පංචිකාවත්තෙ මීටර් උපුල්..

EVC

Well-known member
  • Sep 15, 2008
    28,911
    21,152
    113
    milegae eka adu karanna niyamay
    wagon eka 1lak karakawwe piti passata
    buruwa arang giya double price gewala 🤗
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,914
    12,955
    113
    උපුල්ගෙ වැඩ දන්නෝ දනිති. පොර වැඩ්ඩා හැබැයි පංචිකාවත්තෙ හැම වැඩ්ඩම වගේ කිරි කනව වැඩී. ඔතනට යන්නෙ නම් රෙපෙයාර් වලට නෙමෙයි :D
     

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    මේ වගේම වාහන දොරවල් ලොක් ගැන ප්‍රසිද්ද පොරකුත් ඉන්නව නේද.
     
    • Wow
    Reactions: sahan50