Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
***නෝවාගේ නැව සොයා ගනී***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්

යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මට බයිබලයේ උත්පත්ති පොතෙන් පෙන්නුවා නෝවාගේ කතාව. එහි විස්තර කර තිබෙනවා නෝවා නැවක් හැදුවා කියලා. ඒක හරියට පෙට්ටියක් වගේ. මේ විස්තරය කියවද්දී මට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් විස්තර හෙව්වා.

බයිබලයේ කියන්නේ දෙවි සියලුම දුෂ්ටයන්ව මහා ජල ගැලීමකින් විනාශ කරන්න තීරණය කළා කියලයි. ඒ නිසා නෝවාවත්, ඔහුගේ පවුලේ අයවත්, සතුන්වත් බේරාගැනීමට විශාල නැවක් හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. නැවේ ප්රමාණය නම්, දිග රියන් 300යි, පළල රියන් 50යි හා උස රියන් 30යි. (උත්පත්ති 6:15) මේ අනුව නැව මීටර් 134ක් දිග, මීටර් 22ක් පළල හා මීටර් 13ක් උසකින් යුක්තයි.* එහි ප්රමාණය ඝනමීටර 40,000ක් වෙනවා. මෙහෙම බලද්දී නෝවාගේ නැව දැවැන්ත ටයිටැනික් නැවට වඩා ටිකයි පොඩි.

නැවේ සැකැස්ම

නෝවාගේ නැව තට්ටු තුනකින් සමන්විතයි. මෙම තට්ටු තුන නිසා නැව දෙපැත්තට වැනෙන්නේ නැතුව ශක්තිමත්ව තබාගැනීමට හැකියි. ඒ වගේම තට්ටු තුනේම බිම් ප්රමාණය වර්ග මීටර් 8,900ක් පමණ වෙයි. ඊට අමතරව මෙය සාදා තිබුණේ වතුරට ඔරොත්තු දෙන දැව වර්ගවලින්. සමහරවිට සයිප්රස් ලී වෙන්නත් පුළුවන්. එහි පිටත හා ඇතුළත තාර ආලේප කර තිබුණා. (උත්පත්ති 6:14-16) නෝවා මේ ලෑලි එකිනෙකට සවි කළේ කෙසේද කියා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. නමුත් නෝවාගේ කාලයටත් කලින් තඹ හා යකඩ ආයුධ භාවිත කළා කියා බයිබලයේ පවසා තිබෙනවා. (උත්පත්ති 4:22) ඒ වගේම අද දිනත් වඩු කර්මාන්තයේදී ලී කූඤ්ඤ භාවිත කරන නිසා සමහරවිට ඒවා ඟාවිත කරන්නත් ආති.

මේ නැවේ කාමර තිබුණා වගේම එක් පැත්තක දොරක් තිබුණා. තවදුරටත් වාතාශ්රය සහ ආලෝකය සඳහා වහළට හා බිත්තියට අතරින් රියනක පමණ උස කවුළු තිබුණා. මෙම නැව ගැන උත්පත්ති පොත විස්තර කරද්දී වෙනත් නැව්වලට මෙන් එහි රුවල්, හබල්, හෝ සුක්කානමක් තිබුණ බව සඳහන් කරන්නේ නැහැ. මුල් හෙබ්රෙව් භාෂාවෙන් නෝවාගේ නැව විස්තර කරන්නේ ළදරු මෝසෙස්ව නයිල් ගඟේ පා කර හැරීම සඳහා භාවිත කළ තාර ගෑ කූඩය විස්තර කරන්න භාවිත කළ වචනයෙන්මයි.—නික්මයාම 2:3, 10.

හොඳින් ඔරොත්තු දෙයි

නැවේ දිග එහි උස මෙන් දස ගුණයක් වූ අතර පළල මෙන් හය ගුණයක් වුණා. බොහෝ නවීන දින නැව් නිර්මාණය කරන්නේ මේ අනුපාතයෙනුයි. නමුත් නවීන දින නැව් යන්ත්රයක උපකාරයෙන් ඉදිරියට යාත්රා කළත් නෝවාගේ නැව ගැන අපට කියන්න තියෙන්නේ කුමක්ද?

සාමාන්යයෙන් මුහුදේ යාත්රා කරන යාත්රාවලට රළ පහරට මෙන්ම සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන්න අවශ්යයි. මේ හැකියාවට යාත්රාවේ ප්රමාණය කෙළින්ම බලපානවා. බයිබලයේ විස්තර කර තිබෙන ආකාරයට නෝවාගේ කාලයේදී ජලගැල්ම ඇති වෙලා තිබෙන්නේ ධාරාණිපාත වර්ෂාවක් හේතුකොට ගෙනයි. ඒ වගේම දෙවි සුළඟක් හමන්නත් සැලැස්සුවා. (උත්පත්ති 7:11, 12, 17-20; 8:1) සුළඟේ වේගය හා රළ පහර කොතරම් දරුණුද කියා බයිබලයේ විස්තර කර නොතිබුණත් ඒවා භායානක වූවා කියා අපට හිතන්න පුළුවන්. ඊට අමතරව භූමිකම්පා වැනි සිද්ධීන් සිදු වී තිබුණා නම් එයිනුත් විශාල රැළි ඇති වුණා විය හැකියි.

නමුත් නෝවාගේ නැවේ ප්රමාණය නිසා මේ හැම බාධාවකටම ඔරොත්තු දීමේ හැකියාව තිබුණා. සාමාන්යයෙන් මුහුදේ යාත්රා කරන යාත්රාවකට තවත් බාධාවක් තිබෙනවා. එය නම් රැළි දෙකක් එක විට දෙපැත්තෙන් නැව ඉස්සුවොත් නැවේ මැදින් කැඩෙන්න ඉඩ තිබීමයි. එහෙමත් නැත්නම් විශාල රළක් නැව මැදින් ඉස්සුවොත් එවිට නැව දෙපැත්තෙන් පාත් වෙලා මැදින් කැඩෙන්න පුළුවන්. මේ තත්වයට ඔරොත්තු දීමට යාත්රාවකට අවශ්ය නියම ප්රමාණය සොයාගනු ලැබුවේ අත්හදා බැලීම් කරලා කිහිප සැරයක්ම වැරදුණායින් පසුවයි. නමුත් නෝවාට නැව සෑදීමට අවශ්ය නියම අනුපාතය එනම් දිග හා උස 10:1 අනුපාතය ලබා දුන්නේ දෙවියි. එමනිසා නෝවාගේ නැව මේ බාධාවටත් ඔරොත්තු දුන්නා.

ආරක්ෂාව හා පහසුව

නෝවාගේ නැව පෙට්ටියක් මෙන් තිබුණ නිසා එය පහසුවෙන්ම ජලයෙහි පා වුණා. නමුත් එයට දමන ලද බඩු ටිකත් සමබරව දැමුවේ නැත්නම් විශාල හානියක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් ඔහු නැවට ගත් සතුන්ගේ හා අවුරුද්දකට ප්රමාණවත් ආහාරවල බර සමබරව බෙදා දමන්න ඇති කියලා. මෙහෙම කිරීමෙන් යාත්රාවට ඇති වන පීඩනය අඩු වෙනවා. කෙසේවෙතත් නෝවා සහ ඔහුගේ පවුල විශාල ජලගැල්මෙන් බේරෙන්න මූලික හේතු දෙකක් තිබුණා. එය නම් එහි සැලැස්ම නෝවාට දෙවි ලබා දීම හා දෙවි ඔවුන්ව රැක බලාගැනීමයි. අවසානයේදී වතුර සිඳී ගිය පසුව නැව නතර විය යුතු ස්ථානයත් යෙහෝවා දෙවි නියම කළා කියා අපිට සිතන්න පුළුවන්.

මේ තොරතුරු හොඳින් අධ්යයනය කිරීමෙන් පසු මට පැහැදිලි වුණේ බයිබලයේ සඳහන් කරන නෝවාගේ නැවේ කතාව නිකම්ම නිකම් සුරංගනා කතාවක් නොවන බවයි. උත්පත්ති පොතේ නැව සහ ජලගැල්ම ගැන සියලුම තොරතුරු නොතිබුණත් එහි දී ඇති තොරතුරු නවීන දින නැව් නිර්මාණයටත් එකඟයි.

[QUOTE="T h u s h, post: 19794573, member: 330602"] [SIZE="4"][COLOR="Red"][SIZE="5"]නෝවාගේ නැව විශිෂ්ට නිර්මාණයක්[/SIZE][/COLOR] යෙහෝවාගේ සාක්ෂිකරුවෙක් මට බයිබලයේ උත්පත්ති පොතෙන් පෙන්නුවා නෝවාගේ කතාව. එහි විස්තර කර තිබෙනවා නෝවා නැවක් හැදුවා කියලා. ඒක හරියට පෙට්ටියක් වගේ. මේ විස්තරය කියවද්දී මට කුතුහලයක් ඇති වුණා. ඒ නිසා මම ඒ ගැන ටිකක් විස්තර හෙව්වා. බයිබලයේ කියන්නේ දෙවි සියලුම දුෂ්ටයන්ව මහා ජල ගැලීමකින් විනාශ කරන්න තීරණය කළා කියලයි. ඒ නිසා නෝවාවත්, ඔහුගේ පවුලේ අයවත්, සතුන්වත් බේරාගැනීමට විශාල නැවක් හදන්න කියලා දෙවි නෝවාට කිව්වා. නැවේ ප්රමාණය නම්, දිග රියන් 300යි, පළල රියන් 50යි හා උස රියන් 30යි. (උත්පත්ති 6:15) මේ අනුව නැව මීටර් 134ක් දිග, මීටර් 22ක් පළල හා මීටර් 13ක් උසකින් යුක්තයි.* එහි ප්රමාණය ඝනමීටර 40,000ක් වෙනවා. මෙහෙම බලද්දී නෝවාගේ නැව දැවැන්ත ටයිටැනික් නැවට වඩා ටිකයි පොඩි. නැවේ සැකැස්ම නෝවාගේ නැව තට්ටු තුනකින් සමන්විතයි. මෙම තට්ටු තුන නිසා නැව දෙපැත්තට වැනෙන්නේ නැතුව ශක්තිමත්ව තබාගැනීමට හැකියි. ඒ වගේම තට්ටු තුනේම බිම් ප්රමාණය වර්ග මීටර් 8,900ක් පමණ වෙයි. ඊට අමතරව මෙය සාදා තිබුණේ වතුරට ඔරොත්තු දෙන දැව වර්ගවලින්. සමහරවිට සයිප්රස් ලී වෙන්නත් පුළුවන්. එහි පිටත හා ඇතුළත තාර ආලේප කර තිබුණා. (උත්පත්ති 6:14-16) නෝවා මේ ලෑලි එකිනෙකට සවි කළේ කෙසේද කියා බයිබලයේ විස්තර කරන්නේ නැහැ. නමුත් නෝවාගේ කාලයටත් කලින් තඹ හා යකඩ ආයුධ භාවිත කළා කියා බයිබලයේ පවසා තිබෙනවා. (උත්පත්ති 4:22) ඒ වගේම අද දිනත් වඩු කර්මාන්තයේදී ලී කූඤ්ඤ භාවිත කරන නිසා සමහරවිට ඒවා ඟාවිත කරන්නත් ආති. මේ නැවේ කාමර තිබුණා වගේම එක් පැත්තක දොරක් තිබුණා. තවදුරටත් වාතාශ්රය සහ ආලෝකය සඳහා වහළට හා බිත්තියට අතරින් රියනක පමණ උස කවුළු තිබුණා. මෙම නැව ගැන උත්පත්ති පොත විස්තර කරද්දී වෙනත් නැව්වලට මෙන් එහි රුවල්, හබල්, හෝ සුක්කානමක් තිබුණ බව සඳහන් කරන්නේ නැහැ. මුල් හෙබ්රෙව් භාෂාවෙන් නෝවාගේ නැව විස්තර කරන්නේ ළදරු මෝසෙස්ව නයිල් ගඟේ පා කර හැරීම සඳහා භාවිත කළ තාර ගෑ කූඩය විස්තර කරන්න භාවිත කළ වචනයෙන්මයි.—නික්මයාම 2:3, 10. හොඳින් ඔරොත්තු දෙයි නැවේ දිග එහි උස මෙන් දස ගුණයක් වූ අතර පළල මෙන් හය ගුණයක් වුණා. බොහෝ නවීන දින නැව් නිර්මාණය කරන්නේ මේ අනුපාතයෙනුයි. නමුත් නවීන දින නැව් යන්ත්රයක උපකාරයෙන් ඉදිරියට යාත්රා කළත් නෝවාගේ නැව ගැන අපට කියන්න තියෙන්නේ කුමක්ද? සාමාන්යයෙන් මුහුදේ යාත්රා කරන යාත්රාවලට රළ පහරට මෙන්ම සුළඟට ඔරොත්තු දීමේ හැකියාව තිබෙන්න අවශ්යයි. මේ හැකියාවට යාත්රාවේ ප්රමාණය කෙළින්ම බලපානවා. බයිබලයේ විස්තර කර තිබෙන ආකාරයට නෝවාගේ කාලයේදී ජලගැල්ම ඇති වෙලා තිබෙන්නේ ධාරාණිපාත වර්ෂාවක් හේතුකොට ගෙනයි. ඒ වගේම දෙවි සුළඟක් හමන්නත් සැලැස්සුවා. (උත්පත්ති 7:11, 12, 17-20; 8:1) සුළඟේ වේගය හා රළ පහර කොතරම් දරුණුද කියා බයිබලයේ විස්තර කර නොතිබුණත් ඒවා භායානක වූවා කියා අපට හිතන්න පුළුවන්. ඊට අමතරව භූමිකම්පා වැනි සිද්ධීන් සිදු වී තිබුණා නම් එයිනුත් විශාල රැළි ඇති වුණා විය හැකියි. නමුත් නෝවාගේ නැවේ ප්රමාණය නිසා මේ හැම බාධාවකටම ඔරොත්තු දීමේ හැකියාව තිබුණා. සාමාන්යයෙන් මුහුදේ යාත්රා කරන යාත්රාවකට තවත් බාධාවක් තිබෙනවා. එය නම් රැළි දෙකක් එක විට දෙපැත්තෙන් නැව ඉස්සුවොත් නැවේ මැදින් කැඩෙන්න ඉඩ තිබීමයි. එහෙමත් නැත්නම් විශාල රළක් නැව මැදින් ඉස්සුවොත් එවිට නැව දෙපැත්තෙන් පාත් වෙලා මැදින් කැඩෙන්න පුළුවන්. මේ තත්වයට ඔරොත්තු දීමට යාත්රාවකට අවශ්ය නියම ප්රමාණය සොයාගනු ලැබුවේ අත්හදා බැලීම් කරලා කිහිප සැරයක්ම වැරදුණායින් පසුවයි. නමුත් නෝවාට නැව සෑදීමට අවශ්ය නියම අනුපාතය එනම් දිග හා උස 10:1 අනුපාතය ලබා දුන්නේ දෙවියි. එමනිසා නෝවාගේ නැව මේ බාධාවටත් ඔරොත්තු දුන්නා. ආරක්ෂාව හා පහසුව නෝවාගේ නැව පෙට්ටියක් මෙන් තිබුණ නිසා එය පහසුවෙන්ම ජලයෙහි පා වුණා. නමුත් එයට දමන ලද බඩු ටිකත් සමබරව දැමුවේ නැත්නම් විශාල හානියක් සිදු වෙන්න ඉඩ තිබුණා. ඒ නිසා අපිට හිතාගන්න පුළුවන් ඔහු නැවට ගත් සතුන්ගේ හා අවුරුද්දකට ප්රමාණවත් ආහාරවල බර සමබරව බෙදා දමන්න ඇති කියලා. මෙහෙම කිරීමෙන් යාත්රාවට ඇති වන පීඩනය අඩු වෙනවා. කෙසේවෙතත් නෝවා සහ ඔහුගේ පවුල විශාල ජලගැල්මෙන් බේරෙන්න මූලික හේතු දෙකක් තිබුණා. එය නම් එහි සැලැස්ම නෝවාට දෙවි ලබා දීම හා දෙවි ඔවුන්ව රැක බලාගැනීමයි. අවසානයේදී වතුර සිඳී ගිය පසුව නැව නතර විය යුතු ස්ථානයත් යෙහෝවා දෙවි නියම කළා කියා අපිට සිතන්න පුළුවන්. මේ තොරතුරු හොඳින් අධ්යයනය කිරීමෙන් පසු මට පැහැදිලි වුණේ බයිබලයේ සඳහන් කරන නෝවාගේ නැවේ කතාව නිකම්ම නිකම් සුරංගනා කතාවක් නොවන බවයි. උත්පත්ති පොතේ නැව සහ ජලගැල්ම ගැන සියලුම තොරතුරු නොතිබුණත් එහි දී ඇති තොරතුරු නවීන දින නැව් නිර්මාණයටත් එකඟයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom