නෝට් 7 දුරකතනයට නඩුවක්

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    නෝට් 7 දුරකතනයට නඩුවක්

    18330-16869-18116-16260-note7burn-top-l-l.jpg

    දැඩි විවාදයටත් විවේචනයටත් ලක් වූ සැම්සුන් නෝට් 7 දුරකථනයෙ බැටරි දෝෂය සමබන්ධ පළමු නීතිමය ක්‍රියාමාර්ගය ඇමෙරිකාවේ ෆ්ලොරිඩාවෙන් වාර්තා වෙයි.

    ජොනතන් ස්ටේබල් නම් තරුණයකු මෙලෙස නඩු ගොනු කර තිබේ. තම දුරකථනය තම කලිසම් සාක්කුවේදී පුපුරා ගිය බවත් එයින් වේදනාකාරී පිළිස්සුම් තුවාල ලැබූ බවත් ඉන් තමා දැඩි කම්පනයට පත් වූ බවත් ඔහු ප්‍රකාශ කර තිබේ. සිදුවීම සම්බන්ධයෙන් තමන් දැනුම්වත් වී ඇති නමුත් සිදුවෙමින් පවතින නඩු කටයුත්තක් පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවට එම ආයතනයේ නිලධාරියෙකු මාධ්‍යට ප්‍රකාශ කර ඇත.

    සැම්සුන් නොට් 7 දුරකතනය නිෂ්පාදනයේදී සිදුවූ දෝෂයක් නිසා එය භාවිතයට අනාරක්ෂිත මෙන්ම නුසුදුසු තත්වයක ඇති බව එම ආයතනය මිට පෙර ප්‍රකාශ කළේය. එමෙන්ම නෝට් 7 දුරකථනය පාවිච්චි කිරීමෙන් වැළකි සිටින ලෙස දැනුම් දී තිබේ. මේ වන විට ඇමෙරිකාව තුල එම දුරකතනය සම්බන්ධයෙන් පැමිණිලි 90ක් වාර්තා වී ඇති අතර ඉන් 26ක් පිළිස්සුම් තුවාල සම්බන්ධයෙන් වන අතර 56ක් දේපල හානි සම්බන්ධයෙන් වන බවට සදහන් වේ. ඇමෙරිකාව තුල පමණක් එම වර්ගයේ දුරකථන මිලියනයක් පමණ විකිණී ඇතැයි බලධාරීහු පවසති.එම දුරකථනය සැම්සුන් ආයතනය වෙත භාරදී මුදල් ආපසු ගැනීමට හෝ දෝෂ රහිත නෝට් 7 දුරකතනයක් හෝ වෙනත් දුරකතනයක් ගැනීමට හැකියාව ඇති බව සදහන් වේ.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    මටනම් හිතෙන්නේ ඕක samsung ෆෝන්ස් වල සේල්ස් වට්ටන්න කරපු ලොකු ප්ලෑන් එකක්.දැන් ඔය රටවල් උනත් පාවලා දෙන්නේ සල්ලි වලට.ඉතින් ඔය වගේ ආසියාවේ කම්පැනි එකක තුන් හතර දෙනෙක් සල්ලි වලට ගන්න එක කජ්ජක්ද.samsung එක්ක ගේමට ඉන්න ලොකුම තරහ කාරයත් ඉන්නේ ඔය සිද්ධි උන රටෙමනේ.:lol:;)
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Plan එකක් වෙන්නේ කොහෙද. Battery එකේ නේ case එක තියෙන්නේ. Samsung ලගේ වැරැද්ද.
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    Plan එකක් වෙන්නේ කොහෙද. Battery එකේ නේ case එක තියෙන්නේ. Samsung ලගේ වැරැද්ද.

    ඉතින් එක තමා කිව්වේ.සල්ලි වලට ඕන දෙයක් කරන උන් ඔය samsung එකෙත් ඇතිනේ.අනික හැම ෆෝන් එකක්ම නෙමෙයිනේ පුපුරලා තියෙන්නේ.මම නම් කියන්නේ ලොකු ප්ලෑන් එකක්.samsung වගේ කම්පැනි එකක් ඔය වගේ පුපුරන්න ෆෝන්ස් හදයිද.බැටරි සප්ලයි කරන්නේ චීනෙන් කියලා අමතක කරන්න එපා.චීනේ ඉන්නේ පාරේ යන එකෙක්ගේ හරි අක්මාවක්,වකුගඩුවක් ගලවලා විකුණන්න බලන උන්.:lol:
     
    Last edited:

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    mun gahen gedi enawa wage phone gahanwa. kisima qualityak na, anthimede ganna minisunge salli walatai jiwithetai kelawenne.. jara company mewa.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    Plan එකක් වෙන්නේ කොහෙද. Battery එකේ නේ case එක තියෙන්නේ. Samsung ලගේ වැරැද්ද.

    mala perethayo tika Apple ekata kelawanna kiyala phone ekak heduwa battery eka test nokara eliyata demma. den ithin paduwa balahanko.

    USD 8-9 Billion withara paduwak denata. Eka kochcharakda kiyanawanam Google ekata Motorola Mobile eka ganna giyeth USD 12 billion
     
    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    පොඩ්ඩක් හිතපන්,

    Note 7 පුපුරනවා කියලා ආරංචිය එනවා..
    iphone 7 launch කරනවා..

    අර gay වේ. පුතාගේ යටිකුඋට්ටු වැඩක්ද දන්නේ නැහැ.. (tim crook)
    කනවා ස්ටීව් ගේ නම.. :(:(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    mala perethayo tika Apple ekata kelawanna kiyala phone ekak heduwa battery eka test nokara eliyata demma. den ithin paduwa balahanko.

    USD 8-9 Billion withara paduwak denata. Eka kochcharakda kiyanawanam Google ekata Motorola Mobile eka ganna giyeth USD 12 billion

    :lol::lol::lol:hoo haha ලංකාවේ උන් ඉස්සර නම් එක දෙක කරේ ඒකට දැන්... http://www.phonearena.com/news/Samsung-Galaxy-Note-7-recall-projected-to-cost-1-billion_id84982 :lol::lol::lol::lol::lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113
    පොඩ්ඩක් හිතපන්,

    Note 7 පුපුරනවා කියලා ආරංචිය එනවා..
    iphone 7 launch කරනවා..

    අර gay වේ. පුතාගේ යටිකුඋට්ටු වැඩක්ද දන්නේ නැහැ.. (tim crook)
    කනවා ස්ටීව් ගේ නම.. :(:(

    :yes:ඕකුන් තමා වෙන කවුද.නඩු කීයක් දැම්මද samsung ලට සල්ලි ඉල්ලලා..හිගන හැත්ත:lol::lol:
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    :lol::lol::lol:hoo haha ලංකාවේ උන් ඉස්සර නම් එක දෙක කරේ ඒකට දැන්... http://www.phonearena.com/news/Samsung-Galaxy-Note-7-recall-projected-to-cost-1-billion_id84982 :lol::lol::lol::lol::lol:

    mechchara puka dena ekek dekkamai :lol:

    Galaxy Note 7 warning wiped $10 billion from Samsung’s market value

    http://www.sammobile.com/2016/09/10...-wiped-10-billion-from-samsungs-market-value/

    Samsung has lost $26 billion in value since it recalled the Galaxy Note 7

    http://qz.com/779270/samsung-has-lost-26-billion-in-value-since-it-recalled-the-galaxy-note-7/
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,113
    113

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    එකක් දෙකක් උනානං ෆෝන් එකේ ෆෝල්ට් එකක් කියන්න තිබ්බ බන්. හැබැයි දැන් හෙන ගොඩක් වෙනවා. වැඩේ කියන්නේ මෙච්චර කාලයක් අවුලක් තිබ්බේ නැති S7නුත් පිපුරුව කියල news එනවා. හිතාගන්න අමාරුයි ඇත්ත newsද බොරු ඒවද කියල. :confused::confused:
    PS:මට samsung එකෙන් සත පහක් ගෙවන්නේ නැහැ හොඳේ! :no::no: