කුලියට ඉන්නවා කිය කිය හිත හදාගනින් ඉතින් වෙන මොනව කරන්නද. තව ස්ටුඩන්ට් වීස එකකට යන්න බලමුද? 🫢 ප්‍රාථමික අධ්‍යාපනයට ට්‍රයි කරපන් මේ සැරේ. මොකෝ ලංකාවට නෙවෙයිනෙ ඇප්ලයි කරන්නෙ ඕන ඕන ඒව කරන්න.
බැරිම නං ඉතින් බෝට්ටුව වත් ට්‍රයි කරපන්. නූගත් වෙලා අනාත වෙන්න කලින් ඉගෙන ගන්න කාලෙ ඉගෙන ගන්න තිබුණෙ උබට. එහෙනං හිත හදාගන්න කියල අඬල වැලපෙන්න වෙන්නෙ නෑනෙ![]()
ow ne dann kanna bonna nathuwa walapenawa. boat eken enna balanne.
