නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    නෝවාගේ බෝට්ටුව DNA බැංකුවක්ද?

    edward-hicks-noahs-ark.jpg


    නෝවාගේ නැව, ( හීබෘ බයිබලය ,ජෙනිසිස්ගේ පොත සහ කුරානය ) නොවා විසින් දෙවියන්ගේ (වෙනත්) අණ පිට සාදන ලද්දේ ඔහුගේ පවුල සහ ලොකයේ ජීවත් වන අනිකුත් සියලුම ජීවීන් මහා ජලගැල්මෙන් ආරක්ශා කිරීම සදහායි.මිනිසුන් අදාර්මිශ්ට වීමේ ප්‍රතිඵලය දුටු දෙවියන් (වෙනත්) සියල්ල විනාශ කිරීමට තීරණය කරයි. නමුත් දාර්මිශ්ට ජීවිතයක් ගත කල නෝවාට මෙයින් බේරීම සදහා නැවක් සාදා ඔහුගේ පවුලත් ලොකයේ සිටින සියලු සතුන් දෙදෙනා බැගින් එයට නැංවීමට අණ කරයි. ඒ අනුව ඔහු සියලු සත්වයන්ද තම පවුලත් මහා ගැල්මෙන් ආරක්ශා කරගනී.

    නමුත් සැබැවින්ම සියලුම සතුන් එසේ එක්කාසු කල හැකිද? එය නැවකට පැටවිය හැකිය. තර්කානුකූලවනම් නැත. එසේනම් එය කුමක් නම් විය හැකිද , සත්‍ය ලෙස එය DNA ගබඩාවක් විය හැකිය. එසේනම් ඒ සදහා සාදක තිබේද?

    ඔව් ලන්ඩන් London's Natural History Museum හි 2004 වසරේදී එසේ වදවීගෙන යන සතුන්ගේ DNA එකතු කිරීමේ ව්‍යාපෘතියක් දියත් කර තිබේ, ඊට අමතරව ආක්ටික් දූපතේද 2008 වසරේ එවන් ව්‍යාප්‍රතියක් දියත් කර තිබේ.


    Code:
    http://www.nhm.ac.uk/about-us/news/2004/july/news_5295.html
    Code:
    http://www.enotes.com/forensic-science/dna-banks-endangered-animals
    මෙසේ සාදක හමුවෙද්දී , අතීත්යේද එවන් ආකාරයේ සිදුවීම සිදුවුනායැයි සිතිය නොහැකිද?

    Code:
    http://www.disclose.tv/action/viewvideo/54005/Was_Noah_s_Ark_A_Dna_Bank/

    Code:
    http://asipiya.blogspot.com/
     
    Last edited: