නෝර්වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්&

prashan3000

Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    නෝර්වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්&

    “නෝර්වේ තානාපතිනිය සමලිංගික සහකාරිය ගෙන්වාගනී… ශ‍්‍රී ලංකාව රාජතාන්ත‍්‍රික අර්බුදයක”

    නෝර්වේ රාජ්‍ය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවට අලූතෙන් පත් කර එවූ නවක තානාපතිනිය වන ගේ‍්‍රට් ලෝචන්(Grete Lochen) මහත්මිය එරටදී විවාහ වී ඇත්තේ සිය සමලිංගික සහකාරිය සමගය. සමලිංගික විවාහ ශ‍්‍රී ලංකාවේ නීතිගත නොවූවද නෝර්වේ රටේ නීත්‍යනුකූල ලෙස සමලිංගික විවාහ සිදු කෙරේ.

    නවක නෝර්වේ තානාපතිනියද සමලිංගික විවාහ දිවියක් ගත කරන්නියක් වන අතර ඇයගේ සමලිංගික සහකාරිය ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා රජයේ ඉහලම බලධාරීන් විසින් විරෝධය පල කර තිබිනි. ඊට හේතු වී ඇත්තේ මෙතෙක් මෙරට තුල පැවැත්වෙන රාජතාන්ත‍්‍රිකයන් සහභාගී වන උත්සව සඳහා සැමියා සහ බිරිඳ මිස සමලිංගික සහකරු හෝ සහකාරියකට ආරාධනා කිරීමේ සම්ප‍්‍රදායක් නොතිබීමයි.

    මේ අතර දැනගන්නට ලැබෙන නවතම තොරතුරු පවසන්නේ සහකාරිය නැතිව බලවත් සාංකාවෙන් පසුවූ තානාපතිනි ලෝචන් මහත්මිය සිය සේවිකාවක් ලෙස මෙරටට ගෙන්වා ඇති බවය.




    width_300.height_259.mode_FillAreaWithCrop.pos_Default.color_White.JPG





    images



    width_650.height_300.mode_FillAreaWithCrop.pos_Default.color_White.jpg



    අයියෝ සල්ලි




    z_p02-Norway.jpg
     

    Dragonborn

    Member
    Apr 22, 2013
    135
    19
    0
    නෝර්වේ වලින් Human Rights ගැන කියනවා. නමුත් නෝර්වේ වල හැම කෙනාටම හමුදා සේවය අනිවාර්‍යයි.
    http://www.dw.de/norway-extends-mandatory-military-service-to-women/a-16884242
    ඒ වගේම 2015 ඉදලා කාන්තාවන්ටත් අනිවාර්‍යයි හමුදා සේවය. Human Rights, Democracy කෝ එතකොට?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නෝර්වේ වලින් Human Rights ගැන කියනවා. නමුත් නෝර්වේ වල හැම කෙනාටම හමුදා සේවය අනිවාර්‍යයි.
    http://www.dw.de/norway-extends-mandatory-military-service-to-women/a-16884242
    ඒ වගේම 2015 ඉදලා කාන්තාවන්ටත් අනිවාර්‍යයි හමුදා සේවය. Human Rights, Democracy කෝ එතකොට?
    ඒව අහන්න ඕන සහෝඩරී නෝර්වේ වලට සිය පශ්චාත් භාගය පූජකරගෙන් ඉන්න, මෙහේ ඉන්න මානව හිමිකම් ඔස්තාර්ල ගෙන් තමා...........