නොහික්මුණු බයියන් එක්ක හැප්පෙන්න සූදානම්

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    බයියෝ කියන්නේ ස්වභාවයෙන් මෝඩ පිරිසක්
    රට ජාතියට අනික් කාටවත් නැති අමුතු ආදරයක් තමුන්ට විතරක් තියනවා කියලා විශ්වාස කරන පිරිසක්
    රටේ දියුණුවට තියන ලොකුම බාධකයක් තමයි මේ බයි කුලකය
    බයි කුලකය එක්ක හැප්පෙන එක තමයි අපිට තියන එකම විසදුම
    සජබ,ජවිපේ,එජාප,පෙරටු,අසාද්,හකීම්,රිශාඩ්,විග් වගේ පක්ශ පාට වලට බෙදී කාළකණ්නි කුලකය සමග හැප්පෙන්න අමාරුයි.
    ඉසුරු,නාගා,මහේශ්,පල්ලේ,දේවානි,භාග්‍යා වගේ විකල්ප කණ්ඩායම් මේ මොහොතේ රට ගැන සිතා එක් විය යුතුයි.
    එක් වෙමු.
    ඔව් අපි හැප්පෙමු.
    පැතුම් ඔබට පුලුවන් බයියන්ට විරුද්ද මහජන කුලකයට නායකත්වය දෙන්න

    Last edited:
    • Like
    Reactions: fallend

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    එකෙක්ට ඇන්දිලා රටම කෙලවගත්ත. ඊළගට සිංහලුන්ට අරින එක තමා ඔය ඉන්නේ කණ්ණාඩිය දාගෙන :lol: :lol: :lol: :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,873
    113
    එන්ගලන්තෙ ඉදල මොන හැප්ප්ලිලිද මෙහෙට ආව කාලෙක ඔය සින්හ නාදෙ දැම්ම නන් මරු
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    බයියෝ කියන්නේ ස්වභාවයෙන් මෝඩ පිරිසක්
    රට ජාතියට අනික් කාටවත් නැති අමුතු ආදරයක් තමුන්ට විතරක් තියනවා කියලා විශ්වාස කරන පිරිසක්
    රටේ දියුණුවට තියන ලොකුම බාධකයක් තමයි මේ බයි කුලකය
    බයි කුලකය එක්ක හැප්පෙන එක තමයි අපිට තියන එකම විසදුම
    සජබ,ජවිපේ,එජාප,පෙරටු,අසාද්,හකීම්,රිශාඩ්,විග් වගේ පක්ශ පාට වලට බෙදී කාළකණ්නි කුලකය සමග හැප්පෙන්න අමාරුයි.
    ඉසුරු,නාගා,මහේශ්,පල්ලේ,දේවානි,භාග්‍යා වගේ විකල්ප කණ්ඩායම් මේ මොහොතේ රට ගැන සිතා එක් විය යුතුයි.
    එක් වෙමු.
    ඔව් අපි හැප්පෙමු.
    පැතුම් ඔබට පුලුවන් බයියන්ට විරුද්ද මහජන කුලකයට නායකත්වය දෙන්න

    This fucker seems to going to fall at the same rate he rose. Main reason is the donkeys who are around him.
     
    • Angry
    Reactions: riduna pm

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    This fucker seems to going to fall at the same rate he rose. Main reason is the donkeys who are around him.
    උබල වගේ උන්ව නන් කාබනික පෝර වලට ගන්නවත් සුදුසු නෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    උබල වගේ උන්ව නන් කාබනික පෝර වලට ගන්නවත් සුදුසු නෑ
    After he loses the election he will join either UNP, JVP. Umbalata puka atha gagena wena ekek hoyanna wei kadey yanna.
     
    • Haha
    Reactions: 119©

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    After he loses the election he will join either UNP, JVP. Umbalata puka atha gagena wena ekek hoyanna wei kadey yanna.
    ඉති‍ං යකෝ මම කියන්නෙත් ඒකම තමයි.
    පැතුම් අනිවා ලොකු පක්ශයක් එක්කඑකතු වෙලා ඒ පක්ශයට නායකත්වය දිය යුතූයි
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,727
    113
    ඉති‍ං යකෝ මම කියන්නෙත් ඒකම තමයි.
    පැතුම් අනිවා ලොකු පක්ශයක් එක්කඑකතු වෙලා ඒ පක්ශයට නායකත්වය දිය යුතූයි
    Nayakathwaya? Puka tamai. Politics is more difficult that making zoom calls from a park in England.
    He will be forgotten just like the rest of those so called independent fuckers have been forgotten.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Nayakathwaya? Puka tamai. Politics is more difficult that making zoom calls from a park in England.
    He will be forgotten just like the rest of those so called independent fuckers have been forgotten.
    හීන තමයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Gotabaya ta chande deepu serama ekama mentality eka tiyena pirisak kiyala me wage assumption ekka karana ekenma terenawa muth typical politics tamai karanna enne kiyala. Me loke kisima samajayak ne monolith ekak widiyata salakanna puluwan.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,129
    14,220
    113
    සිනහළු එදා ඉදන්ම ඇන්දුන එක තමයි උනේ,අද කියලත් වෙනසක් නැ
     
    • Like
    Reactions: fallend

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Gotabaya ta chande deepu serama ekama mentality eka tiyena pirisak kiyala me wage assumption ekka karana ekenma terenawa muth typical politics tamai karanna enne kiyala. Me loke kisima samajayak ne monolith ekak widiyata salakanna puluwan.
    ඒකම කුලකයක් නෙමේද කියලා පොඩ්ඩක් හිතපන්කෝ
    පැනි,තොවිල්,නාග ධාතු,රණවිරු ගාය,සිංගල බෞද්ද විතරක් නෙමේ පෝර කේස් එකෙත් උන් එකට ඉන්නවා.
    ඔය වගේ මන්ද මානසිකයෝ නිසා තමාරට දියුණු වෙන්නේ නැත්තේ
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඒකම කුලකයක් නෙමේද කියලා පොඩ්ඩක් හිතපන්කෝ
    පැනි,තොවිල්,නාග ධාතු,රණවිරු ගාය,සිංගල බෞද්ද විතරක් නෙමේ පෝර කේස් එකෙත් උන් එකට ඉන්නවා.
    ඔය වගේ මන්ද මානසිකයෝ නිසා තමාරට දියුණු වෙන්නේ නැත්තේ
    Ekama kulakayak nemei.

    Dan obatuma kiyana widiyata baiyo witarada kendara passe yanne?
    Peni biwwe baiyo witarada?
     
    dummy407

    Well-known member
  • Oct 26, 2020
    327
    455
    63
    ඉති‍ං යකෝ මම කියන්නෙත් ඒකම තමයි.
    පැතුම් අනිවා ලොකු පක්ශයක් එක්කඑකතු වෙලා ඒ පක්ශයට නායකත්වය දිය යුතූයි
    චම්පික රණවක ඉණට අත් දෙක තියාගෙන :D
     
    fallend

    Well-known member
  • Aug 23, 2008
    1,805
    6,937
    113
    Kandy
    Man nam hithanna na me manussayata enna puluwan wei kiyala. Pradana paksha tike un kawadawath aluth ekekta udata enna den na.

    Anika dan talks wadak na kagewath. Hamadama ahuwane talks. Dan one wada.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Man nam hithanna na me manussayata enna puluwan wei kiyala. Pradana paksha tike un kawadawath aluth ekekta udata enna den na.

    Anika dan talks wadak na kagewath. Hamadama ahuwane talks. Dan one wada.
    ඉතිං බං වැඩපිළිවෙළ ගැන තමයි මේ කියන්නේ