි උනේ. අනිත් එක හරින් කිය්නේ කවුද කියලා අප්‍රෙල් 21 පස්සේ ඔප්පු උනා.

    එදා ඕක ඉල්ලුව නම් වෙන්නේ පොහොට්ටුවෙන් තව අපේක්ෂකයෙක් දාන එකනේ. දැන් පොහොට්ටුව ඉල්ලන් කාල තියෙන්නේ නාමයෝජනා බාර දෙනකොටත් ගොතා ඇමරිකානු පුරවැසියෙක්, ඒ කියන්නේ කෙලින්ම නාමයෝජනාව අහෝසි. චන්දෙන් පස්සේ කේස් එක අදිනකොට ගොතාට දිවුරුම් දෙන්න බෑ. :yes:
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    okun dennagen moka awath rata atha arina ekama thamai buddimathek nam karanna thiyenne dan...specially you have kids...moka awath arrears ekka kanna balan inna eka thamai thiyenne:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    gotabaya awath set ekak yanawa :yes:

    occhara itanna epa kibula:P
    ගොටාභය ගේ නඩු තීන්දුව පැමිණීමට නියමිත සිකුරාදා දින අවම ලෙස වෘත්තිකයන් 400ක් සිටිනා වට්ස් අප් චැට් එකක සිටි මාගේ මිත්‍රයින් 70කත ආසන්න ගණනක් කියුවේ ගොටාභය නඩුවෙන් පරාද උවහොත් ඔවුන් වෙනත් රටවල PR ඉල්ලුම් කරන බවය. මේ අය අතර විශේෂඥ වෛද්‍යවරු, ශල්‍ය වෛද්‍යවරු, දන්ත වෛද්‍යවරු, විශේෂඥ දන්ත වෛද්‍යවරු, පුර්ණ කාලින පෞද්ගලික වෛද්‍ය වෘතිකයන් සහ එක සුවිකාර්ය ශල්‍ය වෛද්‍යවරෙයෙකු (consultant maxillo-facial plastic surgeon) ආදීන් සිටිති. එයට අමතරව ඔවුන් ගේ බිරින්දෑවරු වන වෘතිකයන් ගනනාවකගේද අදහස වුයේ මෙම රජය යටතේ කිසි ලෙසකවත් මේ රට බංකොලොත් රජයක් නොවී නොතිබෙන බවය.

    මේ රජය දිගටම පවතින්නේ නම් මා ඉහත කියූ සියලු දෙනා අවම තරමේ 70ක පිරිසක් මේ රට හැර යනු ඇත.
     
    Last edited:

    giya kiyala ratata paadu wenne ne me wage ratak koewath ne ithin yana un ta paadui:baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    giya kiyala ratata paadu wenne ne me wage ratak koewath ne ithin yana un ta paadui:baffled::baffled:
    සිරාජ් හිතන්නේ එහෙමද?:oo:
    මම ඔය කියපු consultant maxillo-facial plastic surgeon මෙහෙ ආවේ එංගලන්තයේ පවුම් 30000ක වැටුපක් එපා කියලා.....
    ඒ මල්ලිට ඕන වෙලාවක එහෙ යන්න පුළුවන්. වසර 4-5ක් ඇතුලත ප්‍රකොටිපතියෙක් වෙන්න පුළුවන්. ඌ ඇවිල්ල වැඩ කරන්නේ මේ රටේ මිනිස්සු වෙනුවෙන්.