Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
නෝ බේක් රෙසිපි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නෝ බේක් රෙසිපි

පුංචි අවන් එකක් හරි නැති ගෙදරක් නැති තරම් දැන් නම්. හැබැයි ඉතින් අවන් තිබ්බ කියල හිතෙන හිතෙන හැම වෙලේම අවන් එක දාගෙන කේක් හදන්නත් බෑනෙ අද කාලෙ බිල් එන හැටියට. අනිවා අපි මේ අරන් ආවෙ එහෙම අවන් එකක් තිබ්බත් නැත්තත් අවන් නැතුව හදාගන්න පුළුවන් රසම රස කේක් රෙසිපි 5ක්. බේක් කරල ගන්න කේක් තරම්ම රසට ලේසියට මේ කේක් වර්ග හදාගන්න පුළුවන්.

1. Pressure Cooker Chocolate Cake

අවශ්ය ද්රව්ය

පිටි කප් 3\4

බේකින් සෝඩා තේ හැඳි 3\4

සීනි කප් 1\2

ලුණු තේ හැඳි 1\4

කොකෝවා පව්ඩර් මේස හැඳි 3

බටර් මේස හැඳි 3 (කාමර උෂ්ණත්වයේ තබාගත්)

බිත්තර 1

වතුර කප් 1\4

කිරි කප් 1\4

දෙහි යුශ තේ හැඳි 1\2

වැනිලා තේ හැඳි 1\2

පිටි, ලුණු සහ බේකින් සෝඩා එකට මිශ්ර කර තුන් වරක් හලාගන්න.

වෙනම බෝල් එකක බටර් සහ සීනි කැට නැති වෙනතුරු හොඳින් බීට් කරගන්න. මෙයට බිත්තරයද එක් කර නැවත බීට් කරගන්න. (ඉලෙක්ට්රික් බීටරයක් නැතුව උවද බීට් කරගන්න පුළුවන්)

මේ මිශ්රණයට වතුර සහ කොකෝවා එක් කර කොකෝවා හොඳි මිශ්ර වන තුරු හොඳින් මිශ්ර කර දෙහි යුශ සහ වැනිලාද එක් කර මිශ්ර කරගන්න. කිරි ටික එක් කරගෙන හෙමින් මිශ්ර කරගන්න.

මේ මිශ්රණයට පිටි ටික දෙවරකට එක් කරගෙන සාමාන්ය ආකාරයට එකම පැත්තකට මිශ්ර කරගන්න.

හොඳින් බටර් තවරාගත් අඟල් 6 විශ්කම්භය ඇති රවුම් කේක් තැටියකට මිශ්රණය දමා ගන්න. ප්රෙශර් කුකර් එක සාමාන්ය ගින්දරේ රත් වෙන්න තියන්න. (වතුර පුරවන්න අවශ්ය නැහැ.)

කේක් තැටිය ප්රෙශර් කුකර් එක තුල පරිස්සමෙන් තබාගන්න. ප්රෙශර් කුකර් එක වසා ලිපේ ගින්දර හොඳටම අඩු කර විනාඩි 45ක් පමණ තියෙන්නට හරින්න. ටූත්පික් එකක් ගසා බලා කේක් එක හොඳින් පිසී ඇත්නම් පිටතට ගෙන නිවෙන්නට හරින්න.

2. Steamed Cupcakes

අවශ්ය ද්රව්ය

බිත්තර 2

සීනි 150g

පාන් පිටි 250g

පිටි කිරි 50g

බටර් තේ හැඳි 1

ස්ප්රයිට් 200ml

ස්ටීමර් එක රත් වෙන්නට තබන්න. ඒ අතර තුර පිටි සහ කිරිපිටි එකට මිශ්ර කර හලාගන්න.

සීනි, බටර් සහ බිත්තරය එකට හොඳින් විනාඩි 10ක් පමණ මිශ්ර කරගන්න. එයට පිටි සහ ස්ප්රයිට් මාරුවෙන් මාරුවට එක් කරමින් මිශ්ර කරගන්න.

ස්ටීම් කල හැකි කුඩා කප් කීපයක් ගෙන ඒවායින් 3\4ක් පිරෙන්නට මිශ්රණය පුරවා ස්ටීමරයේ තබා විනාඩි 15ක් 20ක් පමණ ස්ටීම් කරගන්න.

3. Pineapple Upside Down Cake

අවශ්ය ද්රව්ය

බටර් කප් 1\4

දුඹුරු සීනි කප් 2\3

පාන් පිටි කප් 1 1\3

බේකින් පව්ඩර් තේ හැඳි 1 1\2

සීනි කප් 1

තෙල් කප් 1\3

අන්නසි පෙති

කිරි කප් 3\4

ලුණු තේ හැඳි 1\2

ලොකු බිත්තරයක්

පෑන් එකක් ලිප තබා බටර් ටික එහි දියකරගන්න. එයට උඩින් දුඹුරු සීනි ඉසගන්න. ඒ මතින් කපාගත් අන්නසි පෙති පෑන් එකේ අඩිය වැසෙන්නට අතුර ගන්න.

ඉතිරි සියලුම ද්රව්ය මිශ්ර කර හොඳින් බීට් කරගන්න. මිශ්රණය අන්නසි පෙති උඩින් වත්කර පෑන් එක තෝසේ තැටියක් මත තබා හොඳින් පියනකින් වසා අඩුම ගින්දරේ විනාඩි 45ක් පමණ පිසගන්න. ටූත්පික් එකකින් ඇන කේක් එක පිසී ඇත්නම් ලිපෙන් ඉවත් කරගන්න.

4. Basic Cheesecake

අවශ්ය ද්රව්ය

ක්රීම් ක්රැකර් 250

බටර් මේස හැඳි 11

සීනි මේස හැඳි 2

ක්රීම් චීස් 450

මිල්ක්මේඩ් කප් 1 1\4

දෙහි යුශ කප් 1\4

වැනිලා තේ හැඳි 1

ක්රීම් ක්රැකර්ස් ටික හොඳින් කුඩු කරගන්න. එයට බටර් සහ සීනි එක් කර හොඳින් අනාගන්න.

ස්ප්රින්ග් ෆෝම් පෑන් එකක් ගෙන මිශ්රණය එයට දමා අඟල් 2ක් පමණ වටේට සිටින ලෙස අතින් තද කරමින් තුනී කර විනාඩි 20ක් ෆ්රීස් කරගන්න.

වෙනම බෝල් එකක ක්රීම් චීස් ස්මූත් වන තුරු බීට් කරගන්න. එයට මිල්ක්මේඩ් ටික විටින් විට එක් කරගන්න. එයටම වැනිලා සහ දෙහි යුශ එක් කරගන්න.

චීස් මිශ්රණය සාදා ගත් ක්රස්ට් එක මැදට පුරවා පැතලි හැන්දකින් සමතලා කර පැය 3ක් ශීතකරණයේ තබන්න. කැමති පලතුරකින් සරසාගන්න.

5. Steamed Brown Cake

අවශ්ය ද්රව්ය

කුකින් චොකලට් 200

බටර් කප් 3\4

දුඹුරු සීනි කප් 3\4

සීනි කප් 1\4

වැනිලා මේස හැඳි 1

බිත්තර 3

සාදික්කා කුඩු තේ හැඳි 1\2

කිරි කප් 1\4

පිටි කප් 1

බේකින් පව්ඩර් මේස හැඳි 1

බේකින් සෝඩා තේ හැඳි 1\2

කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කර දියකරගන්න. එයට සීනි වර්ග දෙක සහ බටර් එක් කර මිශ්ර කරගන්න.

මිශ්ර කරන ගමන්ම කිරි, වැනිලා සහ බිත්තර එක් කරගන්න. හොඳින් මිශ්ර වූ පසු සාදික්කා කුඩු සහ බේකින් පව්ඩර්, බේකින් සෝඩා මිශ්ර කරගත් පිටි එක් කර නැවත මිශ්ර කරගන්න. (බීට් කරනවා නම් අඩු ස්පීඩ් එකකින් බීට් කරගන්න.)

මිශ්රනය රවුම් කේක් තැටියක දමා හොඳින් ෆොයිල් එකකින් ආවරණය කර වතුර පුරවා ගත් භාජනයක් තුල තබා විනාඩි 40ක් ඩබල් බොයිල් කරගන්න. අයිස් ක්රීම් සමඟ හෝ නිකම්ම පිලිගන්වන්න පුළුවන්.

http://www.aniwa.lk/2016/12/26/1612262-no-bake-cakes-recipes/

[QUOTE="jodubaba, post: 21063694, member: 138254"] [b]නෝ බේක් රෙසිපි[/b] [SIZE=5][COLOR=DarkGreen]පුංචි අවන් එකක් හරි නැති ගෙදරක් නැති තරම් දැන් නම්. හැබැයි ඉතින් අවන් තිබ්බ කියල හිතෙන හිතෙන හැම වෙලේම අවන් එක දාගෙන කේක් හදන්නත් බෑනෙ අද කාලෙ බිල් එන හැටියට. අනිවා අපි මේ අරන් ආවෙ එහෙම අවන් එකක් තිබ්බත් නැත්තත් අවන් නැතුව හදාගන්න පුළුවන් රසම රස කේක් රෙසිපි 5ක්. බේක් කරල ගන්න කේක් තරම්ම රසට ලේසියට මේ කේක් වර්ග හදාගන්න පුළුවන්. [/COLOR][/SIZE][B][SIZE=5][COLOR=DarkGreen]1. Pressure Cooker Chocolate Cake [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/NoBakeCakes-aniwa-01-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]අවශ්ය ද්රව්ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් සෝඩා තේ හැඳි 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි කප් 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කොකෝවා පව්ඩර් මේස හැඳි 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් මේස හැඳි 3 (කාමර උෂ්ණත්වයේ තබාගත්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වතුර කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දෙහි යුශ තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැඳි 1\2[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි, ලුණු සහ බේකින් සෝඩා එකට මිශ්ර කර තුන් වරක් හලාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනම බෝල් එකක බටර් සහ සීනි කැට නැති වෙනතුරු හොඳින් බීට් කරගන්න. මෙයට බිත්තරයද එක් කර නැවත බීට් කරගන්න. (ඉලෙක්ට්රික් බීටරයක් නැතුව උවද බීට් කරගන්න පුළුවන්)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මේ මිශ්රණයට වතුර සහ කොකෝවා එක් කර කොකෝවා හොඳි මිශ්ර වන තුරු හොඳින් මිශ්ර කර දෙහි යුශ සහ වැනිලාද එක් කර මිශ්ර කරගන්න. කිරි ටික එක් කරගෙන හෙමින් මිශ්ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මේ මිශ්රණයට පිටි ටික දෙවරකට එක් කරගෙන සාමාන්ය ආකාරයට එකම පැත්තකට මිශ්ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]හොඳින් බටර් තවරාගත් අඟල් 6 විශ්කම්භය ඇති රවුම් කේක් තැටියකට මිශ්රණය දමා ගන්න. ප්රෙශර් කුකර් එක සාමාන්ය ගින්දරේ රත් වෙන්න තියන්න. (වතුර පුරවන්න අවශ්ය නැහැ.)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කේක් තැටිය ප්රෙශර් කුකර් එක තුල පරිස්සමෙන් තබාගන්න. ප්රෙශර් කුකර් එක වසා ලිපේ ගින්දර හොඳටම අඩු කර විනාඩි 45ක් පමණ තියෙන්නට හරින්න. ටූත්පික් එකක් ගසා බලා කේක් එක හොඳින් පිසී ඇත්නම් පිටතට ගෙන නිවෙන්නට හරින්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]2. Steamed Cupcakes [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/NoBakeCakes-aniwa-02-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]අවශ්ය ද්රව්ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි 150g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පාන් පිටි 250g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි කිරි 50g[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් තේ හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ස්ප්රයිට් 200ml[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]ස්ටීමර් එක රත් වෙන්නට තබන්න. ඒ අතර තුර පිටි සහ කිරිපිටි එකට මිශ්ර කර හලාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි, බටර් සහ බිත්තරය එකට හොඳින් විනාඩි 10ක් පමණ මිශ්ර කරගන්න. එයට පිටි සහ ස්ප්රයිට් මාරුවෙන් මාරුවට එක් කරමින් මිශ්ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ස්ටීම් කල හැකි කුඩා කප් කීපයක් ගෙන ඒවායින් 3\4ක් පිරෙන්නට මිශ්රණය පුරවා ස්ටීමරයේ තබා විනාඩි 15ක් 20ක් පමණ ස්ටීම් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]3. Pineapple Upside Down Cake [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/NoBakeCakes-aniwa-03-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]අවශ්ය ද්රව්ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දුඹුරු සීනි කප් 2\3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පාන් පිටි කප් 1 1\3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් පව්ඩර් තේ හැඳි 1 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]තෙල් කප් 1\3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]අන්නසි පෙති[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලුණු තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ලොකු බිත්තරයක්[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]පෑන් එකක් ලිප තබා බටර් ටික එහි දියකරගන්න. එයට උඩින් දුඹුරු සීනි ඉසගන්න. ඒ මතින් කපාගත් අන්නසි පෙති පෑන් එකේ අඩිය වැසෙන්නට අතුර ගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ඉතිරි සියලුම ද්රව්ය මිශ්ර කර හොඳින් බීට් කරගන්න. මිශ්රණය අන්නසි පෙති උඩින් වත්කර පෑන් එක තෝසේ තැටියක් මත තබා හොඳින් පියනකින් වසා අඩුම ගින්දරේ විනාඩි 45ක් පමණ පිසගන්න. ටූත්පික් එකකින් ඇන කේක් එක පිසී ඇත්නම් ලිපෙන් ඉවත් කරගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]4. Basic Cheesecake [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/NoBakeCakes-aniwa-04-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]අවශ්ය ද්රව්ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]ක්රීම් ක්රැකර් 250[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් මේස හැඳි 11[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි මේස හැඳි 2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ක්රීම් චීස් 450[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මිල්ක්මේඩ් කප් 1 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දෙහි යුශ කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා තේ හැඳි 1[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]ක්රීම් ක්රැකර්ස් ටික හොඳින් කුඩු කරගන්න. එයට බටර් සහ සීනි එක් කර හොඳින් අනාගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]ස්ප්රින්ග් ෆෝම් පෑන් එකක් ගෙන මිශ්රණය එයට දමා අඟල් 2ක් පමණ වටේට සිටින ලෙස අතින් තද කරමින් තුනී කර විනාඩි 20ක් ෆ්රීස් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වෙනම බෝල් එකක ක්රීම් චීස් ස්මූත් වන තුරු බීට් කරගන්න. එයට මිල්ක්මේඩ් ටික විටින් විට එක් කරගන්න. එයටම වැනිලා සහ දෙහි යුශ එක් කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]චීස් මිශ්රණය සාදා ගත් ක්රස්ට් එක මැදට පුරවා පැතලි හැන්දකින් සමතලා කර පැය 3ක් ශීතකරණයේ තබන්න. කැමති පලතුරකින් සරසාගන්න.[/COLOR][/SIZE] [/LIST] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [B][SIZE=5][COLOR=DarkGreen]5. Steamed Brown Cake [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=5][COLOR=DarkGreen][IMG]http://www.aniwa.lk/wp-content/uploads/2016/12/NoBakeCakes-aniwa-05-768x403.jpg[/IMG][/COLOR][/SIZE][/B] [/CENTER] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen][B]අවශ්ය ද්රව්ය[/B][/COLOR][/SIZE] [LIST] [*][SIZE=5][COLOR=DarkGreen]කුකින් චොකලට් 200[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බටර් කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]දුඹුරු සීනි කප් 3\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සීනි කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]වැනිලා මේස හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බිත්තර 3[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]සාදික්කා කුඩු තේ හැඳි 1\2[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]කිරි කප් 1\4[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]පිටි කප් 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් පව්ඩර් මේස හැඳි 1[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]බේකින් සෝඩා තේ හැඳි 1\2[/COLOR][/SIZE] [/LIST] [LIST=1] [*][SIZE=5][COLOR=DarkGreen]කුකින් චොකලට් ටික ඩබල් බොයිල් කර දියකරගන්න. එයට සීනි වර්ග දෙක සහ බටර් එක් කර මිශ්ර කරගන්න.[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මිශ්ර කරන ගමන්ම කිරි, වැනිලා සහ බිත්තර එක් කරගන්න. හොඳින් මිශ්ර වූ පසු සාදික්කා කුඩු සහ බේකින් පව්ඩර්, බේකින් සෝඩා මිශ්ර කරගත් පිටි එක් කර නැවත මිශ්ර කරගන්න. (බීට් කරනවා නම් අඩු ස්පීඩ් එකකින් බීට් කරගන්න.)[/COLOR][/SIZE] [*][SIZE=5][COLOR=DarkGreen]මිශ්රනය රවුම් කේක් තැටියක දමා හොඳින් ෆොයිල් එකකින් ආවරණය කර වතුර පුරවා ගත් භාජනයක් තුල තබා විනාඩි 40ක් ඩබල් බොයිල් කරගන්න. අයිස් ක්රීම් සමඟ හෝ නිකම්ම පිලිගන්වන්න පුළුවන්.[/COLOR][/SIZE] [/LIST] [URL]http://www.aniwa.lk/2016/12/26/1612262-no-bake-cakes-recipes/[/URL] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=DarkGreen] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom