නොසන්සුන් Deep Feeling එකක් මේක - රණතිසරෝ....නුඹ ඔය ගෙනයන හදවත මගේ ❤

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,663
    7,025
    113
    United States
    රණතිසරෝ....නුඹ ඔය ගෙනයන හදවත මගේ 🙃😍





    මේක ප්‍රෙහෙලිකාවක් වගේ බන්️.. කලින් හිටිය අවංකව ප්‍රේම කරපු කෙල්ල වටේ ගිහින් දැන් විනාස වෙලා..ඒ කෙල්ලට ඇස් දීලා කොල්ලා දැන් අන්ද වෙලා හදවත දීලා හදවතක් නැති එකෙක් වෙලා...ආයෙත් වටයකින් ඌ ලගටම කෙල්ල ආවත් දැන් ඌ අන්ධයෙක් හදවත ගලක් වෙලා..ඌ රැක්ක මැණික ඌ අතින්ම ප්‍රයොජන කරනවා..සාමාන්‍යයෙන් රමණයකින් පස්සෙ ඉස්සෙල්ලම ඇදුම් හොයන්නෙ කොල්ලා ඒත් මොතැන කෙල්ල ඒ කියන්නෙ දැන් ඒකී එක්ස්පීරියස් ගොඩක් අරන් කොල්ලා තවමත් ලපටියෙක් ......පිස්සුව ක් ;)
     
    • Love
    Reactions: EdNygma

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    සිංදුවයි වීඩියෝ එකයි දෙකම සුපිරියක් 😍