නොසිතූ විරූ ක්‍රිකට් තරග
තරග අංක 01
1950 අවුරුද්දේ දකුණු අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව අතර දින 4ක ටෙස්ට් ක්‍රිකට් තරගයක් පැවත්වුනා. තරගයේ කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කලා. පන්දු වාර 109 පන්දු 2ක් තුල සියලුම දෙනා දැවී ලකුණු 311 ලබා ගත් අතර Rowan ලකුණු 143ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ආරම්භ කල ඕස්ට්‍රේලියා කණ්ඩායමට ලබා ගත හැකි වූයේ පන්දු වාර 28 පන්දු 4ක් තුල සියලුම දෙනා දැවී ලකුණු 75ක් පමනි. Tayfield කඩුලු 7ක් ලකුණු 23ක් තුල දවා ගැනීමට සමත් විය.
ක්‍රිකට් ක්‍රීඩාවේ නීති වලට අනුව නැවත වරක් ඕස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවට පහර දීමට ආරාධනා කිරීමට අවස්ථාව හිමිව තිබුනත් කාළගුන අනාවැකි අනුව වැසි ඇති වීමට හැකි හෙයින් යලි පන්දුවට පහර දීමට දකුණු අප්‍රිකානු නායක Dudley Nourse තීරනය කලා.
එහෙත් නොසිතූ විරූ ලෙස ඔවුන් පන්දු වාර 46 පන්දු 2ක් තුල සියලුම දෙනා දැවී ලබාගත්තේ ලකුණු 99ක් පමනි.
පන්දු වාර 124ක් තුල කඩුලු 5ක් පමනක් දැවී ජයග්‍රාහී ලකුණු 336 ඕස්ට්‍රේලියාව ලබා ගත් අතර Harvey නොදැවී ලකුණු 151ක් ලබා ගත්තා.
Scorecard
http://www.espncricinfo.com/series/...d-Test-Australia-tour-of-South-Africa-1949-50

Last edited: