නෝවෙට බෝම්බ ගහලා
ඔස්ලෝහි පිහිටි නෝර්වේ අග්රාමාත්ය කාර්යාලයට මීට සුළු මොහොතකට පෙර බෝම්බ ප්රහාරයක් එල්ල වී තිබෙනවා.
7 Casualties have been reported
Twin terror attacks rocked Norway on Friday when a bomb wrecked government buildings, including the prime minister's office, and a gunman dressed as a police officer opened fire at an island youth camp.

Last edited:
අපේ කොල්ලෝ මරණකොට උට ටැමිල්නෙට්නේ ඇත්ත කියනවා උනේ
දැං නෝර්වේ වෙනුවෙං නම් අඩනවා ඌ . ඒ මිනිස්සු පවු අපේ කෙනෙකුත් එහේ උන්නා කවුද කියලා අහන්න එපා ඉතිං ගෙදර කෙනෙක්. ඒ රටේ මිනිස්සු හොදයි. මිනිස්සු පවු. ඒත් රජය ගෙනියන කාලකණ්නින්ට දැනෙන්න ඕනේ ඕවයේ රගේ ... බලමුකෝ දැං සාම සාකච්ඡා තියලා විසදන හැටි ...