Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Thursday at 9:10 PM
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Tuesday at 7:01 PM
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොවිය යුත්තක් සිදුවිය.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ 'ඩයිවර් අයියා 'මය <3 .......

අද මහපාරේ වූ සිද්ධිය ........

කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ......

ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........

එහෙත් 'ඩයිවර් අයියා' ගැන සතුටු වේ <3 .......

ඒ ඔහු තමමත් එදා සිටි 'ඩයිවර් අයියා'මය <3 ..........

මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ......

එතුමා සමීපයේම සිටි සගයා මමය <3 .......

එකල 'රූට් එකේ' තැනින් තැන වරින් වර CTB ගේම් කැරකුනේය ......

එවිට එතුමන් මා අමතා ! 'පීතර' වර යන්න කියයි <3 ........

බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය .....

එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 .....

මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 .....

ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 .........

වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ......

මම ඔහුට නොසගවා එය කිව්වේය <3 .......

ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 .......

'අයියා ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් අයියා ! ඔයා මේ බස් එකේ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ......

'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න .....

ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු 'ඩයිවර් අයියා' බවය <3 ....... නැත්නම් වීඩියෝ තියෙන හින්ද නොවේය....

(ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් )

එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය .......

මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! පීතර ද කොන්දා නොවන නිසාය <3 ...... මම පීතර ද කොන්දාමය <3 .........

ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) .......

*'බස් ඩ්රයිවර්' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ ඩ්රයිවර් රාජකාරී සදහා භාවිතා කරන නිළ ඇදුමකි .......

*'ප්රයිවට් බස් ' මැදිහත් වන්නේ මගීන් රස්තියාදු කරන්නට නොව ඉක්මනින් ඔවුන් ගෙදර ඇරලවීමටය ......

*එසේ එම මගීන් ඉක්මනින් ගෙදර යැවීමට ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් 'xxx රූට් එක ' යනු අවම මගී ප්රමනය එන තැනකි :'( එහෙම එකේ ආ මගීන් රස්තියාදු කළොත් ඒ මගීනුත් නැති විය හැක නිසාය ........

*'බස් අයියා මේ බස් එකේ ඩ්රයිවර් වන්නේ ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය > ...... 'අම්මගෙ රෙද්ද' > ...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........

ඉක්මනින්හු ගෙදර යාම හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........

*එසේම ලේන් කපාගෙන පිස්සන් මෙන් යන බස් වලට කිසි සේත් බාදා කිරීමට ඉඩ නොදිය යුතුය .........

*ඒසේම කාර් කාරයන්ද  විනයක් ඇතුව හැසිරිය යුතුය ! කාරෙකක් ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්ය නීතිය වන බස් වලට මූලිකත්වය දීම  අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ......

*** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... ඩයිවර් අයියා පහ කිරීමක්ද කල හැක .......

එවිට 'ලෑතර ද බස් අයියා ' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම ඩ්රයිවර් හමුදාවට එක් වී <3 ...... ඒ නමින්ම සිය වගකීම උරමත දරා ගත් වීරෝධාර රියදුරු ........ 'ලෑතර ද බස් අයියා' ලෙසම සතුටින් ඩ්රයිවර් හමුදාවට සමුදෙනු නිසැකය <3 .......

මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........

'පීතර මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........

[YOUTUBE]dDvGikVAEAg[/YOUTUBE]

[QUOTE="Hyaenidae, post: 21015415, member: 530392"] [SIZE="4"]නොවිය යුත්තක් සිදුවිය :'( ..... ඔහු තවත් ඒ '[COLOR="Red"]ඩයිවර් අයියා[/COLOR] 'මය <3 ....... ------------------------------------------------------------------------------------------------ අද[COLOR="red"] මහපාරේ[/COLOR] වූ සිද්ධිය ........ කිසි සේත් සිදුවිය නොයුතු දෙයකි :'( ...... ඒ ගැන කම්පා වෙයි ! දුක් වේ !! ........ එහෙත් '[COLOR="red"]ඩයිවර් අයියා[/COLOR]' ගැන සතුටු වේ <3 ....... ඒ ඔහු තමමත් එදා සිටි '[COLOR="red"]ඩයිවර් අයියා[/COLOR]'මය <3 .......... මීට අවුරුදු 21කට පෙර එතුමාට අවුරුදු 26කි .... මට 21කි ...... එතුමා සමීපයේම සිටි සගයා මමය <3 ....... එකල '[COLOR="red"]රූට් එකේ[/COLOR]' තැනින් තැන වරින් වර [COLOR="red"]CTB[/COLOR] ගේම් කැරකුනේය ...... එවිට එතුමන් මා අමතා ! '[COLOR="red"]පීතර[/COLOR]' වර යන්න කියයි <3 ........ බොහෝ අවස්ථාවල ඔහු අත ඇල්පෙනිත්තක් වත් නොවීය ..... එහෙත් ඔහු ඒ බිහිසුනු තැන්වලට කඩා වැදුනේ 'සිංහයකු' ලෙසය <3 ..... මම සෑම අවස්ථාවකම ඔහුට පෙර එම තැන්වලට ඇතුල්වීමට වග බල ගත්තේය <3 ..... ඒ මා මේ විරෝධාර මිනිසාගේ ජීවිතය මගේ ජීවිතයට වඩා වටිනා බවසිතූ නිසාය <3 ......... වරක් මගේ අතින් 'ගොං' වැඩක් විය :'( ...... මම ඔහුට නොසගවා එය කිව්වේය <3 ....... ඔහු එය ඔහුගේ අණ පරිදි කල බව කියා එහි සියලු වගකීම් එතුමන් විසින් පවරා ගන්න සැරසෙන විට <3 ....... 'අයියා ! මට මේකෙ ලොකු බලාපොරොත්තු නෑ .... අනාගතයක් සිහිනත් නෑ ..... ඒත් අයියා ! ඔයා මේ බස් එකේ හෙට දවස <3 ..... මේක මගේ පිටින්ම තියන්න' ...... 'පල යකො යන්න ! පුරුදු වෙයන් 'නායකයෙක්' උනාම හොද වගේම නරක දේත් වගකීම් ගන්න ..... ඊයේ වෙන කෙනෙකු මත නොපටවා සියලු වගකීම අපහස තමාම භාර ගෙන ඔහු පෙන්නුම් කලේ ඔහු '[COLOR="red"]ඩයිවර් අයියා[/COLOR]' බවය <3 ....... [COLOR="red"]නැත්නම් වීඩියෝ තියෙන හින්ද නොවේය....[/COLOR] (ඊයේ සිදුවීම ! මා කිසිසේත් අනුමත නොකරමි - එය සිදු නොවිය යුත්තක් ) එහෙත් එය දඩමීමා කර ගෙන කර කටයුතු වලදී මා නිහඩ නොවිය යුතුමය ....... මක් නිසද යත් යමකුගේ අසීරු අවස්ථාවකදී පලා යා නම් මා ! [COLOR="red"]පීතර ද කොන්දා[/COLOR] නොවන නිසාය <3 ...... මම [COLOR="red"]පීතර ද කොන්දාමය[/COLOR] <3 ......... ඒ නිසා සුළු පැහැදිලි කිරීම් කීපයක් කරමි (එය මේ හැසීරීම සාධාරණීකරනය කිරීමට නොවේ ) ....... *'[COLOR="red"]බස් ඩ්රයිවර්[/COLOR]' හැද සිටින්නේ සිවිල් ඇදුමක් නොවේ ..... එය අපේ [COLOR="red"]ඩ්රයිවර් රාජකාරී[/COLOR] සදහා භාවිතා කරන නිළ ඇදුමකි ....... *'[COLOR="red"]ප්රයිවට් බස් [/COLOR]' මැදිහත් වන්නේ [COLOR="red"]මගීන් රස්තියාදු කරන්නට නොව ඉක්මනින් ඔවුන් ගෙදර ඇරලවීමටය[/COLOR] ...... *එසේ එම [COLOR="red"]මගීන් ඉක්මනින් ගෙදර යැවීමට[/COLOR] ඉඩ දියයුතුය ....... මක් නිසාද යත් [COLOR="red"]'xxx රූට් එක ' යනු අවම මගී ප්රමනය එන තැනකි :'( එහෙම එකේ ආ මගීන් රස්තියාදු කළොත් ඒ මගීනුත් නැති විය හැක නිසාය [/COLOR]........ *'[COLOR="red"]බස් අයියා මේ බස් එකේ ඩ්රයිවර් වන්නේ[/COLOR] ඔහුට *වඩා ජේෂ්ඨ දක්ෂයින් රැසක් කපා ගෙනය > ...... 'අම්මගෙ රෙද්ද' > ...... එතුමාට වඩා දක්ෂයකු තියා සම කිරීමටවත් හැකි කිසිවෙකු නැත ........ [COLOR="red"]ඉක්මනින්හු ගෙදර යාම[/COLOR] හුදකලා සටනකට ලඝු නොකට ජාතික සටනක් විය යුතුමය <3 ........ *එසේම [COLOR="red"]ලේන් කපාගෙන පිස්සන් මෙන් යන බස් වලට කිසි සේත් බාදා කිරීමට [/COLOR]ඉඩ නොදිය යුතුය ......... *ඒසේම [COLOR="red"]කාර් කාරයන්ද [/COLOR] විනයක් ඇතුව හැසිරිය යුතුය ! [COLOR="red"]කාරෙකක් [/COLOR]ගත් පමනින් තමුන්ට මේ රටේ සාමාන්ය නීතිය වන [COLOR="red"]බස් වලට මූලිකත්වය දීම [/COLOR] අදාල නොවන්නේ යැයි නොසිතිය යුතුමය ...... *** ඒ මොන මගුලක් නිසාවත් කිසිවෙකුට පහරදීම නොකල යුතුය ..... ඒ නිසා ඒ ගැන පරීක්ෂණයක් කොට ..... [COLOR="red"]ඩයිවර් අයියා[/COLOR] පහ කිරීමක්ද කල හැක ....... එවිට '[COLOR="red"]ලෑතර ද බස් අයියා[/COLOR] ' ලෙස ඉපිද <3 ...... එලෙසම හැදී වැඩී <3 ..... ඒ නමින්ම[COLOR="red"] ඩ්රයිවර් හමුදාවට[/COLOR] එක් වී <3 ...... ඒ නමින්ම සිය වගකීම උරමත දරා ගත්[COLOR="red"] වීරෝධාර රියදුරු[/COLOR] ........ '[COLOR="red"]ලෑතර ද බස් අයියා[/COLOR]' ලෙසම සතුටින් [COLOR="red"]ඩ්රයිවර් හමුදාවට[/COLOR] සමුදෙනු නිසැකය <3 ....... මා එසේ කියනුයේ ඔහු කියූ වදන් පෙලක් තවමත් මගේ දෙකන් තුල රැව් දෙන නිසාය ........ '[COLOR="red"][B]පීතර මල්ලි' ! දාපන් ඔය නීතිරීති පැත්තකට ...... උබේ හර්දසාක්ෂියට අනුව හරියි කියල හිතන දේ කරපන් <3 ........[/B][/COLOR][/SIZE] [YOUTUBE]dDvGikVAEAg[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom