මෙන්න ඇත්ත https://www.colombotelegraph.com/in...-nandasena-allows-buddy-to-rake-in-big-bucks/
අපිට ලංකාවට යන්න බැරි හේතුව. මමත් මගේ අම්මත්, බබාත් ලංකාවට යන්න බැරිව අවුරුද්දක්ම වුනා. බබාට අම්මව (මගෙ වයිෆ්) නැතිව අවුරුද්දක් වුනා. හරිම අමාරුයි..
අපි සියලුම යුරෝපා සංගමයට කියන්න යනව මේ සතියෙ. අපිව ගන්නකම් ලංකාවට සංචාරකයන් යවන්න එපා කියල. වැඩේ හරියන පාටයි. හෙට අනිද්දා උඹලට ලොකු නිවුස් එකක් එයි