නෝවීජියන් සැමන් ෆිලේ කන්නම ඕනෙද?

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    1,702
    2,099
    113
    පුලුවන් තරම් සෙක්කල් මාලු ( රෑ අල්ල උදේ ගේන මාලු) කන්න ට්‍රයි කරන්න..

    කිසි අගුනක් නෑ.. පොඩි මාලු තමා ගුනම කෑලි මාලු වලට වඩා
     
    • Like
    Reactions: Solo Rider

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    26,442
    8,033
    113
    adala nene
    ෆ්‍රෙශ් ලූලෙක්, කොරලියෙක් කාල බලපන්

    නොවොජියන් ශැමන් මොන ජරාවක්ද
    ලූලො අඩුයි මහත්තයෝ දැන් වැවු වලත් ඉන්නෙ කාප්ල :dull:
     
    • Sad
    Reactions: Solo Rider