"ගූ|බය වී රටින් පිටමන් කර තිබූ තම බිරිදට ඊයේ රාත්‍රියේදී වීඩියෝ කෝල් එකක් ගත් නෝමල් රාජපස්ස විසින් ලිම්නි ගෙන් 'තව බබෙක් හදමු' දැයි ඇසීමත් සමග
'මගෙ ඇගට අත තියන්න එපා පරයා, තෝ 3% ක් අරන් ද යකෝ තව ලමයි හදන්න අහන්නෙ, විලි ලැජ්ජාවෙ බෑ ලමයින්ටත්'
යනුවෙන් පවසා ඇය අවට තිබූ සියලුම වර්ගයේ බර වස්තූන් අයි පෑඩයේ සිටි නෝමල් ගේ මුහුන දෙසට විසි කර ඇතැයි වාර්තා වෙනවා.
නෝමල් මහතා දන්නා සියලු මේට්‍රික්ස් ස්ටයිලයේ ශිල්ප යොදා ඒ කිසිවක් මුහුනේ නොවැදී වැඩ පෙන්වා කාමරයෙන් පලාගිය බවට වාර්තා වෙනවා.
ඔහුට පසුව කල්පනා වී ඇත්තේ වීඩියෝ කෝල් තුලින් තමාට හානියක් කිරීමට නොහැකි බවත්, තමන් කලබල වී කාමරයෙන් දිව් බවත් ය. "
ඇබටිල්ලාවේ සුනාමි හොරු, නම් ග්‍රන්තයේ සදහන් කොටසකි
---
බම්ප් එකක් දාන්න