අහ පකිස්ථාන් පොන්සිmodoyo tika kocchara degaluvath.....NOLIMIT is the best in srilanka

ෆක් යු![]()
NOLIMIT’s innovative Loyalty Program Arapaima has been honored with the Customer Loyalty Program Award at the Asia Retail Congress 2012. This Award was presented to Mr. Amjad Hassan, General Manager of NOLIMIT by the Chief Guest Dr. Marshall Goldsmith, World Renowned motivational speaker, in a sparkling ceremony held at the Hotel Taj Lands End in Mumbai, India recently. Operations Manager of NOLIMIT Mr. A.M.M Shafeek was also present at the occasion.
![]()

මචන්! නෝලිමිට් කියන ආයතනයෙන් ඇදුම් ආයිත්තම් මිළදී ගන්න එපා කියලා මේ තරම් ඉල්ලීම් කරන්න සිද්ද වෙලා තියෙන්නේ ඇයි කියන කාරණය ගැන අවධානය යොමු කලා නම් මීට වඩා හොද නැද්ද? මම ආශ්රය කරන අයගෙන් (විශේෂයෙන් කාන්තාවන්ගෙන්) 90% ක්ම විශ්වාශ කරන්නේ නෝලිමිට් එකේ ඇදුම් හොදයි කියායි. මේ විදියට කරන දැන්වීම් එයාලා දකින්නේ විහිලුවක් විදියටයි. ඉතින් මීට වඩා හොද නැද්ද නෝලිමිට් ආයතනයට විකල්ප ආයතන මේ තත්වය දක්වා ගෙන එන එක.
මේ කමෙන්ටුව ගැන කවුරුවත් උරණ වෙන්න එපා. මම ප්රකාශ කලේ මගේ පෞද්ගලික අදහසයි. ඉන්ටර්නෙට් එකේ කවුරු කොහොම බැන ගත්තත් ඊළග මාසේදී නත්තල් සහ 2013 නව වසර වෙනුවෙනුත් 2013 අපේල් වලදී සිංහල සහ අමිළ අළුත් අවුරුද්ද වෙනුවෙනුත් වැඩි හරියක් පොරකකා ඇදුම් ගන්න යන්න ආයතන අතලොස්සක් වෙතයි. එක්කෝ කැන්ඩි එකට එහෙමත් නැත්නම් නෝලිමිට් එකට.
මගේ පෞද්ගලික මතය නම් මෙහෙම ප්රචාරයන් නිසා මෙවැනි ආයතන තව තවත් ඉස්මතු වෙනවා මිස ප්රචාරයන්ගෙන් බලාපොරොත්තු වන ඉලක්ක සාක්ෂාත් නොවන වගයි. හොදම උදහරණය තමයි වැඩිහිටියන්ට පමණක්ය කියන ලේබලය යටතේ එන චිත්රපට වඩාත් ජනප්රිය වීම.
...ekane set eka mechchra kalabala wela thiyanne 