Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
නොසිතූ විරූ ක්‍රිකට් තරග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තරග අංක 2

තරග අංක 2

මේක තමයි හිතාගන්නම බැරි තරගය 2001 අවුරුද්දේ කල්කටා වල Eden Gardens ground එකේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Border–Gavaskar Trophy එකේ දෙවන තරගය

මේ තරගයට සහභාගි වන විට ඕස්ට්‍රේලියාව නොකඩවා ටෙස්ට් තරග 16ක් ජයග්‍රහනය කර තිබුනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 445ක් ලබා ගත්තේය. මෙහිදී Harbhajan Singh කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම සදහා ඉන්දියාවට ලබා ගත හැකිවූයේ ලකුණු 171ක් පමණි. තෙවන දිනයේ නැවත පන්දුවට පහරදීමට සිදු වූ ඉන්දියාවට, සිවුවන දිනය පුරා පන්දුවට පහර දීමට VVS Laxman සහ Rahul Dravid සමත් විය.

තරගයේ පස්වන දිනයේ දිවා විවේකයට මඳ වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම ඉනිම අත්හිටවූයේ ලකුණු 657ක් කඩුලු 7ක් පමනක් බිද වැටී තිබියදීය. ප්‍රමානවත් නොවූ කාලයක් තුල ලකුණු 384ක ඉලක්කයක් ලබා දීමක් මෙහිදී සිදු විය. තරගය තේ පානයට නවත්වන විට ලකුනු 161ට කඩුලු 3ක් දැවී යාමේ පෙන්නුම් කලේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන සෙයකි. එහෙත් පන්දු 31ක් තුල ලකුණු 8ක් පමනක් ලබා ගනිදිදී ඕස්ට්‍රේලියා කන්ඩායමේ කඩුලු 5ක් බිද වැටෙන්නට විය. ලකුණු 212ක් තුල බිද වැටුනු ඕස්ට්‍රේලියා කන්ඩායම ඉන්දියාවට ජය අත් කර දුන්නේ ඉතිහාසය තුල follow on ඉනිමක් තුලදී කණ්ඩායමක් ජයග්රහනයක් බලාපොරොත්තුවෙන් declare කල එකම තරගය ලෙසය.

AUS 1st 445 (131.5 Overs)

IND 1st 171 (58.1 Overs)

IND 2nd 657/7d (f/o) (178 Overs)

AUS 2nd 212 (68.3 Overs)

Scorecard

http://www.espncricinfo.com/series/15565/scorecard/63920/India-vs-Australia-2nd-Test

[QUOTE="supun44, post: 22164412, member: 402595"] [b]තරග අංක 2[/b] තරග අංක 2 මේක තමයි හිතාගන්නම බැරි තරගය 2001 අවුරුද්දේ කල්කටා වල Eden Gardens ground එකේ පැවති ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර Border–Gavaskar Trophy එකේ දෙවන තරගය මේ තරගයට සහභාගි වන විට ඕස්ට්‍රේලියාව නොකඩවා ටෙස්ට් තරග 16ක් ජයග්‍රහනය කර තිබුනි. තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුව පන්දුවට පහර දී ලකුණු 445ක් ලබා ගත්තේය. මෙහිදී Harbhajan Singh කඩුලු ත්‍රිත්වයක් ලබා ගැනීමට සමත් විය. පිළිතුරු ඉනිම සදහා ඉන්දියාවට ලබා ගත හැකිවූයේ ලකුණු 171ක් පමණි. තෙවන දිනයේ නැවත පන්දුවට පහරදීමට සිදු වූ ඉන්දියාවට, සිවුවන දිනය පුරා පන්දුවට පහර දීමට VVS Laxman සහ Rahul Dravid සමත් විය. තරගයේ පස්වන දිනයේ දිවා විවේකයට මඳ වේලාවකට පෙර ඉන්දීය කණ්ඩායම ඉනිම අත්හිටවූයේ ලකුණු 657ක් කඩුලු 7ක් පමනක් බිද වැටී තිබියදීය. ප්‍රමානවත් නොවූ කාලයක් තුල ලකුණු 384ක ඉලක්කයක් ලබා දීමක් මෙහිදී සිදු විය. තරගය තේ පානයට නවත්වන විට ලකුනු 161ට කඩුලු 3ක් දැවී යාමේ පෙන්නුම් කලේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් වන සෙයකි. එහෙත් පන්දු 31ක් තුල ලකුණු 8ක් පමනක් ලබා ගනිදිදී ඕස්ට්‍රේලියා කන්ඩායමේ කඩුලු 5ක් බිද වැටෙන්නට විය. ලකුණු 212ක් තුල බිද වැටුනු ඕස්ට්‍රේලියා කන්ඩායම ඉන්දියාවට ජය අත් කර දුන්නේ ඉතිහාසය තුල follow on ඉනිමක් තුලදී කණ්ඩායමක් ජයග්රහනයක් බලාපොරොත්තුවෙන් declare කල එකම තරගය ලෙසය. AUS 1st 445 (131.5 Overs) IND 1st 171 (58.1 Overs) IND 2nd 657/7d (f/o) (178 Overs) AUS 2nd 212 (68.3 Overs) Scorecard [URL]http://www.espncricinfo.com/series/15565/scorecard/63920/India-vs-Australia-2nd-Test[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom