නොසිතු අවසානය 😣😣

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,091
    11,964
    113
    ඔහොම තමයි බන්...සොබාදහම මීහරක් ගහනය පාලනය කරන්නේ.. ලෝක දහම
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,857
    13,216
    113
    35
    Spain
    ඕක තමයි පරිණාමය, ශක්තිවන්තයා, පරිසරයට උචිත ජීවියා ඉතුරු වෙනවා. දුර්වල ජාන පරිසරයෙන් ඉවත් වෙනවා. මේ වගේම තමයි මිනිස්සු වන අපිට් අපරාධකාරයෝ හිරේ තියල කරන්නේ. @Sinha Le කියන්නෙත් හිරේ ඉන්න ඕන මානසික විකෘතියෙක්. සමාජයෙන් ඉවත් කරලා තියෙන තරමට සමාජයට හොඳයි.