නොසැලකිලිමත් Woman

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    The mother explained that she had seen a train at the northbound platform and believed she could board it.
    'She was looking straight ahead and apparently did not see the pit or the southbound tracks below.'
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    වීඩියෝ එක නම් බැලුවෙ නැහැ.. නොසැලකිලිමත් ගැහැණු කියලා තිබුණ නිසා තේරුණා සීන් එක.. ගොඩක් අය එහෙම තමයි.. දෙයක් වෙන්න කලින් ලොවෙත් නවත්තගන්න බැහැ.. අනේ උනගෙ මොල වල ඩේටා එහා මෙහා යනවා ස්ලෝව්ද කොහෙද..:rofl:
     
    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    වීඩියෝ එක නම් බැලුවෙ නැහැ.. නොසැලකිලිමත් ගැහැණු කියලා තිබුණ නිසා තේරුණා සීන් එක.. ගොඩක් අය එහෙම තමයි.. දෙයක් වෙන්න කලින් ලොවෙත් නවත්තගන්න බැහැ.. අනේ උනගෙ මොල වල ඩේටා එහා මෙහා යනවා ස්ලෝව්ද කොහෙද..:rofl:

    ඒක කථාව වැරදි. පිරිමින්ට වඩා ගැහැණුන්ගේ Corpus Callosum එක 23% පමණ විශාලයි.
    මේකෙන් තමයි මොළයේ වම් සහා දකුණු අර්ධ යාකරන්නේ. ඉතින් කාන්තාවන්ගේ ඒක නිසා වේගවත් දත්ත සංසරණයක් තියෙනවා මොළයේ. ඒ වගේම Multitasking නිසා මොළය ,එක පාර වැඩ කිහිපයකට අවදානය යොමු කරන්න පුලුවන්. මේ ගැන Google search කරලා බලන්න එතකොට මම ලියපු ලිපියක් හම්බවෙයි සමහර විට ,ඒකේ මේ ගැන සදහන් කරලා ඇති වැඩි දුර ලෙස
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒක කථාව වැරදි. පිරිමින්ට වඩා ගැහැණුන්ගේ Corpus Callosum එක 23% පමණ විශාලයි.
    මේකෙන් තමයි මොළයේ වම් සහා දකුණු අර්ධ යාකරන්නේ. ඉතින් කාන්තාවන්ගේ ඒක නිසා වේගවත් දත්ත සංසරණයක් තියෙනවා මොළයේ. ඒ වගේම Multitasking නිසා මොළය ,එක පාර වැඩ කිහිපයකට අවදානය යොමු කරන්න පුලුවන්. මේ ගැන Google search කරලා බලන්න එතකොට මම ලියපු ලිපියක් හම්බවෙයි සමහර විට ,ඒකේ මේ ගැන සදහන් කරලා ඇති වැඩි දුර ලෙස
    ඕකේ මචෝ.. මම ඒ කතාව විහිලුවටත් එක්කයි කිව්වෙ..
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land

    link pls