නoගි පෙන්නලා අක්ක බන්දලා දීලා යකෝ...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    නoගි පෙන්නලා අක්ක බන්දලා දීලා යකෝ...

    2020 දීත්සිoහලු මෝඩ රැලක් කියලා කියන්නේ ඔකනේ .ප්‍රස්ථා පිරුලුත් ඇත්ත කරනවා .:angry:මේ සිද්දිය වාර්තා වෙන්නේ පොෂ් එවුන් ඉන්නවයි කියන කොලොම්පුරයෙන් :baffled:

    :nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd::nerd:

    ගෝඨාට සන්ධානේ කිසිම තනතුරක් නෑ .එහෙමනම් ඇයි අපි පොහොට්ටුවට කතිරේ ගහන්නේ ?:confused:පාස්කු ප්‍රහාරෙට වගකිය යුතු හිටo and සයින්දමර්දු මුස්ලිම් රාජ්යය බිහි කරපු මහින්ද නම් ඕන්න පේන්න ඉන්නවා:P

    කෝ ගෝඨාගේ වියත්මගේ සේනාව? උන්ගේ බැනර් දැන් ගලවලා මහින්දගේ හෙන්චයියන්ගේ බැනර් හැදෙනවා මම ඇස් දෙකටම දැක්කා. අඩුම තරමින් නාම යෝජනා වලින් 50%ක්වත් වියත්මගට දෙන්න ඔනේ සන්ධානෙන්.එහෙම නොවෙනවනම් සන්ධානේ බලයක් ගෝඨාට නෑ .

    ඒ කියන්නේ ඉදිරි රජයක ගෝඨා කියන්නේ මහින්දගේ රූකඩයක් විතරයි .ලක්ෂ 69ක ජනතාව රැවටිලා තියෙන්නේ .

    69ටම නoගි පෙන්නලා අක්කා බන්දන්නයි හදන්නේ ..රැවටෙන්නනම් එපා .:no:ජන්දේ අමිත් වීරසිoහට දීපල්ලා. :yes:දෙන්න එකෙක් නැතිනම් වර්ජනය කරපල්ලා .:yes:

    මුස්ලිම් ජාතිය වෙනුවෙන් තුනෙන් දෙකකුත් නැතිව මහින්දට පලාත්පාලන ආයතන හදන්න පුලුවන්නම් මෙයා තුනෙන් දෙකක් ගත්ත දවසට මොනවා කොරයිද ?:dull:

    පක්ෂයක බලයක් නැති ජනාධිපතිවරයෙක් මේ පක්ෂ දේශපාලනය තුල රූකඩයක් විතරයි . වියත්මගෙන් කට්ටිය පාර්ලිමේන්තුවට ආවේ නැති උනොත් ලක්ෂ 69ක බලාපොරොත්තු සුන් ...

    වෙනත් විදිහට කියනවනම් ,

    ගෝඨාව පොහොට්ටුවෙන් පන්නලා.......................:angry:
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,863
    113
    අදාල නෑනේ
    86738764_2995859363793428_6650433979394555904_n.jpg
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,265
    34,902
    113
    අතිගරු අනුර කුමාර දිසානායක සහෝදර මැතිතුමා අගමැති කරමු. ගෝටාගේ දෑත් ශක්තිමත් කරමු! :rofl::rofl:
     
    Black_Horse

    Active member
  • Aug 30, 2017
    315
    109
    43
    මගේ අදහස් කීපයක් ..................

    ගෝඨා යනු මහින්දගේ රූකඩයකි ....................

    අනිවා ... ඩෙෆා ........
    මහින්ද නැතනම් ගෝඨා කියලා එකෙක් අපි දන්නෙවත් නෑ ..........
    දශපාලන්යේ තියා ලොවත් නෑ ............
    උඹ හිතන්නේ ඔය 69 ලක්ෂය ගොටගේ කියලද?
    උඹ හිතන්නේ ලංකාවේ වොට් base එක කියන්නේ online community එක කියලද ?

    මගේ අනුමානය 69න් 55ක් මහින්දගේ. 14 ක් 15 ක් pure ගොටගේ (ඒ වගේ ratio එකක් )

    (හැබය් UNP එකෙන් පාටලී වගේ ඉල්ලුවානම් ඔය ලක්ෂ 15 නැතුව දිනන්ඩ බෑ. ඒක වෙනම කතාවක් )

    -------------------------------

    වියත් මග

    50% ක් වියත්මගට .......... පිස්සුද බන්. උන් මොනාද දැනට prove කරලා තියෙන්නේ

    උඹ කියන්නේ උගත්තු ඌ පමණින් guaranteed පොරවල් කියලද ?

    Do not get exaggerated

    එහෙනම් SB , Ranil , රාජිත , Ravi , කිරිඇල්ල වගේ උනුත් උගත්තුනේ ..........

    මගේ යෙදුම නම් වැඩදායී පුද්ගලයින් කියන එක (CWW කන්නන්ගර , කදිරගාමර් වගේ උන් තමය් මටනම් පොරවල් )

    (උඹ හිතන්ඩ එපා මම මිරිස්කුද්ඩෝ තෙඅරප්පෙරුම වගේ උන්ව මොඩයන්ව promote කරනවා කියලා )

    හැබය් අමාරුවෙන් හ‍රි හොයන්ඩ ඕන වැඩදායී පුද්ගලයින් ...........

    හැබය් වියත් මගට අනඉවර්යේන්ම චාන්ස් එකක් දෙන්ඩ ඕන. වැරදිලා හරි වැඩදායී පුද්ගලින් බිහිවෙන්ඩ තියන එකම chance එක ...

    (1 candidate per district means we can have 23 ඔෆ් them in ද parliament. more than enough for me at the moment )

    හැබය් මචන් දේශපාලනය කියන්නේ හෙන ලොකු යාන්ත්‍රණයක් රන් කිරීමක් .............

    ඒක මාර අමාරු වැඩක් ......... මුන් ඇවිත් පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ ........

    දෙෂ්පලනේදී වැඩක් වෙනඩ නම් අකමැත්තෙන් හරි එකම යාන්ත්‍රනය run කරන්ඩ වෙනවා හැමෝම එකට ..............

    මුන් එහෙම mix වෙන්නේ නැති වෙඉද කියන එක තමා ගැටලුව. පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ .

    ගොට්ට කොහොමත් එහෙම යාන්ත්‍රණයක් නෑ ......... obviously නෑ ............
    යාන්ත්‍රනය තියෙන්නේ මහින්ද and basil ගාව ............................

    උඹ ගෝටට චන්දෙ දෙදිදී ඔක්කොම දේවල් තමාගේ හිතුමතේට කරන්ඩ පුළුවන් / කරය් කියල හිතුවනම් ඒක උඹේ වැරැද්ද ........

    (මය්ත්‍රී ජනාදිපති උනාට mechanism එක රනිල්ගේ හිතපන්කෝ :D:D:D:D:D )

    මෙතන වැඩකරන්ඩ ඕන ගොටගේ policies and consents ආණ්ඩ plans මහින්දහේ ආණ්ඩ බැසිල්ගේ mechanisms, implementations etc ..

    හිතපන් ගෝඨා තනියම මොනා කරන්ඩද ?

    -----------------------------------------

    ගෝඨා VS මහින්ද

    let ගෝඨා to prove machan...
    He is still only a hope (as a president)
    Let him prove.

    මහින්ද

    the best president Sri Lanka has ever seen. (නිදහසින් පසු හිටපු හොඳම ජනදිපති )

    එහෙම නෙමේනම් එකම දෙයය්.
    මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.

    හැබය් මහින්දගේ ගොඩක් අඩුපාඩු තියනවා .......
    ඒ උනාට මචන් මේ කට්ටිය සෙට්වෙලා plan කරලා strategically මඩගහන්නේ ලංකාවේ නිදහසින් පසු හිටපු හොඳම පාලකයාට
    (එහෙම නෙමේනම් එකම දෙයය්.
    මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.)

    ඒක වෙනම subject එකක් ...........
    මිනිස්සු මෝඩයෝ කරන එක කලාවක් / වුර්තියක් වෙලා ............
    සමහරු එකේ පිකාසොල වෙලා ..............

    කොහොම හරි රට දියුණු වේවා .......වඩා හොඳ ජීවන තත්වයක් ඇතිවේව කියල අපි ප්‍රර්ථනා කරමු
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,597
    8,848
    113
    එහෙම සීන් එකක් තම පෙන්න තියෙන්නේ...

    තව ටික දවසකින් MY3 සමනල්ලු එක්ක ආණ්ඩු කරන්න උනේ කිව වගේ මට ඉන්න උනේ අමු කුපාඩි කැබිනට් මණ්ඩලේ ක කියල ගෝට කියයිද දන්නේ නෑ :D:D:D:D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

    අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
    :lol::lol::lol::lol::lol:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,396
    221
    63
    ගෝටා පොහොට්ටු සාමාජිකයෙක්ද බන්.. නොදන්න නිසා අහන්නෙ...
    :confused::confused::confused:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,920
    9,741
    113
    ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

    අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
    :lol::lol::lol::lol::lol:

    :rofl:
     
    chatuSL

    Junior member
  • Sep 18, 2015
    306
    25
    18

    2020 දීත්සිoහලු මෝඩ රැලක් කියලා කියන්නේ ඔකනේ .ප්‍රස්ථා පිරුලුත් ඇත්ත කරනවා .:angry:මේ සිද්දිය වාර්තා වෙන්නේ පොෂ් එවුන් ඉන්නවයි කියන කොලොම්පුරයෙන් :baffled:

    ගෝඨාට සන්ධානේ කිසිම තනතුරක් නෑ .එහෙමනම් ඇයි අපි පොහොට්ටුවට කතිරේ ගහන්නේ ?:confused:පාස්කු ප්‍රහාරෙට වගකිය යුතු හිටo and සයින්දමර්දු මුස්ලිම් රාජ්යය බිහි කරපු මහින්ද නම් ඕන්න පේන්න ඉන්නවා:P

    කෝ ගෝඨාගේ වියත්මගේ සේනාව? උන්ගේ බැනර් දැන් ගලවලා මහින්දගේ හෙන්චයියන්ගේ බැනර් හැදෙනවා මම ඇස් දෙකටම දැක්කා. අඩුම තරමින් නාම යෝජනා වලින් 50%ක්වත් වියත්මගට දෙන්න ඔනේ සන්ධානෙන්.එහෙම නොවෙනවනම් සන්ධානේ බලයක් ගෝඨාට නෑ .

    ඒ කියන්නේ ඉදිරි රජයක ගෝඨා කියන්නේ මහින්දගේ රූකඩයක් විතරයි .ලක්ෂ 69ක ජනතාව රැවටිලා තියෙන්නේ .

    69ටම නoගි පෙන්නලා අක්කා බන්දන්නයි හදන්නේ ..රැවටෙන්නනම් එපා .:no:ජන්දේ අමිත් වීරසිoහට දීපල්ලා. :yes:දෙන්න එකෙක් නැතිනම් වර්ජනය කරපල්ලා .:yes:

    මුස්ලිම් ජාතිය වෙනුවෙන් තුනෙන් දෙකකුත් නැතිව මහින්දට පලාත්පාලන ආයතන හදන්න පුලුවන්නම් මෙයා තුනෙන් දෙකක් ගත්ත දවසට මොනවා කොරයිද ?:dull:

    පක්ෂයක බලයක් නැති ජනාධිපතිවරයෙක් මේ පක්ෂ දේශපාලනය තුල රූකඩයක් විතරයි . වියත්මගෙන් කට්ටිය පාර්ලිමේන්තුවට ආවේ නැති උනොත් ලක්ෂ 69ක බලාපොරොත්තු සුන් ...

    වෙනත් විදිහට කියනවනම් ,

    ගෝඨාව පොහොට්ටුවෙන් පන්නලා.......................:angry:

    Baywenna epa GOta Hodi n berinam narakin rata allanwa.. Forces aya da gena inne ekai.. Army eka dal hari meka hadanna ona nettam... Alibabai Horu 225i tama
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මගේ අදහස් කීපයක් ..................

    ගෝඨා යනු මහින්දගේ රූකඩයකි ....................

    අනිවා ... ඩෙෆා ........
    මහින්ද නැතනම් ගෝඨා කියලා එකෙක් අපි දන්නෙවත් නෑ ..........
    දශපාලන්යේ තියා ලොවත් නෑ ............
    උඹ හිතන්නේ ඔය 69 ලක්ෂය ගොටගේ කියලද?
    උඹ හිතන්නේ ලංකාවේ වොට් base එක කියන්නේ online community එක කියලද ?

    මගේ අනුමානය 69න් 55ක් මහින්දගේ. 14 ක් 15 ක් pure ගොටගේ (ඒ වගේ ratio එකක් )

    (හැබය් UNP එකෙන් පාටලී වගේ ඉල්ලුවානම් ඔය ලක්ෂ 15 නැතුව දිනන්ඩ බෑ. ඒක වෙනම කතාවක් )

    -------------------------------

    වියත් මග

    50% ක් වියත්මගට .......... පිස්සුද බන්. උන් මොනාද දැනට prove කරලා තියෙන්නේ

    උඹ කියන්නේ උගත්තු ඌ පමණින් guaranteed පොරවල් කියලද ?

    Do not get exaggerated

    එහෙනම් SB , Ranil , රාජිත , Ravi , කිරිඇල්ල වගේ උනුත් උගත්තුනේ ..........

    මගේ යෙදුම නම් වැඩදායී පුද්ගලයින් කියන එක (CWW කන්නන්ගර , කදිරගාමර් වගේ උන් තමය් මටනම් පොරවල් )

    (උඹ හිතන්ඩ එපා මම මිරිස්කුද්ඩෝ තෙඅරප්පෙරුම වගේ උන්ව මොඩයන්ව promote කරනවා කියලා )

    හැබය් අමාරුවෙන් හ‍රි හොයන්ඩ ඕන වැඩදායී පුද්ගලයින් ...........

    හැබය් වියත් මගට අනඉවර්යේන්ම චාන්ස් එකක් දෙන්ඩ ඕන. වැරදිලා හරි වැඩදායී පුද්ගලින් බිහිවෙන්ඩ තියන එකම chance එක ...

    (1 candidate per district means we can have 23 ඔෆ් them in ද parliament. more than enough for me at the moment )

    හැබය් මචන් දේශපාලනය කියන්නේ හෙන ලොකු යාන්ත්‍රණයක් රන් කිරීමක් .............

    ඒක මාර අමාරු වැඩක් ......... මුන් ඇවිත් පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ ........

    දෙෂ්පලනේදී වැඩක් වෙනඩ නම් අකමැත්තෙන් හරි එකම යාන්ත්‍රනය run කරන්ඩ වෙනවා හැමෝම එකට ..............

    මුන් එහෙම mix වෙන්නේ නැති වෙඉද කියන එක තමා ගැටලුව. පොර ටෝක් දිදී ඉන්ඩ ගියොත් මේලෝකේ වැඩක් වෙන්නේ නැ .

    ගොට්ට කොහොමත් එහෙම යාන්ත්‍රණයක් නෑ ......... obviously නෑ ............
    යාන්ත්‍රනය තියෙන්නේ මහින්ද and basil ගාව ............................

    උඹ ගෝටට චන්දෙ දෙදිදී ඔක්කොම දේවල් තමාගේ හිතුමතේට කරන්ඩ පුළුවන් / කරය් කියල හිතුවනම් ඒක උඹේ වැරැද්ද ........

    (මය්ත්‍රී ජනාදිපති උනාට mechanism එක රනිල්ගේ හිතපන්කෝ :D:D:D:D:D )

    මෙතන වැඩකරන්ඩ ඕන ගොටගේ policies and consents ආණ්ඩ plans මහින්දහේ ආණ්ඩ බැසිල්ගේ mechanisms, implementations etc ..

    හිතපන් ගෝඨා තනියම මොනා කරන්ඩද ?

    -----------------------------------------

    ගෝඨා VS මහින්ද

    let ගෝඨා to prove machan...
    He is still only a hope (as a president)
    Let him prove.

    මහින්ද

    the best president Sri Lanka has ever seen. (නිදහසින් පසු හිටපු හොඳම ජනදිපති )

    එහෙම නෙමේනම් එකම දෙයය්.
    මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.

    හැබය් මහින්දගේ ගොඩක් අඩුපාඩු තියනවා .......
    ඒ උනාට මචන් මේ කට්ටිය සෙට්වෙලා plan කරලා strategically මඩගහන්නේ ලංකාවේ නිදහසින් පසු හිටපු හොඳම පාලකයාට
    (එහෙම නෙමේනම් එකම දෙයය්.
    මහින්දට වඩා හොඳ එකාගේ නමක් කියපන්. එච්චරය්.)

    ඒක වෙනම subject එකක් ...........
    මිනිස්සු මෝඩයෝ කරන එක කලාවක් / වුර්තියක් වෙලා ............
    සමහරු එකේ පිකාසොල වෙලා ..............

    කොහොම හරි රට දියුණු වේවා .......වඩා හොඳ ජීවන තත්වයක් ඇතිවේව කියල අපි ප්‍රර්ථනා කරමු

    වියත්මග කියන්නේ ගෝඨා..වියත්මග කියන්නේ ගොඩක් විශ්වාස කරන්න පුලුවන් සන්විධනයක්.ඒකේ ඉන්නේ නිකන්ම නිකන් උගත්තු නෙමේ .රටට සෙතක් කරන සෙට් එකක් . මහින්දට වඩා හොද එවුන් ඔනතරම් ඉන්නවා. ගම්මන්පිලලා වීරවන්ශලා ...

    මහින්ද දන්නේ යුද්ද කරන්න තමයි . එයා එච්චර පොරක්නම් මොකද 2015 පැරදුනේ ?වියත්මගේ තමයි ගෝඨා තමන්ගේ පක්ෂයේ බලය හදාගන්න තියන එකම ක්‍රමේ .ඒකට ගෝඨා පයින් ගහනවනම් එකෙන් ඔප්පු වෙන්නේ ඔහු මහින්දගේ රූකඩයක් වෙන්න සූදානම් කියන එක .තවත් හිටo කෙනෙක් තමයි එන්නේ ලක්ෂ 69න් මහින්දට තිබ්බේ චන්ද ලක්ෂ 40ක් වගේ .එහෙම බැලුවම සජිත් දිනුම් .ගෝඨට ලක්ෂ 29ක්වත් තිබ්බා.සමහර විට ඊටත් වැඩියිමහින්ද මුස්ලිම් අන්තවාදේ පස්සේ 2015ට කලින් ගිය හැටි ජනතාවට මතකයි.මේ වැඩි උන චන්ද බෞද්ධ චන්ද .ඒවා වැටුනේ ගෝඨා නිසා..උතුරු නැගෙනහිර තොග පිටින් සජිත්ට ගහන කොට මහින්ද ජනාධිපතිවරණේ ඉල්ලුවනම් නූලෙන් හරි පැරදෙනවා.
    .
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    එහෙම සීන් එකක් තම පෙන්න තියෙන්නේ...

    තව ටික දවසකින් MY3 සමනල්ලු එක්ක ආණ්ඩු කරන්න උනේ කිව වගේ මට ඉන්න උනේ අමු කුපාඩි කැබිනට් මණ්ඩලේ ක කියල ගෝට කියයිද දන්නේ නෑ :D:D:D:D

    :yes::yes::yes::P
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

    අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
    :lol::lol::lol::lol::lol:

    මහින්දගේ පස්චත්භාගේ සුද්ද කරන එකාට හොදටම රිදිලා...:lol::lol::lol:
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

    අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
    :lol::lol::lol::lol::lol:

    හිටපු මංත්‍රී කෙනෙක් නෙවෙයිනම් ප්‍රෙසිඩෙන්ෂල් එක පක්ෂයකින් ඉල්ලන්න ඕන.එතකොට ගෝටා ඉල්ලුවේ ස්වාධීන අපේක්ෂකයෙක් විදිහටද?
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,217
    20,851
    113
    හස්තිශෛලපුර
    ලොල් ගෝඨාභය ජනාධිපතිතුමා කවද්ද පොල් බුරුවො පොහොට්ටුවෙ සාමාජිකයෙක් උනේ..????????

    අනේ දෙයියනේ තඩි හෑලි ලියනව පුක ඉරාගෙන අඩුම ගානෙ මූලික දේශපාලන දැනුමවත් නැ..නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..
    :lol::lol::lol::lol::lol:

    නොදක්න් බන් උබල වගේ පොන්නයො ඉල්ලන් බයිට් වෙන්නෙ ඉල්ලන්..:lol::lol::lol::lol::lol: